සමනලී උසාවි යති

fidget

Member
Jan 3, 2018
608
65
0
අර නබියත් ඔයවගෙ කතා කියල තියෙනව. කලු ගෝනිය පිරිමින්ට ඕනෙ නැතිඋනාට ගෑනුන්ට දාන්න අනුමතයිලු. ගෑනුන්ට ගෑනු වීම නිසා නීති ගේනව නම් ඒක ක්ලැසික් :D

මට හිතන්නේ උබලා මේකට මේ තරම්ම සප් එක දෙන්නේ, උබලා වගේ උන් තමයි ඔය ක්ලබ් වල කෙල්ලොන්ට අනින්න බලාගෙන පැත්තක ඉදගෙන ඉන්නේ. උබලට රිදෙනවා නේ බන් අහිංසක කෙල්ලෙක්ව අමාරුවේ දාගන්න බැරි උනාම?
 
SpartacusSL

Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ

    :yes::yes::yes:
    සිරා බන්. මුන්ගේ NGO බහුබූත වලට ඔළුව වනන්නේ නැති ඔක්කොම හම්බයෝ. මුන්ගේ මාර තියරියක් තියෙන්නේ.

    ඕව ඔහොම තමයි බන් මුන් දෙන උත්තර වලින්ම තේරෙනවනේ මුන්ගෙ මොලේ තරම නැත්තන් කියල තියෙන එක තේරුම් ගන්නේ නැතුව ගෑනියෙක් වාහනයක් හැප්පගත්ත news එකක් මෙතනට සම්බන්ද කරයිද?
    :rofl::rofl:
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    මට හිතන්නේ උබලා මේකට මේ තරම්ම සප් එක දෙන්නේ, උබලා වගේ උන් තමයි ඔය ක්ලබ් වල කෙල්ලොන්ට අනින්න බලාගෙන පැත්තක ඉදගෙන ඉන්නේ. උබලට රිදෙනවා නේ බන් අහිංසක කෙල්ලෙක්ව අමාරුවේ දාගන්න බැරි උනාම?

    ජබොක්... ලොල් උඹ හෙන ගහනව වගේ ඇත්ත කියනවනේ. පව් බන් කාගේ උනත් දරුවෙක්නේ.:rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හිතන්නේ උබලා මේකට මේ තරම්ම සප් එක දෙන්නේ, උබලා වගේ උන් තමයි ඔය ක්ලබ් වල කෙල්ලොන්ට අනින්න බලාගෙන පැත්තක ඉදගෙන ඉන්නේ. උබලට රිදෙනවා නේ බන් අහිංසක කෙල්ලෙක්ව අමාරුවේ දාගන්න බැරි උනාම?

    ලෝගුව දාගත්තෙ නැති උනාම දකින දකින් උන් අනින්න හිතනවා කියල නබි කිව්ව. ආන්න ඒකෙන් ආරක්සා කරගන්න ලෝගු අන්ඳනව

    බලපන් කොයිතරම් සමානද කියල බොලාගෙ තියරි
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ජබොක්... ලොල් උඹ හෙන ගහනව වගේ ඇත්ත කියනවනේ. පව් බන් කාගේ උනත් දරුවෙක්නේ.:rofl::rofl:

    හම්බ හම්බ ගානේ එකේ, හම්බන් ඔරුවක නැගලා ඔහොමම ඕස්ත්‍රේලියාවට ගියා නම් හරි බන් මුන් ටික ඔක්කොම. ලංකාවේ ගෑනු ටිකව නරක්කරන්නේ නැතුව. :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සංසුන් පොඩ්ඩා;22747328 said:
    ඕවට ඔවුන්ට ngo වලින් ගෙවනවා ..සිංහල වර්ගයා බෝවීම අඩු කරනවට...

    සිරාවට. උන්ට මාර තර්ජනයක් වෙන්න ඇති නේ බන් කම්මැලි සිංහලයගේ වර්ධනය
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින්? ඕක අත්වැරැද්දක් නේ. මිනිස්සු හිතලා තාප්ප කඩනවද? අනික තාප්ප කඩන එක ඇබ්බැහිවීමක් වෙනවද?

    ඉතින් උඹනේ කිව්වෙ වාහන පදින එකෙන් ගෑනුන්ට රිස්ක එකක් නෑ කියල. අනික කවුද කියන්නෙ අරක්කු බොන එක ඇබ්බැහියක් වෙනව කියල? එහෙම බැලු‍වොත් ගෑනු මෙගා ටෙලි නාට්‍ය බලන එක හොදයි අරක්කු බොන එක තමා වැරදි. අරක්කු බොන්නත් විදියක් තියෙනව අනිත් දේවල් වගේ. ඔය අරක්කු පොදක්වත් බීපු නැති උන් කියන කතා අහල බන් රැවටෙන්න එපා....
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ලෝගුව දාගත්තෙ නැති උනාම දකින දකින් උන් අනින්න හිතනවා කියල නබි කිව්ව. ආන්න ඒකෙන් ආරක්සා කරගන්න ලෝගු අන්ඳනව

    බලපන් කොයිතරම් සමානද කියල බොලාගෙ තියරි

    අපි කියන්නේ බොන එක ගැනයි නැතුව ඇදුමක් ගැන නෙවෙයි මෙතන. නිකම් වැරදි පාරේ යන්න එපා. එකෙක් වාහනයක් හප්පපු එකක් ගෙනල්ලා චාටර් වුනා, දැන් තව එකෙක් ඇදුමක් ගැන කියවනවා. බොන එක යකෝ ඇබ්බැහි වෙනවා, ඒකයි ඒක හොද නෑ කියන්නේ. අඩුම ගානේ කොල්ලෙක්ටවත් බොන්න දෙන්නේ නෑ අපේ ගෙවල් වල නම් ඉතින් ගෑනුන්ට බොන්න අරින්නද කියන්නේ. පෝසත් උන් ඕණේ නම් බීපුදෙන් උන්ට තංචි නෑ, නමුත් දුප්පත් උන්ටයි මේකෙන් කෙළවෙන්නේ. කෙළවෙන විදිය මම උඩ කියලා ඇති. ඒක ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රෝසෙස් එකක්.

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඉතින් උඹනේ කිව්වෙ වාහන පදින එකෙන් ගෑනුන්ට රිස්ක එකක් නෑ කියල. අනික කවුද කියන්නෙ අරක්කු බොන එක ඇබ්බැහියක් වෙනව කියල? එහෙම බැලු‍වොත් ගෑනු මෙගා ටෙලි නාට්‍ය බලන එක හොදයි අරක්කු බොන එක තමා වැරදි. අරක්කු බොන්නත් විදියක් තියෙනව අනිත් දේවල් වගේ. ඔය අරක්කු පොදක්වත් බීපු නැති උන් කියන කතා අහල බන් රැවටෙන්න එපා....

    මේ බෞද්ධ රටේ මත්පැන් කාටත් හොද නෑ බන්. උබට ඕක ඔච්චරම ඕනේ නම් උබලගේ හාම්පුතාලා ළගට පලයන්කෝ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒකට එකග වෙන්න බෑ. ඕනම දෙයක් පටන් ගන්න යම් තැනක් තියෙනවා. හැමෝම ඉපදෙනකොටම අරක්කු බෝතලේ කටේ ගහගෙන ඉපදෙන්නේ නෑ. ලංකාවේ ගොඩක් මිනිස්සු යම් දෙයක් කරන්න පෙළබෙන්නේ පියර් ප්‍රෙෂර්, ත්‍රෙන්ඩ් එක, පොෂ් වෙන්න කියලයි. ඔව් ඉස්සරත් ගෑනු අරක්කු ගැහුවා නමුත් දැන් මේ නීතියෙන් කරන්නේ ගෑනුන්ට උබලත් බීපන් කියලා කික් එකක් දෙන එකයි. කික් එක ත්‍රෙන්ඩ් එකක් වෙනවා, ත්‍රෙන්ඩ් එක පියර් ප්‍රෙෂර් වෙනවා.

    පිරිමි අතරේ මත් ද්‍රව්‍යය, සහා මත්පැන් ප්‍රචලිත උනෙත් මෙහෙමයි. මොකෙක් හරි පෝසත් එකෙක් සිගා ගහන, අරක්කු බොන ත්‍රෙන්ඩ් එකක් පටන්ගන්නවා, ඊට පස්සේ ඌ වටේ පිටේ උන්ටත් බොන්න පුරුදු කරනවා, මචන් බීපන් හොද එකා වගේ බීපන්. ඉතින් ඌව තරහා කරගන්න බැරි කමට ඌගේ යාළුවෝත් බොනවා. පෝසත් උන් බොන්න ගත්තම, දුප්පත් උනුත් පොෂ් වෙන්න කියලා ඒකම ගහන්න ගන්නවා. මේක ඊට පස්සේ රැල්ල වගේ ගියාම ප්‍රියර් ප්‍රෙෂර් එකට නොබෙන උනුත් බොන්න ගන්නවා යාළුවෝ තරහා කරගන්න බැරි කමට, ෆිට් එකට, සෙට් වෙනකොට. එහෙම තමයි ඕනම කුණු ගොඩක් ප්‍රචලිත වෙන්නේ. ඒක මේ සමාජයේ හැටි, ඒක වෙනස් කරන්න බෑ. බටහිර රටවල වෙන්නෙත් මේකම තමයි. බටහිර රටවල කොල්ලෙක් වර්ජින් කිව්වොත් ඌට පල් එක දානවා, ඉතින් ඌ කරන්නේ අවුරුදු 16 දීම වගේ මොකෙක්ට හරි අනිනවා. මේක තමයි ත්‍රෙන්ඩ් එක සහා පියර් ප්‍රෙෂර් එක කියන්නේ. ඒක ඕනම සමාජයක තියෙනවා.

    මේ වගේ රැල්ලක් ගෑණු අතරේත් ගියොත්, ලංකාවේ පිරිමි වගේම ගෑනුත් මත්පැන් වලට ඇබ්බැහි වෙන එකයි වෙන්නේ. අද කාලේ කොල්ලොන්ව මත්පැන්, දුම්වැටි වලින් බේරගන්න දෙමව්පියෝ සෑහෙන්න මහන්සි වෙනවා. එහෙම වටපිටාවක ගෑනුන්ටත් අරක්කු පොවන්න දගලන එක ගැලපෙන්නේ නෑ. සම අයිතිය ඔච්චරමට ඕනේ නම් වෙන ඕන තරම් දේවල් තියෙන්නේ කරන්නේ? මොකටද මේ අරක්කු එකක් පස්සේ එලවන්නේ? ගෑනු අරක්කු බොන්නේ නෑ කියලා උබලා කියනවනේ? එහෙම නම් ඇයි අරක්කු බොන්න අවසර දෙන්න කියලා මෙතන මැරෙන්න හදන්නේ?

    මේ නීතිය තිබ්බත් එකයි නැතත් එකයි. පෝසත් උන්ට බොන්න කිසිම තහනමක් නෑ. මම දැකලා තියෙනවා පෝසත් ගෑණු වෙරිවෙලා වාහන වල නැගලා යන හැටි හිටන්. මේ නීතියෙන් වෙන්නේ දුප්පතාට කෙළවෙන එකයි. දුප්පත් මිනිස්සු එදා වේල ගෙටගහන්න පුදුම මහන්සියක් ගන්නේ මචන්. ඒ හැම පවුලකම අරටුව වගේ පවුල සම්පූර්ණයෙන්ම ගෙනියන්නේ ගෑණු. කොටින්ම කිව්වොත් ගෑණු තමයි ගෙදර සල්ලි මැනේජ් කරන්නේ. ඉතින් ගෑනුත් බොන්න පටන් ගත්තොත් වෙන්නේ පවුල නැමැති ඒකකය කඩාගෙන වැටෙන එකයි.

    මචන් වැදගත් විදියට කතා කරපන්. උබේ තත්වේ පෙන්වන්නේ නැතුව. ඕනම මිනිහෙක්ට ඕනේ මචන් හොද වැදගත් ජොබ් එකක් කරන්නයි.
    පෝසත් බාර් වල, කැරකෝ වල අයිතිකාරයෝ කරන්නේ හොද ජොබ් දෙන්නම් කියලා අහිංසක ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් බාර් වල වැඩට, ස්ට්‍රිප් ක්ල්බ් වල, වැඩකාර කමට, ගණිකා සේවයට යොදවනවා. එහෙම එන අහිංසක කෙල්ලෝ ගමට ආයි මුහුණ දෙන්න බැරුව ගමේ පැත්ත පලාතේ යන්නේ නෑ. මේකට නීති තිබ්බත් එකයි නැතත් එකයි. පෝසත් උන්ට කවදත් ලංකාවේ නීති වලංගු නෑ. මහා හොරකමක්, මිනිමැරුමක්, හෝ ලොක්කෝ එක්ක කනෙක්ෂන් තියෙන එකෙක්ට මොනවා හරි කේස් එකක් උනොත් මිසක් දුප්පතෙක්ට පෝසතෙක්ගෙන් මොනවා හරි උනොත් අර දුප්පත් එකාට කරගන්න දෙයක් නෑ.

    පියර් ප්‍රෙෂර්, ත්‍රෙන්ඩ් එක, පොෂ් වීම යන කාරණා තමයි මේකට හේතුව. දැන් බලපන්, උබලා වගේ මහා කළු සුද්දෝ මෙතන ගෑනුන්ට අරක්කු පොවන්න දතකනවා. උබ එහෙම කරන්නේ ඇයි? පොෂ් වෙන්න, පොරවෙන්න දගලන මේනියාව තියෙන නිසයි එහෙම කරන්නේ. උබලා හිතනවා අරක්කු කාලක් ගහලා, පොෂ් උන් කරන දේවල් කරාම, පොෂ් උන්ගේ ත්‍රෙන්ඩ් ෆ්ලෝ කරාම මහා පොරක් වෙනවා කියලා.
    මේවගේ හිතන උන් ලංකාවේ වැඩි නිසා, උන් සුද්දෝ කරන කරන ඕනම ගූ ගොඩක් කරන්න බාරගන්නවා. ඒවා බාරගන්න ප්‍රතික්ෂේප කරන උන්ට ළිං මැඩියෝ, ගොඩයෝ, දූපත් මානසිකයෝ කියලා සම්මච්චල් කරනවා.

    සමතැන කියලා දෙයක් දෙන්න බෑ විෂම ජාතීන්ට. උබලා කොච්චර දතකෑවත් ඒක කරන්න බෑ. ඒක හරියට ඇපල් සහා දොඩම් දෙක සමකරන්න හදනවා වගේ. ගෑණූ කියන්නේ ඇපල් වගේ නම්, පිරිමි කියන්නේ දොඩම් වගේ. ඇපල් දොඩම් සම නෑ, ඇපල් දොඩම් වලට වඩා හොදත් නෑ, දොඩම් ඇපල් වලට වඩා හොදත් නෑ. දෙකම සමාජයට ප්‍රයෝජනවත්, දෙකම වටිනවා, දෙකේම ගුණ තියෙනවා. ඒ දෙකටම තමන්ට ආවේණික ගති ලක්ෂණ තියෙනවා. ස්විඩනයේ පවා තාම සමතැනක් නෑ. ස්විඩනය කියන්නේ ගෑනුන්ට සමතැන උපරිමයෙන්ම තියෙන තැනක්. ජෙන්ඩර් නියුචර්ලටි කියන්නේ ඔක්කොම පෝන්නයෝ ඉන්න සමාජයක් වගේ. එහෙම සමාජ පවතින්නේ නෑ. සමතැන ගන්න දගලන කොට වෙන්නේ සමාජයේ ප්‍රශ්න එන්න එන්න වැඩි වෙන එකයි. මේකට හොදම උදාහරණ තමයි ස්විඩනය. ස්විඩනය කියන්නේ දැන් එහෙම් පිටින්ම අවුල් ජාලයක්. නෝ ගෝ ශෝන් හැම තැනම තියෙනවා, රැකියා වියුක්තිය වැඩියි, සංක්‍රමණිකයන්ට ජොබ් දෙන නිසා මිනිස්සුන්ට ජොබ් නෑ, සමාජ ආරවුල්, බෝම්බ පිපෙරනවා, බඩු මිළ වැඩියි, පිරිමින්ට ගෑණුන්ගෙන් බොරු චෝදනා එල්ලවෙනවා සෙක්සුවල් හැරැෂ්මන්ට් කරා කියලා මේ නිසාම MGTOW මෙන් ගෝ දෙයර් ඕවන් වේ කියන මූවමන්ට් එක දැන් බටහිර ගොඩක්ම ජනප්‍රියයි.. සාමප්‍රදායික විදියට සමතැනක් නැති පෝලන්තයේ මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. උන් හොදට ඉන්නවා. අනික සමතැන ගන්න ඔච්චර දගලන්නේ මොකටද? දැන් ගෑනුන්ට සමතැන නෑ කියලා උන්ට සාධාරණ ප්‍රශ්නයක් තියෙනවද?. ගෑණු බොන්නේ නැත්නම් බොන්න අයිතීන් ඉල්ලලා දගලන්නේ ඇයි? මේ කිසිම වැදගම්මට නැති ප්‍රශ්න පස්සේ පන්නලා නැති ප්‍රශ්න මවා පාලා සමාජය වියවුල් කරන්න එපා මචන්. ගෑනුන්ට ඕන තරම් වෙන ප්‍රශ්න තියෙනවා. වැදගත් ප්‍රශ්න. අන්න ඒ ප්‍රශ්න විසදනවා වෙනුවට උන්ට අරක්කු පොවන දතකන නීති සම්පාදනයට හවුල් වෙන්න එපා මචන්.

    ලංකාවේ ගෑනු පිරිමි කියලා ප්‍රශ්ණයක් නෑ. ලංකාවේ ප්‍රශ්ණය තියෙන්නේ පෝසත් දුප්පත් අතරේ. මතකද එක පාරක් ගොසිප් එහෙක තිබ්බා ඇමති බිරිදක් අයිස්ක්‍රිම් විකුණන එකෙකට ගස්ස්වලා තිබ්බ? මේ වගේ පෝසත් ගෑනු ඕන තරම් දුප්පත් උන්ට සද්ද දානවා. කොටින්ම කිවොත් පෝසත් ගෑනුන්ට තියෙන බලතල වැඩියි, ඇමති, මන්ත්‍රී බිරිදවල් වලට තියෙන බලය වැඩියි, පොලිසියේ ලොක්කන්ගේ ගෑනුන්ට තියෙන තැන වැඩියි, උන්ගේ දූ වරුන්ට තියෙන බලයත් වැඩියි, ඉහළ පුටුවල ඉන්න ගෑනුන්ටත් තියෙන බලයත් වැඩියි, උන්ට පුලුවන් දුප්පත් ඕනම එකෙක්ට පාට් දාන්න කිසිම අවහිරයක් නැතුව. ලංකාවේ නීතිය හැදෙනවා නම් නීතිය හැදෙන්න ඕනේ දුප්පතාට සාධාරණයක් වෙන විදියටයි, නැතුව ගෑණුන්ට සාධාරණයක් වෙන විදියට නෙවෙයි. තව ගෑනුන්ට දෙන්න යන්න ගියොත් වෙන්නේ දුප්පත් පිරිමියි මේකෙන් තැලෙන්නේ.

    ඉතින් හරිනේ. රේප් කියන්නේ ශිෂ්ණය යෝනියට ගෑනිගේ අවසරයකින් තොරව දාන එකටයි, අනෙක් ඒවාට කියන්නේ සෙක්ශූවර්ල් හැරැස්මන්ට් කියලයි. වචන වල තේරුම දන්නේ නැතුව මචන් නිකන් දොඩවන්න එපා.

    උඹේ තර්ක අනුව මෙලහකට එහෙනන් රටේ ඉන්න කොල්ලො ඔක්කොම බේබද්දො වෙලා තියෙන්නෙ ඕනි පොශ් වෙන්න ගිහින්. අරක්කු බොන එක නීති ගත කලාම ගෑනු ඔක්කොම බොන්න යන්නෙත් නෑ බොන උන් එ්ක නතර කරන්නෙත් නෑ. උඹලා නිකන් බොරැවට බය වෙලා කෑගහන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ බෞද්ධ රටේ මත්පැන් කාටත් හොද නෑ බන්. උබට ඕක ඔච්චරම ඕනේ නම් උබලගේ හාම්පුතාලා ළගට පලයන්කෝ.

    එතකොට බෞද්ධ රටේ මෙච්චර අපරාධ, හොර මැර කම් වැඩි ඇයි ඔය බේබද්‍දයො කියන හාම්පුතාල ඉන්න රටවලට වඩා?

    බුදු හාමුදුරැවොත් බොන්න එපා කියල නෑ නේ.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    උඹේ තර්ක අනුව මෙලහකට එහෙනන් රටේ ඉන්න කොල්ලො ඔක්කොම බේබද්දො වෙලා තියෙන්නෙ ඕනි පොශ් වෙන්න ගිහින්. අරක්කු බොන එක නීති ගත කලාම ගෑනු ඔක්කොම බොන්න යන්නෙත් නෑ බොන උන් එ්ක නතර කරන්නෙත් නෑ. උඹලා නිකන් බොරැවට බය වෙලා කෑගහන්නෙ.

    හැමෝම එහෙම වෙන්නේ නෑ, නමුත් සෑහෙන්න පිරිසකගේ ජිවිත අනතුරේ වැටෙනවා මත්ද්‍රව්‍යය, මත්පැන් නිසා. මේවා රටෙන් තුරන් කරන්න ඕනේ. නැතුව ගෑනුන්ටත් පොවන්න උඩගෙඩි දෙන එක නෙවෙයි කරන්න ඕනේ.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එතකොට බෞද්ධ රටේ මෙච්චර අපරාධ, හොර මැර කම් වැඩි ඇයි ඔය බේබද්‍දයො කියන හාම්පුතාල ඉන්න රටවලට වඩා?

    බුදු හාමුදුරැවොත් බොන්න එපා කියල නෑ නේ.

    රොබට් නොක්ස්ගේ සටහන් වල හැටියට ලංකාවේ අපරාධ තිබිලම නෑ. එහෙම ජාතියක් අද උබ කියනවා වගේ
    රෙද්ද පල්ලෙන් වැටිලා ඉන්නේ සුද්දාගේ බෙට්ට පිටින් රස කර කර කාපු නිසා. කොළං තොටින් නැව්වා නැග්ගා අපේ රටේ මනුෂ්‍යයකම, කොළං තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට කියලා කියන්නෙත් මචන් මෙන්න මේකයි.
    තමන්ගේ යහපත් සංස්කෘතිය අමතකරකරලා පිටරැටියන්ගේ කැළිකසල බාරගත්තම වෙන්නේ පරිහානිය තමයි මචන්. මේ ඉතුරුවෙලා තියෙන සංස්කෘතියත් විනාශ වෙන එකයි මේ වගේ බොළද නීතිවලින් කරන්නේ. එහෙම කරන්න දෙන්න ඉඩ නොදිය යුතුයි කියලයි මම මෙතන කිව්වේ. අපි අපේ යටගිය හෙළ සංස්කෘතිය නැවත ඔප්නංවලා ගන්න එකයි හරි නම් කරන්න ඕනේ, එහෙම නැතුව තියෙන එකත් තව විනාශ කරන එක නෙවෙයි.

    බුදු හාමුදුරැවොත් බොන්න එපා කියල නෑ නේ.

    උබේ ආගම මොකක්ද බන්? උබ පන්සිල් පද දන්නේ නැද්ද? අන්තිම සිල්පදයෙන් කියන්නේ මචන් බොන්න එපා කියලා තමයි. උබ බුදුහාමුදුරුව ගාවගෙන පච කියන්න එපා බන්, එවා මහා හෙණ ගහන අපරාධ. බුද්දාගම දන්නේ නැත්නම් ඒ විදියට ඉදපන්.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එදා බ්‍රවුන්රිග් ලියා යැවුවා මේ කහ සිවුරු පොරවා ගත්ත කට්ටිය ඉන්නකල් මේ රට අල්ල ගන්න බැහැ. මේ රට යටත් කර ගන්න බෑ. පහතරට ප්‍රදේශයේ බදු එකතු කරන්නෙක් ලෙස පැමිණියා ඉන්දියාවේ සිට ජෝන් ඩොයිලි. උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හොර රහසේ මත්පැන් පොවා බේබද්දෙක් බවට පත්කළේ ඩොයිලි. රාජසිංහ රජුට කල්පනාව නැති වුණා. ඇහැළේපොළ කුමාරිහාමි දරුවා වංගෙඩියක දා කොටන්න නියෝග දුන්නා. උඩරට රදළ බල පුළුවන්කාරයෝ එදා එකතු වෙලා ජීවග්‍රහයෙන් රජු අල්ලා දීමට කටයුතු කළා. 1818 ඌවේ කැරැල්ල පටන්ගත්තා. 1948 වීරපුරන් අප්පු මාතලේ කැරැල්ල පටන් ගත්තා. සුදු පාලකයෝ කල්පනා කළා. කොහොමද ඒක කළේ කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ බේබද්දෙක් කරලා රටම අල්ලගත්තා වගේ මේ රටේ ඉන්න හැම පිරිමියෙක්ම බේබද්දෙක් කරලා මේරට අල්ලගන්න ඕනෑ කියලා 1911 ගෙනාවා සුරාබදු පනත. රට වටේ සුරාසැල් 1062ක් ඇති කළා. මෙහි භයානකකම අපේ රටේ නායකයෝ දැක්කා. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, ඒ.ඊ. ගුණසිංහ, පියදාස සිරිසේන, සුභූති හාමුදුරුවෝ ඇතුළු තවත් අපේ හාමුදුරුවරු එකතු වෙලා මීරිගමදි අමද්‍යප ව්‍යාපාරය හැදුවා. ඒ අමද්‍යප ව්‍යාපාරයයි අපේ රට බේරගත්ත ව්‍යාපාරය වුණේ. ඒ අමද්‍යප ව්‍යාපාරය තමයි පස්සෙ කාලෙක එක්සත් ජාතික පක්ෂය වුණේ. එහෙම තමයි අපේ රටේ නිදහස් සටනට පණ පොවන්නේ.

    -විජයදාස

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි කියන්නේ බොන එක ගැනයි නැතුව ඇදුමක් ගැන නෙවෙයි මෙතන. නිකම් වැරදි පාරේ යන්න එපා. එකෙක් වාහනයක් හප්පපු එකක් ගෙනල්ලා චාටර් වුනා, දැන් තව එකෙක් ඇදුමක් ගැන කියවනවා. බොන එක යකෝ ඇබ්බැහි වෙනවා, ඒකයි ඒක හොද නෑ කියන්නේ. අඩුම ගානේ කොල්ලෙක්ටවත් බොන්න දෙන්නේ නෑ අපේ ගෙවල් වල නම් ඉතින් ගෑනුන්ට බොන්න අරින්නද කියන්නේ. පෝසත් උන් ඕණේ නම් බීපුදෙන් උන්ට තංචි නෑ, නමුත් දුප්පත් උන්ටයි මේකෙන් කෙළවෙන්නේ. කෙළවෙන විදිය මම උඩ කියලා ඇති. ඒක ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රෝසෙස් එකක්.

    හා මේ අනුන්ව විපතින් ගලවගන්න කරන ව්‍යායාමයක් නේ. නැතුව හිතේ තියෙන කුහකකමට නෙවෙයිනෙ:rolleyes:

    බොලාගෙ ගෙවල්වල ගෑනු බොන්න නැති අසහනෙන් ඉන්නවනම් බොන්න කියල බෝතලයක්වත් ගෙනල්ල දියන්. උබේ අම්ම ශොට් එකක් දාන්න කැමැත්තන් හිටං මැරිල ගියොත් බොට තමයි පව් සිද්ද වෙන්නෙ.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    හා මේ අනුන්ව විපතින් ගලවගන්න කරන ව්‍යායාමයක් නේ. නැතුව හිතේ තියෙන කුහකකමට නෙවෙයිනෙ:rolleyes:

    බොලාගෙ ගෙවල්වල ගෑනු බොන්න නැති අසහනෙන් ඉන්නවනම් බොන්න කියල බෝතලයක්වත් ගෙනල්ල දියන්. උබේ අම්ම ශොට් එකක් දාන්න කැමැත්තන් හිටං මැරිල ගියොත් බොට තමයි පව් සිද්ද වෙන්නෙ.

    එදා සුරාබදු පනත ගේනකොට ලංකාවේ මිනිස්සු එකාමෙන් සටන් කරානම් අද බේබද්දන්ගෙන් තොර රටක් අපිටත් තියෙනවා.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එදා බ්‍රවුන්රිග් ලියා යැවුවා මේ කහ සිවුරු පොරවා ගත්ත කට්ටිය ඉන්නකල් මේ රට අල්ල ගන්න බැහැ. මේ රට යටත් කර ගන්න බෑ. පහතරට ප්‍රදේශයේ බදු එකතු කරන්නෙක් ලෙස පැමිණියා ඉන්දියාවේ සිට ජෝන් ඩොයිලි. උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හොර රහසේ මත්පැන් පොවා බේබද්දෙක් බවට පත්කළේ ඩොයිලි. රාජසිංහ රජුට කල්පනාව නැති වුණා. ඇහැළේපොළ කුමාරිහාමි දරුවා වංගෙඩියක දා කොටන්න නියෝග දුන්නා. උඩරට රදළ බල පුළුවන්කාරයෝ එදා එකතු වෙලා ජීවග්‍රහයෙන් රජු අල්ලා දීමට කටයුතු කළා. 1818 ඌවේ කැරැල්ල පටන්ගත්තා. 1948 වීරපුරන් අප්පු මාතලේ කැරැල්ල පටන් ගත්තා. සුදු පාලකයෝ කල්පනා කළා. කොහොමද ඒක කළේ කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ බේබද්දෙක් කරලා රටම අල්ලගත්තා වගේ මේ රටේ ඉන්න හැම පිරිමියෙක්ම බේබද්දෙක් කරලා මේරට අල්ලගන්න ඕනෑ කියලා 1911 ගෙනාවා සුරාබදු පනත. රට වටේ සුරාසැල් 1062ක් ඇති කළා. මෙහි භයානකකම අපේ රටේ නායකයෝ දැක්කා. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, ඒ.ඊ. ගුණසිංහ, පියදාස සිරිසේන, සුභූති හාමුදුරුවෝ ඇතුළු තවත් අපේ හාමුදුරුවරු එකතු වෙලා මීරිගමදි අමද්‍යප ව්‍යාපාරය හැදුවා. ඒ අමද්‍යප ව්‍යාපාරයයි අපේ රට බේරගත්ත ව්‍යාපාරය වුණේ. ඒ අමද්‍යප ව්‍යාපාරය තමයි පස්සෙ කාලෙක එක්සත් ජාතික පක්ෂය වුණේ. එහෙම තමයි අපේ රටේ නිදහස් සටනට පණ පොවන්නේ.

    -විජයදාස

    හැබෑට. රට බේරගත්තෙ බොන්නෙ නැති සෙට් එකක් ද?:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එදා සුරාබදු පනත ගේනකොට ලංකාවේ මිනිස්සු එකාමෙන් සටන් කරානම් අද බේබද්දන්ගෙන් තොර රටක් අපිටත් තියෙනවා.

    සුරාබදු පනත මොකක්ද කියල දන්නවනම් කියපන් බලන්න:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැමෝම එහෙම වෙන්නේ නෑ, නමුත් සෑහෙන්න පිරිසකගේ ජිවිත අනතුරේ වැටෙනවා මත්ද්‍රව්‍යය, මත්පැන් නිසා. මේවා රටෙන් තුරන් කරන්න ඕනේ. නැතුව ගෑනුන්ටත් පොවන්න උඩගෙඩි දෙන එක නෙවෙයි කරන්න ඕනේ.

    හරියට යමක් කරන්න ‍දන්නෙ නැති උන් අමාරැවේ වැටෙනවා අැති. ඒකට අනිත් උන් පලිද? එහෙම බැලු‍වොත් හරියට වාහනයක් එලවගන්න බැරි එකෙක් අතින් ඇක්සිඩන්ට් වෙනවා කියල වාහනත් තහනන් කරන්න ඕනි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹ කියල තිබ්බ එකට උත්තරෙයි මම දුන්නේ. මොකද ගෑණුන්ට තියෙන ඇත්තම ප්‍රශ්න මොනවද කියල මම හොයගන්න ඕනේ නෑ. අම්ම කෙනෙක් ඉන්න සහෝදරියෝ ඉන්න කෙල්ලෙක් ඉන්න ගෑණු යාළුවො ඉන්න ඕනේ කෙනෙක් දන්නවා ගෑණු බලාපොරොත්තු වෙන සැබෑ සමානාත්මතාවය මොකද්ද කියලා. මම කිව්වේ ඇත්ත තත්වේ. ගෑණු ඉල්ලන ඇත්ත සමානාත්මතාවේ මොකද්ද කියලා කිව්වොත් කියපු එකා හම්බ මොඩ්ල් අරක්කු වලින් සමානාත්මතාවය අරන් දෙන්න හදන උඹ කාන්තාවන්ගේ වීර පුරුසයා.මේවනේ මහත්තයෝ logic. අනික එහෙම ගිහින් කාන්තා සංවිධාන වල උන්ට කියන්න පුළුවන් නම් මෙහෙම ෆෝරම් වල උඹ වගේ බහුශ්‍රැත ඩයල් එකකගේ comments වලට reply දදා ඉන්නේ නෑනේ. මම වගේ හම්බ මොඩ්ල් ගෝතයොන්ගේ comments වලට reply දදා ඉන්න වෙලේ උඹ ගිහින් හිටංට කියලා දීපංකො උඹම ලෝකෙට හදුන්දීවාපු කාන්තා සමානාත්මතාවය පිළිබද නීතිය. :rofl::rofl:

    යකෝ ගෑනුන්ට තියන ලොකුම ප්‍රශ්නවත් ප්‍රමුක තාවය දෙන්න ඕනි ප්‍රශ්න ගැනවත් කතා කරන්න මෙතෙන්ට අවේ නැහැ කියල කීපාරක් කියන්නද ? කියපන් උට්ටෝ රිප්ලයි එකක් දැම්මම ආය අය එකම කියවනවා
    අනික යකෝ බොන්න නෙවෙයි සිනි කන්න තියන නීතියක් උනත් කමක් නැහැ නීතියේ වෙනස ලිංගය මත වෙනස් වීම වැරදියි කියලයි කියන්නේ ..බොන එක හොද නැත්තේ ගෑනුන්ට විතරක් නෙවෙයි යකෝ පිරිමින්ටත් හොද නැ බොන්න නෙවෙයි මොන එකෙන් උනත් සමානාත්මතාවය සමනත්මතවයම තමයි . ඒ සමානාත්මතාවය උබට පිළිගන්න පුවන්ද බැරිද කියල ඇහුවේ .හිටං රටට ආඩම්බරයක් ලෝකෙට කොමිටලයක් හම්බ මොඩල් ගෝතයෙක් කියල තමයි මේ කියන්නෙත් හිටන් වගේම ලිංගිකත්වය මත නීති වෙනස්වියයුතුයි කියල හිතනවනම් උබත් හයවෙනි සියවසේ අන්තවාදී හම්බ මොඩල් එකක් ..සරලයි
     
    Similar threads