ඒකට එකග වෙන්න බෑ. ඕනම දෙයක් පටන් ගන්න යම් තැනක් තියෙනවා. හැමෝම ඉපදෙනකොටම අරක්කු බෝතලේ කටේ ගහගෙන ඉපදෙන්නේ නෑ. ලංකාවේ ගොඩක් මිනිස්සු යම් දෙයක් කරන්න පෙළබෙන්නේ පියර් ප්‍රෙෂර්, ත්රෙන්ඩ් එක, පොෂ් වෙන්න කියලයි. ඔව් ඉස්සරත් ගෑනු අරක්කු ගැහුවා නමුත් දැන් මේ නීතියෙන් කරන්නේ ගෑනුන්ට උබලත් බීපන් කියලා කික් එකක් දෙන එකයි. කික් එක ත්රෙන්ඩ් එකක් වෙනවා, ත්රෙන්ඩ් එක පියර් ප්‍රෙෂර් වෙනවා.
පිරිමි අතරේ මත් ද්‍රව්‍යය, සහා මත්පැන් ප්‍රචලිත උනෙත් මෙහෙමයි. මොකෙක් හරි පෝසත් එකෙක් සිගා ගහන, අරක්කු බොන ත්රෙන්ඩ් එකක් පටන්ගන්නවා, ඊට පස්සේ ඌ වටේ පිටේ උන්ටත් බොන්න පුරුදු කරනවා, මචන් බීපන් හොද එකා වගේ බීපන්. ඉතින් ඌව තරහා කරගන්න බැරි කමට ඌගේ යාළුවෝත් බොනවා. පෝසත් උන් බොන්න ගත්තම, දුප්පත් උනුත් පොෂ් වෙන්න කියලා ඒකම ගහන්න ගන්නවා. මේක ඊට පස්සේ රැල්ල වගේ ගියාම ප්රියර් ප්‍රෙෂර් එකට නොබෙන උනුත් බොන්න ගන්නවා යාළුවෝ තරහා කරගන්න බැරි කමට, ෆිට් එකට, සෙට් වෙනකොට. එහෙම තමයි ඕනම කුණු ගොඩක් ප්‍රචලිත වෙන්නේ. ඒක මේ සමාජයේ හැටි, ඒක වෙනස් කරන්න බෑ. බටහිර රටවල වෙන්නෙත් මේකම තමයි. බටහිර රටවල කොල්ලෙක් වර්ජින් කිව්වොත් ඌට පල් එක දානවා, ඉතින් ඌ කරන්නේ අවුරුදු 16 දීම වගේ මොකෙක්ට හරි අනිනවා. මේක තමයි ත්රෙන්ඩ් එක සහා පියර් ප්‍රෙෂර් එක කියන්නේ. ඒක ඕනම සමාජයක තියෙනවා.
මේ වගේ රැල්ලක් ගෑණු අතරේත් ගියොත්, ලංකාවේ පිරිමි වගේම ගෑනුත් මත්පැන් වලට ඇබ්බැහි වෙන එකයි වෙන්නේ. අද කාලේ කොල්ලොන්ව මත්පැන්, දුම්වැටි වලින් බේරගන්න දෙමව්පියෝ සෑහෙන්න මහන්සි වෙනවා. එහෙම වටපිටාවක ගෑනුන්ටත් අරක්කු පොවන්න දගලන එක ගැලපෙන්නේ නෑ. සම අයිතිය ඔච්චරමට ඕනේ නම් වෙන ඕන තරම් දේවල් තියෙන්නේ කරන්නේ? මොකටද මේ අරක්කු එකක් පස්සේ එලවන්නේ? ගෑනු අරක්කු බොන්නේ නෑ කියලා උබලා කියනවනේ? එහෙම නම් ඇයි අරක්කු බොන්න අවසර දෙන්න කියලා මෙතන මැරෙන්න හදන්නේ?
මේ නීතිය තිබ්බත් එකයි නැතත් එකයි. පෝසත් උන්ට බොන්න කිසිම තහනමක් නෑ. මම දැකලා තියෙනවා පෝසත් ගෑණු වෙරිවෙලා වාහන වල නැගලා යන හැටි හිටන්. මේ නීතියෙන් වෙන්නේ දුප්පතාට කෙළවෙන එකයි. දුප්පත් මිනිස්සු එදා වේල ගෙටගහන්න පුදුම මහන්සියක් ගන්නේ මචන්. ඒ හැම පවුලකම අරටුව වගේ පවුල සම්පූර්ණයෙන්ම ගෙනියන්නේ ගෑණු. කොටින්ම කිව්වොත් ගෑණු තමයි ගෙදර සල්ලි මැනේජ් කරන්නේ. ඉතින් ගෑනුත් බොන්න පටන් ගත්තොත් වෙන්නේ පවුල නැමැති ඒකකය කඩාගෙන වැටෙන එකයි.
මචන් වැදගත් විදියට කතා කරපන්. උබේ තත්වේ පෙන්වන්නේ නැතුව. ඕනම මිනිහෙක්ට ඕනේ මචන් හොද වැදගත් ජොබ් එකක් කරන්නයි.
පෝසත් බාර් වල, කැරකෝ වල අයිතිකාරයෝ කරන්නේ හොද ජොබ් දෙන්නම් කියලා අහිංසක ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් බාර් වල වැඩට, ස්ට්‍රිප් ක්ල්බ් වල, වැඩකාර කමට, ගණිකා සේවයට යොදවනවා. එහෙම එන අහිංසක කෙල්ලෝ ගමට ආයි මුහුණ දෙන්න බැරුව ගමේ පැත්ත පලාතේ යන්නේ නෑ. මේකට නීති තිබ්බත් එකයි නැතත් එකයි. පෝසත් උන්ට කවදත් ලංකාවේ නීති වලංගු නෑ. මහා හොරකමක්, මිනිමැරුමක්, හෝ ලොක්කෝ එක්ක කනෙක්ෂන් තියෙන එකෙක්ට මොනවා හරි කේස් එකක් උනොත් මිසක් දුප්පතෙක්ට පෝසතෙක්ගෙන් මොනවා හරි උනොත් අර දුප්පත් එකාට කරගන්න දෙයක් නෑ.
පියර් ප්‍රෙෂර්, ත්රෙන්ඩ් එක, පොෂ් වීම යන කාරණා තමයි මේකට හේතුව. දැන් බලපන්, උබලා වගේ මහා කළු සුද්දෝ මෙතන ගෑනුන්ට අරක්කු පොවන්න දතකනවා. උබ එහෙම කරන්නේ ඇයි? පොෂ් වෙන්න, පොරවෙන්න දගලන මේනියාව තියෙන නිසයි එහෙම කරන්නේ. උබලා හිතනවා අරක්කු කාලක් ගහලා, පොෂ් උන් කරන දේවල් කරාම, පොෂ් උන්ගේ ත්රෙන්ඩ් ෆ්ලෝ කරාම මහා පොරක් වෙනවා කියලා.
මේවගේ හිතන උන් ලංකාවේ වැඩි නිසා, උන් සුද්දෝ කරන කරන ඕනම ගූ ගොඩක් කරන්න බාරගන්නවා. ඒවා බාරගන්න ප්‍රතික්ෂේප කරන උන්ට ළිං මැඩියෝ, ගොඩයෝ, දූපත් මානසිකයෝ කියලා සම්මච්චල් කරනවා.
සමතැන කියලා දෙයක් දෙන්න බෑ විෂම ජාතීන්ට. උබලා කොච්චර දතකෑවත් ඒක කරන්න බෑ. ඒක හරියට ඇපල් සහා දොඩම් දෙක සමකරන්න හදනවා වගේ. ගෑණූ කියන්නේ ඇපල් වගේ නම්, පිරිමි කියන්නේ දොඩම් වගේ. ඇපල් දොඩම් සම නෑ, ඇපල් දොඩම් වලට වඩා හොදත් නෑ, දොඩම් ඇපල් වලට වඩා හොදත් නෑ. දෙකම සමාජයට ප්‍රයෝජනවත්, දෙකම වටිනවා, දෙකේම ගුණ තියෙනවා. ඒ දෙකටම තමන්ට ආවේණික ගති ලක්ෂණ තියෙනවා. ස්විඩනයේ පවා තාම සමතැනක් නෑ. ස්විඩනය කියන්නේ ගෑනුන්ට සමතැන උපරිමයෙන්ම තියෙන තැනක්. ජෙන්ඩර් නියුචර්ලටි කියන්නේ ඔක්කොම පෝන්නයෝ ඉන්න සමාජයක් වගේ. එහෙම සමාජ පවතින්නේ නෑ. සමතැන ගන්න දගලන කොට වෙන්නේ සමාජයේ ප්‍රශ්න එන්න එන්න වැඩි වෙන එකයි. මේකට හොදම උදාහරණ තමයි ස්විඩනය. ස්විඩනය කියන්නේ දැන් එහෙම් පිටින්ම අවුල් ජාලයක්. නෝ ගෝ ශෝන් හැම තැනම තියෙනවා, රැකියා වියුක්තිය වැඩියි, සංක්‍රමණිකයන්ට ජොබ් දෙන නිසා මිනිස්සුන්ට ජොබ් නෑ, සමාජ ආරවුල්, බෝම්බ පිපෙරනවා, බඩු මිළ වැඩියි, පිරිමින්ට ගෑණුන්ගෙන් බොරු චෝදනා එල්ලවෙනවා සෙක්සුවල් හැරැෂ්මන්ට් කරා කියලා මේ නිසාම MGTOW මෙන් ගෝ දෙයර් ඕවන් වේ කියන මූවමන්ට් එක දැන් බටහිර ගොඩක්ම ජනප්‍රියයි.. සාමප්රදායික විදියට සමතැනක් නැති පෝලන්තයේ මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. උන් හොදට ඉන්නවා. අනික සමතැන ගන්න ඔච්චර දගලන්නේ මොකටද? දැන් ගෑනුන්ට සමතැන නෑ කියලා උන්ට සාධාරණ ප්‍රශ්නයක් තියෙනවද?. ගෑණු බොන්නේ නැත්නම් බොන්න අයිතීන් ඉල්ලලා දගලන්නේ ඇයි? මේ කිසිම වැදගම්මට නැති ප්‍රශ්න පස්සේ පන්නලා නැති ප්‍රශ්න මවා පාලා සමාජය වියවුල් කරන්න එපා මචන්. ගෑනුන්ට ඕන තරම් වෙන ප්‍රශ්න තියෙනවා. වැදගත් ප්‍රශ්න. අන්න ඒ ප්‍රශ්න විසදනවා වෙනුවට උන්ට අරක්කු පොවන දතකන නීති සම්පාදනයට හවුල් වෙන්න එපා මචන්.
ලංකාවේ ගෑනු පිරිමි කියලා ප්‍රශ්ණයක් නෑ. ලංකාවේ ප්‍රශ්ණය තියෙන්නේ පෝසත් දුප්පත් අතරේ. මතකද එක පාරක් ගොසිප් එහෙක තිබ්බා ඇමති බිරිදක් අයිස්ක්‍රිම් විකුණන එකෙකට ගස්ස්වලා තිබ්බ? මේ වගේ පෝසත් ගෑනු ඕන තරම් දුප්පත් උන්ට සද්ද දානවා. කොටින්ම කිවොත් පෝසත් ගෑනුන්ට තියෙන බලතල වැඩියි, ඇමති, මන්ත්‍රී බිරිදවල් වලට තියෙන බලය වැඩියි, පොලිසියේ ලොක්කන්ගේ ගෑනුන්ට තියෙන තැන වැඩියි, උන්ගේ දූ වරුන්ට තියෙන බලයත් වැඩියි, ඉහළ පුටුවල ඉන්න ගෑනුන්ටත් තියෙන බලයත් වැඩියි, උන්ට පුලුවන් දුප්පත් ඕනම එකෙක්ට පාට් දාන්න කිසිම අවහිරයක් නැතුව. ලංකාවේ නීතිය හැදෙනවා නම් නීතිය හැදෙන්න ඕනේ දුප්පතාට සාධාරණයක් වෙන විදියටයි, නැතුව ගෑණුන්ට සාධාරණයක් වෙන විදියට නෙවෙයි. තව ගෑනුන්ට දෙන්න යන්න ගියොත් වෙන්නේ දුප්පත් පිරිමියි මේකෙන් තැලෙන්නේ.
ඉතින් හරිනේ. රේප් කියන්නේ ශිෂ්ණය යෝනියට ගෑනිගේ අවසරයකින් තොරව දාන එකටයි, අනෙක් ඒවාට කියන්නේ සෙක්ශූවර්ල් හැරැස්මන්ට් කියලයි. වචන වල තේරුම දන්නේ නැතුව මචන් නිකන් දොඩවන්න එපා.