මේක බෞද්ධයගේ රට. බෞද්ධයාගේ රටේ මත්පැන් ඕනේ නෑ, සමතැනත් ඕනේ නෑ.
තොපි මෝඩ අන්තවාදී හම්බ ටයිප් වානරයෝ කියල නිකන්ද කිව්වේ ඉතිං
උට්ටො උබේ සදාචාරේ උබේ ආගමේ උබ ජිවත් වෙයන් අනුන්ට බලෙන් ඇගේ ගහන්න හදන්න එපා හම්බයෝ වගේ .. උබට ඕනි විදිහට අනිත් උන්ව ජිවත් කරවන්න හදන්න උබ ලෝඩ් පකීර් නෙවෙයි .. සෞදියත් දැන් ගෑනුන්ට වාහන පදින්න ලයිසන් දෙන්න රස්සා කරන්න තනියෙන් එහෙ මෙහෙ යන්න අවසර දෙන්න යනවා ලිකර් යම් ප්රමාණයකට ලීගල් කරන්න යනවා .උන් ගෝත්රික මට්ටමේ ඉදල පොඩ්ඩක් හරි ඉස්සරහට එන්ඩ හදනකොට තොපි වගේ අන්තවාදී වානරයෝ ආපහුමේක ගෝත්රික කාලෙට ගෙනියන්න හදනවා ... මිනිස්සුන්ගේ ස්වාධින තීරණ ගැනීමේ අයිතිය තේරෙන්නේ නැති ආගම සදාචාරේ බලෙන් ඇගේ ගහන්න යන අන්තවාදී හරක් ...


