සමනල කන්ද පෙන්නෙ කොහෙටද ?
සමනල කන්ද ගැන පොඩ්ඩක් හොයලා බලුවහම ලන්කාවෙ ගොඩක් තැන් වලට පෙනවා කියල දැනගන්න ලබුනා..
ඇත්තටම මචන් ඔයාල ඉන්න තෑනට පෙනිලා තියනවද ?
එහෙනම් පොඩ්ඩ්ක් කියන්න මචන්
මොන area එකෙ ඉදන් ද බලුවෙ?
කීයට වගෙ ද ?
ගත්තු එහෙම තියනවම් පොඩ්ඩක් මෙතන දාන්න බලන්න
මටත් ආසයි Colombo ඉදන් කොහොමද පෙන්නෙ කියලා බලන්නෙ