සමනලී උසාවි යති

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උසී..උසි..:rofl::rofl:
    උඹනේ එකම කියන්නේ. මේ ත්රෙඩ් එක ලිංග බේදය ගැන දාපු එකක් නෙමෙයිනේ නේද බ්‍රෝ? සමනලී උසාවි ගියපු එකක් ගැන දාලා තියෙන්නේ.මම කිව්වේ මේ ප්‍රශ්නෙදි සමනලී උඹ ඇතුළු ඒකිගේ keyboard සමනළ පැටව් ටික ගෑනුන්ට සමානාත්මතාවය අරන් දෙන්න ක්‍රම ඕනේ තරම් තියෙද්දී සමානාත්මතාවය මුවාවෙන් වීර චරිත වෙලා වල්බූරු feminist සමානාත්මතාවයක් ඇති කරන්න දගලන එකයි. අනික මෙතන සමානාත්මතාවය ගැන කතා කරන්නේ ගෑනුන්ට තියා පිරිමින්ටවත් කතා කරන්න දන්නේ නැති කුණුහරුප වපුරන උඹ වගේ උන්නම් උඹෙන් ගෑනුන්ට ලැබෙන සමානාත්මතාවය ගැන හිතාගත හැකි. හරිම සරලයි බ්‍රෝ:rofl::rofl:

    ලිංග බේදය මත නිතිය වෙනස් වීම හරිද වැරදිද කියපන් .. කෙලින් කියපන් වැල් වටාරම් නැතුව.. සමනලිගේ අජෙන්ඩ එක ගැනවත් ෆෙමිනිස්ට්ලා ප්‍රමුකතාවය දිය යුතු ප්‍රශ්න ගැනවත් කතා කරේ නැහැ මම ..
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    1) ඒ රටවල් අපිට වඩා ජනගහනය වැඩි රටවල්

    2) ඒ රටවල අපේ රට වලට වඩා අපරාධ උනාම වාර්තා වෙනව. අපේ රටවල වාර්තා වෙන් නැති අපරාධ කොච්චර තියෙනවද? විශේශයෙන්ම රේප් කේස්

    අනික උඹ කතාව පටන් ගත්තෙ බෞද්ධාගම තියෙන ලන්කාවේ මිනිස්සු හරි අහින්සකයි කියල. දැන් කියහන් ‍‍‍බෞද්ධාගම තිබිලත් අපේ රටේ අපරාධ තියෙන්නෙ ඇයි කියල?

    හරි උඹ කියහන් අපේ රටේ කීයෙන් කීදෙනාටද ඔය ඩීප් වෙබ් එකට යන්න පුලුවන් කියල? අඩුම ගානේ කීයෙන් කීදෙනාටද අන්තර්ජාලය වත් පාවිච්චි කරන්න පුුලුවන් කියල?

    අපේ අයියලාටත් අවස්තාවක් ආ‍ෙවොත් ‍නොකර ඉනන්වාද? නෑ අනිවාර්යෙන්ම කරනවා ඒක. අර කොටදෙණියොවේ කේස් එක මතකනේ? කොච්චර අව්ලෙන් ඉන්න උන්ද කියනවානන් හරක් ටත් අරින උන් ඉන්නෙ.

    1) ජනගනය වැඩි උනා කියල මිනිස්සුගේ යහපත් ආකල්ප සහ හැදියාව නැති වෙනවනම් එතන තියෙන දියුනුව මොකද්ද බ්‍රෝ?

    2)ලොල් පොඩ්ඩක් Boston Globe එකේ spotlight සෙට් එක පල්ලියේ fathersලා අවුරුදු ගානක් තිස්සේ ළමයි දාස් ගානක් rape කරපු එක අවරුදු ගානකට පස්සේ අහම්බෙන් වගේ හොයාගත්ත විදිහ කියවලා බලපන්. අඩු ගානේ ෆිල්ම් එක හරි බලපන්. වාර්තා නොවන ළමා අපචාර සිද්දි ඇමෙරිකාවේ කොච්චර තියෙනවද කියල තේරෙයි

    ලොල් බන් දැන් කාලේ internet යන්න බැරි එකෙක් පෙන්නපන්කෝ.
    අපේ අයියලාටත් අවස්තාවක් ආ‍ෙවොත් ‍නොකර ඉනන්වාද? නෑ අනිවාර්යෙන්ම කරනවා ඒක.
    මන් ඔයාට කලින්ම කිව්වනේ බ්‍රෝ ඔයාගේ මිම්මෙන් බහුතරයක් උන්ව මනින්න එපා. surface වෙබ් එකෙත් gore sites කොච්චර තියෙනවද? එහෙමයි කියල ලංකාවේ හැම එකාම ඕව බලනවද නෑනේ ඒවා බලන්නේ සාපේක්ෂව සීමිත පිරිසක් විතරයි.

    අනික උඹ කතාව පටන් ගත්තෙ බෞද්ධාගම තියෙන ලන්කාවේ මිනිස්සු හරි අහින්සකයි කියල.

    කොහෙද බන් මෙහෙම එකක් කියල තියෙන්නේ කියපන්කො. අනික ලංකාවේ බෞද්ද උන් විතරද බන් ඉන්නේ?
    දැන් කියහන් ‍‍‍බෞද්ධාගම තිබිලත් අපේ රටේ අපරාධ තියෙන්නෙ ඇයි කියල?
    මේකට උත්තරේ මම කලින් දීල ඇති. radical උන්ට කියල කියල කියන්න දෙයක් නැති උනාම අන්තිමට අහන්නේ මේ ප්‍රශ්නේ කියල. මම කිව්වේ බුද්දාගම සහ අඩුපාඩු ගොඩක් තිබ්බත් අපේ සන්ස්කෘතිය හින්ද තමයි මේ තරමට හරි අපරාධ පාලනය වෙලා තියෙන්නේ කියලයි.

    කොටකෙතන වෙච්ච දේ serial killer කෙනෙක් කරපු එකක්ද බ්‍රෝ? :rofl::rofl:
     
    • Like
    Reactions: saturn

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ලිංග බේදය මත නිතිය වෙනස් වීම හරිද වැරදිද කියපන් .. කෙලින් කියපන් වැල් වටාරම් නැතුව.. සමනලිගේ අජෙන්ඩ එක ගැනවත් ෆෙමිනිස්ට්ලා ප්‍රමුකතාවය දිය යුතු ප්‍රශ්න ගැනවත් කතා කරේ නැහැ මම ..

    ලිංග බේදය මත නිතිය වෙනස් වෙන්න ඕනේ කියල මම කොතැනවත් කියල තියෙනවද කියල ආයේ කියවල බලපං. නමුත් මුන් මෙතන බොරු ලිංග බේදයක් දාගෙන මුන් ගෙනියන්නේ වෙනම සෙල්ලමක් කියන එකයි මම මුල ඉඳලම කිව්වේ.

    ඔයා එක පාරටම ජෙන්ටා විදිහට කතා කරන්න පටන් අරංනේ මහත්තයෝ.:rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකෝ බොන්න ඕනේ නම් නීති තිබ්බත් නැතත් ගෑණු බොනවා මොකෝ පිරිමි එපා කිව්වයි කියලා උන් අහයිද? සමනලී වගේ උන් මේ ප්‍රශ්නේදී රගන එක ගැනයි thread එක දාල තියෙන්නේ. උන් වගේ NGO කාරයෝ ඔය වගේ පොඩි දේවල් වලින් තමයි ෆෙමිනිසම් වගේ ගොන් පාර්ට් මිනිස්සුන්ගේ හිතට ඇතුල් කරන්නේ. ලොල් :rofl::rofl: අරක්කු බොන එකයි වාහන ඩ්‍රයිවින් ලයිසන් දෙන එකයි සමාන කරනවානම් ආයේ කතා කරලා වැඩක් නෑ:rofl::rofl:

    reputation_balance.gif
    සමනලී උසාවි යති 01-19-2018 07:27 PM jangiye gu giya ponz me tokatanam. umbe anga puraama molene. kanthwata laba diya yuthu harisamanathma thawayai arakku samanathmathawayei wenasa anduraganin mulinma.

    පොස්ට් 100 දාපු නැති එකෙක් ට ඉන්නෙත් මෙතන තෝ විතරයි නෙ..
    ඇයි තෝ හරි ලොකු පකයද ? :rofl:

    අරක්කු බොන එකයි වාහන ලයිසන් ගන්න එකයි කම්පෙයා කරේ කව්ද බූරුවො..
    උන්ගෙයි තොපි වගේ මීහරක්ගෙයි mindset එකේ කිසි වෙනසක් නෑ කියල කියල තියෙන්නෙ..
    ඒක තේරුම් ගන්න බැරි පොන්නයෝ එනව ෆෙමිනිසම් ගැන ටෝල්ක් දෙන්න..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම තියෙන එකේ වැරැද්ද මොකක්ද? නීතී හැදෙන්නේ යම් මිනිස්සු කොට්ඨාසයක ස්භාවය අනුවයි.
    ගෑණු සහා පිරිමින් මානසික වශයෙන්, කායික වශයෙන් සහා සමාජීය වශයෙන් සමාන නෑ. ඒක නිසයි වෙනම නීතී තියෙන්නේ. මේක 100% වෙනස් වෙන්න ඕනේ නෑ. ඒ ඒ අවස්ථාව අනුව ගැලපෙන විදියට නීති වෙනස් වෙන්න ඕනේ. මේක නිසාම තමයි ගෑනුන්ට වෙනම අමාතාංශයක් පවා තියෙන්නේ ළමා සහා කාන්තා කියලයි. ගෑනුන්ට ටිකක් වැඩියෙන් ආරක්ෂාවක් ඕනේ. නමුත් උබ කියලා තියෙන එකක් පිළිගන්නවා, මත්ද්‍රව්‍යය කියන දේ සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. ඒකට ගෑනු පිරිමි කියලා භේදයක් ඕනේ නෑ. මත්ද්‍රව්‍යය සමසේ දෙගොල්ලෝටම අහිතකරයි. නමුත් පිරිමින්ට තහනම් කරන්නේ නෑ කියලා ගෑනුන්ට අනුමත කරන එක ගැලපෙන්නේ නෑ.

    ගැලපෙන්නෙ නෑ කියල තීරණය කරන්න උබ ලෝඩ් ද ?
    ගෑනු කියන්නෙ තනියෙන් හිතල තීරණයක් ගන්න බැරි සත්තු ජාතියක් ද එතකොට ?
    වැරැද්ද මොකද්ද කියල තේරුම් ගන්න මොලේ මෝරල නැතුව ඇති බන් උබේ..
    මෙතන තියෙන්නෙ අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් මිසක් බොන එක නැති ඒක ගැන ප්‍රශ්නයක් නෙවේ..
     
    • Like
    Reactions: GuneBhai

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලිංග බේදය මත නිතිය වෙනස් වෙන්න ඕනේ කියල මම කොතැනවත් කියල තියෙනවද කියල ආයේ කියවල බලපං. නමුත් මුන් මෙතන බොරු ලිංග බේදයක් දාගෙන මුන් ගෙනියන්නේ වෙනම සෙල්ලමක් කියන එකයි මම මුල ඉඳලම කිව්වේ.

    ඔයා එක පාරටම ජෙන්ටා විදිහට කතා කරන්න පටන් අරංනේ මහත්තයෝ.:rofl::rofl:

    උබ කියපු නැති එක තමයි ප්‍රශ්නේ .ලිංග බෙධය මත නිතිය වෙනස් වෙන්න ඕනි නැත්තන් බොන එක සම්බන්ද නීතියත් ලින්ගබෙදය මත වෙනස් වීම වැරදියි ...හරිනේ ?
    ආය සමනලිගේ අජෙන්ඩ එකයි ප්‍රමුකතාවය දිය යුතු ප්‍රශ්නයි ලබ්බක් මට කතා කරන්න එපා ...
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    reputation_balance.gif
    සමනලී උසාවි යති 01-19-2018 07:27 PM jangiye gu giya ponz me tokatanam. umbe anga puraama molene. kanthwata laba diya yuthu harisamanathma thawayai arakku samanathmathawayei wenasa anduraganin mulinma.

    පොස්ට් 100 දාපු නැති එකෙක් ට ඉන්නෙත් මෙතන තෝ විතරයි නෙ..
    ඇයි තෝ හරි ලොකු පකයද ? :rofl:

    අරක්කු බොන එකයි වාහන ලයිසන් ගන්න එකයි කම්පෙයා කරේ කව්ද බූරුවො..
    උන්ගෙයි තොපි වගේ මීහරක්ගෙයි mindset එකේ කිසි වෙනසක් නෑ කියල කියල තියෙන්නෙ..
    ඒක තේරුම් ගන්න බැරි පොන්නයෝ එනව ෆෙමිනිසම් ගැන ටෝල්ක් දෙන්න..

    ලොල් මට තාම රේප් පවර් නෑ බ්‍රෝ ඔයා වලිගෙ පාගාගෙන
     
    Attachments

    • Capturex.JPG
      Capturex.JPG
      89.3 KB · Views: 52

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    උබ කියපු නැති එක තමයි ප්‍රශ්නේ .ලිංග බෙධය මත නිතිය වෙනස් වෙන්න ඕනි නැත්තන් බොන එක සම්බන්ද නීතියත් ලින්ගබෙදය මත වෙනස් වීම වැරදියි ...හරිනේ ?
    ආය සමනලිගේ අජෙන්ඩ එකයි ප්‍රමුකතාවය දිය යුතු ප්‍රශ්නයි ලබ්බක් මට කතා කරන්න එපා ...

    ඇත්ත තිත්තයි බ්‍රෝ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1) ජනගනය වැඩි උනා කියල මිනිස්සුගේ යහපත් ආකල්ප සහ හැදියාව නැති වෙනවනම් එතන තියෙන දියුනුව මොකද්ද බ්‍රෝ?

    හරි දියුණුව මොකක්ද කියල හොයන එක මෙතනට අදාල නෑ. ඒක නිසා කතාව එ් පැත්තට ගෙනියන්න ඕනි නෑ.

    2)ලොල් පොඩ්ඩක් Boston Globe එකේ spotlight සෙට් එක පල්ලියේ fathersලා අවුරුදු ගානක් තිස්සේ ළමයි දාස් ගානක් rape කරපු එක අවරුදු ගානකට පස්සේ අහම්බෙන් වගේ හොයාගත්ත විදිහ කියවලා බලපන්. අඩු ගානේ ෆිල්ම් එක හරි බලපන්. වාර්තා නොවන ළමා අපචාර සිද්දි ඇමෙරිකාවේ කොච්චර තියෙනවද කියල තේරෙයි

    ඇමරිකාවේ අඩුගානේ එහෙම fathersලාව එක්ස්පෝස් කරනව විතරක් නෙමේ කිචම කරලා දානව. ඒ උන් අාගම ඔලුව උඩ තියාගෙන ඒක අදහන්නෙ නැති කමට. ඒකට අපේ උන් පන්සලේ තියාගෙන ‍කොල්ලො රේප් කලත් කටක් අරින්නෙ නෑ අපායේ යන්න වෙයි කියල. හාමුදුරැවරැ කරන වැරදි ගැන කිව්වොත් ගිහියො අපායේ යනවා කියල කිව්ව එකා මුලින්ම හොයා ගන්න ඕනි කවුද කියල.

    බෞද්ධාගම ගැන අපිට වඩා දැක්මක් තියෙයි කියල හිතෙන හාමුදුරැවරැම බුද්ධාගමට පිටු පාද්දි ගිහියො ගැන කවර කතාද.

    ලොල් බන් දැන් කාලේ internet යන්න බැරි එකෙක් පෙන්නපන්කෝ.
    අපේ අයියලාටත් අවස්තාවක් ආ‍ෙවොත් ‍නොකර ඉනන්වාද? නෑ අනිවාර්යෙන්ම කරනවා ඒක.
    මන් ඔයාට කලින්ම කිව්වනේ බ්‍රෝ ඔයාගේ මිම්මෙන් බහුතරයක් උන්ව මනින්න එපා. surface වෙබ් එකෙත් gore sites කොච්චර තියෙනවද? එහෙමයි කියල ලංකාවේ හැම එකාම ඕව බලනවද නෑනේ ඒවා බලන්නේ සාපේක්ෂව සීමිත පිරිසක් විතරයි.

    ලන්කාවේ බන් ඉන්ටර්නේට් යන්න පුලුවන් ප්රමාණය 25% විතර අනික තාම වැල සයිට් වලට යන්න දන්නෙ නැතුව sex කියල ගහලා වැල බලන්න යන උන්ගෙන්ද බන් උඹ gore sites වලට කොච්චර යනවාද කියල බලන්න යන්නෙ. අපේ උන් තාම ඕව ගැන හරියට දන්නෙ නෑ. දැනගත්තු දවසට බලහන් ‍මොකෝ වෙන්න කියල.

    අනික උඹ කතාව පටන් ගත්තෙ බෞද්ධාගම තියෙන ලන්කාවේ මිනිස්සු හරි අහින්සකයි කියල.

    කොහෙද බන් මෙහෙම එකක් කියල තියෙන්නේ කියපන්කො. අනික ලංකාවේ බෞද්ද උන් විතරද බන් ඉන්නේ?
    දැන් කියහන් ‍‍‍බෞද්ධාගම තිබිලත් අපේ රටේ අපරාධ තියෙන්නෙ ඇයි කියල?
    මේකට උත්තරේ මම කලින් දීල ඇති. radical උන්ට කියල කියල කියන්න දෙයක් නැති උනාම අන්තිමට අහන්නේ මේ ප්‍රශ්නේ කියල. මම කිව්වේ බුද්දාගම සහ අඩුපාඩු ගොඩක් තිබ්බත් අපේ සන්ස්කෘතිය හින්ද තමයි මේ තරමට හරි අපරාධ පාලනය වෙලා තියෙන්නේ කියලයි.

    කොටකෙතන වෙච්ච දේ serial killer කෙනෙක් කරපු එකක්ද බ්‍රෝ? :rofl::rofl:

    මම කියන්නේ පාලනය වෙලා කියන්න තරන් ලංකාව අපරාධ අඩු රටක් ද කියල? ඒකට ඩීප් වෙබ් වගේ වීශේශ තැන් ගාව ගන්න එපා. පොදුවේ කතා කරහන්.

    (මම කො‍ටකෙතක ගැන කොහේවත් කියල තිබබද කියහන්කො මුලින්ම)
     
    • Like
    Reactions: sachith19920726

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    හරි දියුණුව මොකක්ද කියල හොයන එක මෙතනට අදාල නෑ. ඒක නිසා කතාව එ් පැත්තට ගෙනියන්න ඕනි නෑ.

    ඇමරිකාවේ අඩුගානේ එහෙම fathersලාව එක්ස්පෝස් කරනව විතරක් නෙමේ කිචම කරලා දානව. ඒ උන් අාගම ඔලුව උඩ තියාගෙන ඒක අදහන්නෙ නැති කමට. ඒකට අපේ උන් පන්සලේ තියාගෙන ‍කොල්ලො රේප් කලත් කටක් අරින්නෙ නෑ අපායේ යන්න වෙයි කියල. හාමුදුරැවරැ කරන වැරදි ගැන කිව්වොත් ගිහියො අපායේ යනවා කියල කිව්ව එකා මුලින්ම හොයා ගන්න ඕනි කවුද කියල.

    බෞද්ධාගම ගැන අපිට වඩා දැක්මක් තියෙයි කියල හිතෙන හාමුදුරැවරැම බුද්ධාගමට පිටු පාද්දි ගිහියො ගැන කවර කතාද.

    ලන්කාවේ බන් ඉන්ටර්නේට් යන්න පුලුවන් ප්රමාණය 25% විතර අනික තාම වැල සයිට් වලට යන්න දන්නෙ නැතුව sex කියල ගහලා වැල බලන්න යන උන්ගෙන්ද බන් උඹ gore sites වලට කොච්චර යනවාද කියල බලන්න යන්නෙ. අපේ උන් තාම ඕව ගැන හරියට දන්නෙ නෑ. දැනගත්තු දවසට බලහන් ‍මොකෝ වෙන්න කියල.

    මම කියන්නේ පාලනය වෙලා කියන්න තරන් ලංකාව අපරාධ අඩු රටක් ද කියල? ඒකට ඩීප් වෙබ් වගේ වීශේශ තැන් ගාව ගන්න එපා. පොදුවේ කතා කරහන්.

    (මම කො‍ටකෙතක ගැන කොහේවත් කියල තිබබද කියහන්කො මුලින්ම)

    අපි දිගින් දිගට තර්ක කරලා වැඩක් නෑ මහත්තයෝ මොකද මේකෙන් මගෙයි මට reply කරන අනිත් උන්ගෙයි දෙගොල්ලොන්ගේම කාලේ නාස්ති වීමක් වෙන්නේ. මම වැරදියි. මේකට පස්සේ මම කාටවත් රිප්ලයි දාන්නේ නෑ :D:D එකකට විතරක් උත්තරයක් දෙන්නම්.

    ඇමරිකාවේ අඩුගානේ එහෙම fathersලාව එක්ස්පෝස් කරනව විතරක් නෙමේ කිචම කරලා දානව. ඒ උන් අාගම ඔලුව උඩ තියාගෙන ඒක අදහන්නෙ නැති කමට. ඒකට අපේ උන් පන්සලේ තියාගෙන ‍කොල්ලො රේප් කලත් කටක් අරින්නෙ නෑ අපායේ යන්න වෙයි කියල. හාමුදුරැවරැ කරන වැරදි ගැන කිව්වොත් ගිහියො අපායේ යනවා කියල කිව්ව එකා මුලින්ම හොයා ගන්න ඕනි කවුද කියල.

    ඔයාට වැරදුනේ මෙන්න මෙතන පොඩ්ඩක් හොයල බලන්නකෝ මේ spotlight කේස් එක සම්බන්ධයෙන් වැඩිපුරම චෝදනා ලබපු කාර්ඩිනල් වරයෙක් ලෝකයේ තියෙන ඉහලම කතෝලික පල්ලියක පත්වීමක් ලැබුවා මේ කේස් එක එලි උනාටත් පස්සේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔයාට වැරදුනේ මෙන්න මෙතන පොඩ්ඩක් හොයල බලන්නකෝ මේ spotlight කේස් එක සම්බන්ධයෙන් වැඩිපුරම චෝදනා ලබපු කාර්ඩිනල් වරක් ලෝකයේ තියෙන ඉහලම කතෝලික පල්ලියක පත්වීමක් ලැබුවා මේ කේස් එක එලි උනාටත් පස්සේ.

    බුද්ධාගම ගැන කතා කරලා අන්තිමට ‍නතර වෙන්නෙ මෙතනින්ද බන්? අනේ මන්දා....

    කතෝලික පල්ලිය කියන්නෙ තනිකර ගූ ගොඩක් බන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ... හැබැයි ඒ රටවල මිනිස්සු පල්ලිය උනත් කරන වැරදි දේවල් වලට විරැද්ධව කතා කරන එක ගැන සතුටු වෙන්න ඕනි. මහා බෞද්ධ අපේ රටේ එක බෞද්ධයෝ ඉන්නවාද දන්නෙ හාමුදුරැවරැ කරන වැරදි ගැන කතා කරන්න.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ගැලපෙන්නෙ නෑ කියල තීරණය කරන්න උබ ලෝඩ් ද ?
    ගෑනු කියන්නෙ තනියෙන් හිතල තීරණයක් ගන්න බැරි සත්තු ජාතියක් ද එතකොට ?
    වැරැද්ද මොකද්ද කියල තේරුම් ගන්න මොලේ මෝරල නැතුව ඇති බන් උබේ..
    මෙතන තියෙන්නෙ අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් මිසක් බොන එක නැති ඒක ගැන ප්‍රශ්නයක් නෙවේ..

    මෙන්න මෙයාට රිදිලා වගේ. මොකද බන් මේකේ උන් කුණූහරුප ගහන්නේ. මචන් උබට වෙන ප්‍රශ්ණයක් තියෙනවා වගේ. ගිහින් බෙහෙත් ගනින්.
    උබ මොකකිව්වත් මචන් මේක උබලා වගේ කළු සුද්දන්ගේ රටක් නෙවෙයි. ගමේ මිනිහා තාමත් මේවාට විරුද්ධයි. ඒක නිසා උබලගේ ඔය NGO සිහින සැබෑ වෙන්නේ නෑ කියලා මතක තියාගනින්.
     
    • Like
    Reactions: saturn

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමනලී පඩ ඇර ඇර බුදි මුන් මෙතන වලි
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    බුද්ධාගම ගැන කතා කරලා අන්තිමට ‍නතර වෙන්නෙ මෙතනින්ද බන්? අනේ මන්දා....

    කතෝලික පල්ලිය කියන්නෙ තනිකර ගූ ගොඩක් බන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ... හැබැයි ඒ රටවල මිනිස්සු පල්ලිය උනත් කරන වැරදි දේවල් වලට විරැද්ධව කතා කරන එක ගැන සතුටු වෙන්න ඕනි. මහා බෞද්ධ අපේ රටේ එක බෞද්ධයෝ ඉන්නවාද දන්නෙ හාමුදුරැවරැ කරන වැරදි ගැන කතා කරන්න.

    කතෝලික පල්ලිය ගූ ගොඩක් උනත් නැතත් අපිට ඒවා වැඩක් නෑ. මේක බෞද්ධයගේ රට. බෞද්ධයාගේ රටේ මත්පැන් ඕනේ නෑ, සමතැනත් ඕනේ නෑ.

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    අපි දිගින් දිගට තර්ක කරලා වැඩක් නෑ මහත්තයෝ මොකද මේකෙන් මගෙයි මට reply කරන අනිත් උන්ගෙයි දෙගොල්ලොන්ගේම කාලේ නාස්ති වීමක් වෙන්නේ. මම වැරදියි. මේකට පස්සේ මම කාටවත් රිප්ලයි දාන්නේ නෑ :D:D එකකට විතරක් උත්තරයක් දෙන්නම්.

    ඇමරිකාවේ අඩුගානේ එහෙම fathersලාව එක්ස්පෝස් කරනව විතරක් නෙමේ කිචම කරලා දානව. ඒ උන් අාගම ඔලුව උඩ තියාගෙන ඒක අදහන්නෙ නැති කමට. ඒකට අපේ උන් පන්සලේ තියාගෙන ‍කොල්ලො රේප් කලත් කටක් අරින්නෙ නෑ අපායේ යන්න වෙයි කියල. හාමුදුරැවරැ කරන වැරදි ගැන කිව්වොත් ගිහියො අපායේ යනවා කියල කිව්ව එකා මුලින්ම හොයා ගන්න ඕනි කවුද කියල.

    ඔයාට වැරදුනේ මෙන්න මෙතන පොඩ්ඩක් හොයල බලන්නකෝ මේ spotlight කේස් එක සම්බන්ධයෙන් වැඩිපුරම චෝදනා ලබපු කාර්ඩිනල් වරයෙක් ලෝකයේ තියෙන ඉහලම කතෝලික පල්ලියක පත්වීමක් ලැබුවා මේ කේස් එක එලි උනාටත් පස්සේ.

    NGO උන්ට නම් මේවාට රිප්ලයි දානවට ගෙවනවා නේ බන්. අපිට ඉතින් මේවාට ගෙවන්නේ නෑ ඉතින් පාඩුව අපිටමයි මුන් වගේ හෙංචයියෝ එක්ක වාදකරලා. බලමුකෝ මුන් මේ රට කන හැටි. අපිත් ඉන්නේ මේකේනේ. දැනටම මේ මත්පැන් කේස් එකට ගොඩක් බෞද්ධ සංවිධාන විරුද්ධ වෙලා තියෙන්නේ. ඉස්සරහට පාරට බහින කේස් එකක් තියෙන්නේ මේක දිගටම ඇදුනොත්.

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    සුරාබදු ගැසට්‌ අස්‌ කරමින් මංගලගෙන් අලුත් ගැසට්‌ටුවක්‌

    පළකරන ලද්දේ: January 19 2018
    Hits: 574

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්‌ථානවල කාන්තාවන් රැකියා කිරීමට සහ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර තිබූ සුරාබදු ගැසට්‌ නිවේදනය අමාත්‍ය මණ්‌ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (18 දා) දිනයේදී ඉල්ලා අස්‌කර ගනිමින් අති විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරන ලදී.

    එමෙන්ම සුරාසල් විවෘත කිරීමේ වේලාවන් දීර්ඝ කරමින් නිකුත් කරන ලද ගැසට්‌ නිවේදනයද අමාත්‍ය මණ්‌ඩලයේ ඉල්ලීම පරිදි ඉල්ලා අස්‌කර ගන්නා ලදී.

    මෙසේ ඉල්ලා අස්‌ කර ගන්නා නිවේදනය සඳහන් කරමින් සුරාබදු ආඥ පනත යටතේ නිකුත් කරන ලද අංක 03/2018 සහ 04/2018 දරන සුරාබදු නිවේදනය ඇතුළත් අති විශේෂ ගැසට්‌ පත්‍රය සඳහා ද ඇමැතිවරයා විසින් ඊයේ අත්සන් තබන ලදී.

    http://divaina.com/daily/index.php/puwath-2/6283-2018-01-18-13-53-60
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙන්න මෙයාට රිදිලා වගේ. මොකද බන් මේකේ උන් කුණූහරුප ගහන්නේ. මචන් උබට වෙන ප්‍රශ්ණයක් තියෙනවා වගේ. ගිහින් බෙහෙත් ගනින්.
    උබ මොකකිව්වත් මචන් මේක උබලා වගේ කළු සුද්දන්ගේ රටක් නෙවෙයි. ගමේ මිනිහා තාමත් මේවාට විරුද්ධයි. ඒක නිසා උබලගේ ඔය NGO සිහින සැබෑ වෙන්නේ නෑ කියලා මතක තියාගනින්.

    :lol::lol: NGO

    අපරාදෙ මගෙ විනාඩිය..

    ඔය සමනලී කියල බැල්ලී ලම්බෝගිනි පොන්ස් සහ උගෙ සෙට් එකම මට පේන්න බෑ..
    මෙතන සමනලියෙක් වත් NGO වත් ෆෙමිනිසම් වත් ඇල්කොහොල්වත් නෙවේ ප්‍රශ්නෙ කියල තේරුම් ගන්න බැරිද
    නැත්තම් බෑ වගේ රගනවද
    නැත්තම් උබ දහය වසරෙ එකෙක් ද ?

    තත්වය සෝචනීයයි පින්වතුනි..

    2.gif
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හුඟක් ලංකාවෙ උන්ගෙ දුවන්නෙ පස්වැනි සියවසේ පට්ට පරණ ඔපරේටින් සිස්ටම් එකක්. ඊට පස්සෙ කෑගහනව ලංකාව දියුණු වෙන්නෙ නෑ කියල.:rolleyes:
     
    • Like
    Reactions: SadSandun

    Similar threads