සමනල කන්ද පෙන්නෙ කොහෙටද ?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සමනල කන්ද පෙන්නෙ කොහෙටද ?

    සමනල කන්ද ගැන පොඩ්ඩක් හොයලා බලුවහම ලන්කාවෙ ගොඩක් තැන් වලට පෙනවා කියල දැනගන්න ලබුනා.. :yes:
    ඇත්තටම මචන් ඔයාල ඉන්න තෑනට පෙනිලා තියනවද ? :)
    එහෙනම් පොඩ්ඩ්ක් කියන්න මචන්

    මොන area එකෙ ඉදන් ද බලුවෙ?
    කීයට වගෙ ද ?
    ගත්තු එහෙම තියනවම් පොඩ්ඩක් මෙතන දාන්න බලන්න

    මටත් ආසයි
    Colombo ඉදන් කොහොමද පෙන්නෙ කියලා බලන්නෙ :D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Colombo 2 වලට පේනවා මචං,දැන් මාසෙකට විතර උඩදී clear view එකක් තිබ්බ.අඩු තරමේ තට්ටු 10ක් වත් උඩ ඉන්න වෙනවා
     
    • Like
    Reactions: kota119

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ගාල්ල මහින්ද විද්‍යාලයට . මාතර බිල්ඩින්ග් එකට හා ඒ අවට:love::love:
    උදේ වරුවේ
    දෙසම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු වගේ
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Colombo 2 වලට පේනවා මචං,දැන් මාසෙකට විතර උඩදී clear view එකක් තිබ්බ.අඩු තරමේ තට්ටු 10ක් වත් උඩ ඉන්න වෙනවා

    thank you machan + rep
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    එක දවසක් මම බොරැල්ල හන්දියෙදි දැක්කා,තව දවසක් බත්තරමුල්ලෙදි දැක්කා.දෙවතාවම දැක්කේ උදේ 6.30 - 7.00 වගේ වෙලාවලදි,වැඩට යනකොට.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උදේ 6.00 ඉන්දල 8.00 වෙනකන්. මාර්තු අප්‍රේල් මාසවල හොඳට පේනව.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    හොරණ අවට අහස පැහැදිලි දිනයන්හි
    thanks machan
    කඩවත ටවුන් එකට, නිට්ටඹුවට, නුගේගොඩට,
    මේවා මම දැකපු තැන්..

    mama iinne nugegoda hariye thamai machan tatthu keeyak withara uda indan da baluwe ?
    එක දවසක් මම බොරැල්ල හන්දියෙදි දැක්කා,තව දවසක් බත්තරමුල්ලෙදි දැක්කා.දෙවතාවම දැක්කේ උදේ 6.30 - 7.00 වගේ වෙලාවලදි,වැඩට යනකොට.

    nikam parata penunada bun ??? :baffled:

    උදේ 6.00 ඉන්දල 8.00 වෙනකන්. මාර්තු අප්‍රේල් මාසවල හොඳට පේනව.

    thanku macho

    kirulapona,piliyandala dakala thiyenawa.

    thanku machan

    baralesgamuwa pillawa pansala issaraha....

    mama ethanata langin inne machan tatthu keeyak withara uda indan da baluwe ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    කලුතර පාලම උඩ. උදේට clear sky එකක් තියෙද්දි.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    4158733290_f6598ed1d2_z.jpg


    ගගක් අවසාන වෙන තැනට ගග ආරම්භ වෙන තැන පේන ලොකයේ එකම ස්ථානය කළුතර
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    gampaha rail pare kalu palamata, a kelinma wage thiyena ganemulle ape pansalata (kalu palame idala thanikarama wel yaya nisa kiridivita, akaravita haraka godak durata penawa) Borella kanaththa handiyta asannayen thattu 5k pamana usin ape ofiz ekata ( Royal park ekata dakunu peththen penne, hariyuatama kiwwoth bauddaloka mawathe peththen udaka idan balanna ona)

    penena kalayan mathaka ne.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    4158733290_f6598ed1d2_z.jpg


    ගගක් අවසාන වෙන තැනට ගග ආරම්භ වෙන තැන පේන ලොකයේ එකම ස්ථානය කළුතර

    :yes:

    මමත් මේ දර්ශනය නම් කළුතර පාලමෙන් දැකල තියෙනවා.
    අනිත් තැන තමයි පේරාදෙණිය සරසවියෙ මාකස් ප්‍රනන්දු ශාලාව උදේ පාන්දරට සමනල කන්ද හොඳින් දර්ශනය වෙනවා.. රාත්‍රියට මළුවට නගින පාරෙ තියෙන ලයිට් පවා පේනවා