සමනලී උසාවි යති

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක බෞද්ධයගේ රට. බෞද්ධයාගේ රටේ මත්පැන් ඕනේ නෑ, සමතැනත් ඕනේ නෑ.

    තොපි මෝඩ අන්තවාදී හම්බ ටයිප් වානරයෝ කියල නිකන්ද කිව්වේ ඉතිං
    උට්ටො උබේ සදාචාරේ උබේ ආගමේ උබ ජිවත් වෙයන් අනුන්ට බලෙන් ඇගේ ගහන්න හදන්න එපා හම්බයෝ වගේ .. උබට ඕනි විදිහට අනිත් උන්ව ජිවත් කරවන්න හදන්න උබ ලෝඩ් පකීර් නෙවෙයි .. සෞදියත් දැන් ගෑනුන්ට වාහන පදින්න ලයිසන් දෙන්න රස්සා කරන්න තනියෙන් එහෙ මෙහෙ යන්න අවසර දෙන්න යනවා ලිකර් යම් ප්‍රමාණයකට ලීගල් කරන්න යනවා .උන් ගෝත්‍රික මට්ටමේ ඉදල පොඩ්ඩක් හරි ඉස්සරහට එන්ඩ හදනකොට තොපි වගේ අන්තවාදී වානරයෝ ආපහුමේක ගෝත්‍රික කාලෙට ගෙනියන්න හදනවා ... මිනිස්සුන්ගේ ස්වාධින තීරණ ගැනීමේ අයිතිය තේරෙන්නේ නැති ආගම සදාචාරේ බලෙන් ඇගේ ගහන්න යන අන්තවාදී හරක් ...
     
    • Like
    Reactions: topkollek

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කතෝලික පල්ලිය ගූ ගොඩක් උනත් නැතත් අපිට ඒවා වැඩක් නෑ. මේක බෞද්ධයගේ රට. බෞද්ධයාගේ රටේ මත්පැන් ඕනේ නෑ, සමතැනත් ඕනේ නෑ.

    අනිවා බං......ඒක නිසා අපි කුරානේ තියන විදිහට ගෑනුන්ට සලකමු :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    01-20-2018 10:35 PM dan biwwama Operating system eka aluth wenawada? nikan paw nodi palayan kimbo yanna

    රෙප් කැපුවට කමක් නෑ. හැබැයි මොලයක් තියෙන එකෙක් නම් රෙප් කපල ප්‍රශ්න අහල දාන්නෙ නෑ. :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාන්තාවන්ට මත්පැන් මිල දී ගැනීමට අවශ්‍යයි
    ස්වර්ණාගෙනුත් වෙනම නඩුවක්

    පසුගියදා මුදල් අමාත්‍යංශය මගින් කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපති මැදිහත්වී අහෝසි කිරීමෙන් පසු එයට එරෙහිව දෙවැනිවරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළා.
    ප්‍රවීණ නිළි ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු 20 දෙනෙකු මෙම පෙත්සම යොමු කරමින් පෙන්වා දී තිබුනේ මෙම ඉල්ලීම කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය සඳහා අවශ්‍ය යයි ලඝු කොට නොසලකන ලෙසත්
    මිලට ගැනීමට පිරිමින්ට

    හා සමාන අයිතියක් කාන්තාවට නැතැයි දැක්වීමෙන් කාන්තාවන් සැහැල්ලු කිරීම මානව අයිතිය කඩකිරීමක් බවත්ය.

    මින් ඉහත නව පරපුරේ නිළි සමනලී ෆොන්සේකා ඇතුළු 11 දෙනෙකු මේ ආකාරයේම වෙනත් පෙත්සමක් ගොනු කර තිබූ අතර මේ දෙකම ඉදිරියේදී විභාග කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
    මෙම පෙත්සමට අත්සන යෙදූ මානව හිමිකම් ක්‍රියාදාරිනී මේනකා ගල්ගමුව කියා සිටියේ 1979 ව්‍යවස්ථාව කාන්තාවන්ට වෙනස් ආකාරයේ සැලකීමක් මෙන්ම අපහාසයක් සිදු කර ඇති බවකි.

    "මෙය මත්පැන් පානය කරන කාන්තාවන් ගැන නොවේ. 1979 නීතියේ කිසිම තැනක, කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය කළ නොහැකිය කියා නෑ. පුරුෂයින්ට මත්පැන් මිලදී ගත හැකි තාක් දුරට කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය කළ හැකියි‘
    කාන්තා වාණිජ මණ්ඩලයේ ආරම්භක සභාපති වන ක්ලෝ ඩී සොයිසා, සමාජ ක්‍රියාකාරිනි සාවිත්‍රි රොද්‍රිගු ඇතුළු අය මෙම පෙත්සමට අත්සන් යොදා තිබුණි.

    gossiplanka

    :cool:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158

    :lol::lol::lol:බලපන් ඔය ගෑණු ඔක්කොම අනාථ උන ජීවිත.ස්වර්ණා කියන්නේ දැන් පූසි වගේ හිටියට ඒ කාලේ හැම නළුවෙක්ම ගහපු බඩ්ඩක්.හොදට බිව්ව ආතල් ගත්ත ගෑණු.ඒත් පවුලක්,මිනිහෙක් නැහැ..සමනලී බලපන්.එකෙක්ව බැන්දා ඌ ළමයෙක් හදන්න ඕන කිව්වහම ඩිවොර්ස් වෙලා ගන්ජාකාරයෙක්ව බැන්දා.වලට වැටුන උන් බලන්නේ අනිත් උන්වත් ඒ වලටම ඇදලා ගන්න.නැත්නම් යකෝ ගෑණුන්ට මෙච්චර ප්‍රශ්න තියෙන රටේ බොන්න නීතියෙන් අවසර දෙන්න කියලා උසාවි යයිද.පොඩ්ඩක් මොළේ පාවිච්චි කරලා හිතපන්.නිකන් බොරු රැඩිකල් වීරයෙක් වෙන්න හදන්නේ නැතුව.
     
    • Like
    Reactions: fidget

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :lol::lol::lol:බලපන් ඔය ගෑණු ඔක්කොම අනාථ උන ජීවිත.ස්වර්ණා කියන්නේ දැන් පූසි වගේ හිටියට ඒ කාලේ හැම නළුවෙක්ම ගහපු බඩ්ඩක්.හොදට බිව්ව ආතල් ගත්ත ගෑණු.ඒත් පවුලක්,මිනිහෙක් නැහැ..සමනලී බලපන්.එකෙක්ව බැන්දා ඌ ළමයෙක් හදන්න ඕන කිව්වහම ඩිවොර්ස් වෙලා ගන්ජාකාරයෙක්ව බැන්දා.වලට වැටුන උන් බලන්නේ අනිත් උන්වත් ඒ වලටම ඇදලා ගන්න.නැත්නම් යකෝ ගෑණුන්ට මෙච්චර ප්‍රශ්න තියෙන රටේ බොන්න නීතියෙන් අවසර දෙන්න කියලා උසාවි යයිද.පොඩ්ඩක් මොළේ පාවිච්චි කරලා හිතපන්.නිකන් බොරු රැඩිකල් වීරයෙක් වෙන්න හදන්නේ නැතුව.

    :lol::yes:
     
    Similar threads