උසී..උසි..
උඹනේ එකම කියන්නේ. මේ ත්‍රෙඩ් එක ලිංග බේදය ගැන දාපු එකක් නෙමෙයිනේ නේද බ්‍රෝ? සමනලී උසාවි ගියපු එකක් ගැන දාලා තියෙන්නේ.මම කිව්වේ මේ ප්‍රශ්නෙදි සමනලී උඹ ඇතුළු ඒකිගේ keyboard සමනළ පැටව් ටික ගෑනුන්ට සමානාත්මතාවය අරන් දෙන්න ක්‍රම ඕනේ තරම් තියෙද්දී සමානාත්මතාවය මුවාවෙන් වීර චරිත වෙලා වල්බූරු feminist සමානාත්මතාවයක් ඇති කරන්න දගලන එකයි. අනික මෙතන සමානාත්මතාවය ගැන කතා කරන්නේ ගෑනුන්ට තියා පිරිමින්ටවත් කතා කරන්න දන්නේ නැති කුණුහරුප වපුරන උඹ වගේ උන්නම් උඹෙන් ගෑනුන්ට ලැබෙන සමානාත්මතාවය ගැන හිතාගත හැකි. හරිම සරලයි බ්‍රෝ
ලිංග බේදය මත නිතිය වෙනස් වීම හරිද වැරදිද කියපන් .. කෙලින් කියපන් වැල් වටාරම් නැතුව.. සමනලිගේ අජෙන්ඩ එක ගැනවත් ෆෙමිනිස්ට්ලා ප්‍රමුකතාවය දිය යුතු ප්‍රශ්න ගැනවත් කතා කරේ නැහැ මම ..



