සමනල කන්ද පෙන්නෙ කොහෙටද ?

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අපේ පැත්තටත් පේනවා..

ng28wk.jpg
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
තට්ටු ගණන් බිල්ඩිම් උඩට නගින්න ඕනී නෑ.ඔරුගොඩවත්තේ ගුවන් පාළම උඩට හොදටම පේනවා.
 

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    4158733290_f6598ed1d2_z.jpg


    ගගක් අවසාන වෙන තැනට ගග ආරම්භ වෙන තැන පේන ලොකයේ එකම ස්ථානය කළුතර

    මාත් ඕකමයි කියන්න හිටියේ... එළ... මීදුම අඩු දවස්වලට පාලම උඩට ලස්සනට පේනවා, ආයි මේ වගේ තැනක් ලොවෙත් නැ...
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    sunday giya sri padya khouwala sakya tution class eka udama class eka tiya tanata penawa api A/L kale mama dakka tawa pillawe borasgamuwa
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    එක දවසක් මම බොරැල්ල හන්දියෙදි දැක්කා,තව දවසක් බත්තරමුල්ලෙදි දැක්කා.දෙවතාවම දැක්කේ උදේ 6.30 - 7.00 වගේ වෙලාවලදි,වැඩට යනකොට.

    battaramulle kohetada ban penne man dekala na ne
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    වේයන්ගොඩ ඉදන් රාගමට යනකන් දුම්රිය මාර්ගයේ ගොඩක් තැන් වලට සමහර කාල වලට පේනවා. (වේයන්ගොඩ, හීන්දෙනිය-පට්ටියගොඩ, දාරලුව,බුලුගහගොඩ,ගම්පහ)
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43

    ගගක් අවසාන වෙන තැනට ගග ආරම්භ වෙන තැන පේන ලොකයේ එකම ස්ථානය කළුතර

    මචන් මම මේක කියන්නේ සමනල කන්දට අපහාස කරන්න නොවේ. කළුතරට, කළු ගඟ හරියටම පටන් ගන්න තැන පෙන්නේ නෑ නේද බන්. අඩුම තරමින් පටන් ගන්න ප්‍රදේශයවත් නිශ්චිතව පෙන්නේ නෑ නේද? තව දෙයක්, මහවැලි ගඟත් සමනල කන්දෙන් පටන් ගන්නවා කිව්වට හරියටම බැලුවොත් එය පටන් ගන්නේ කොත්මලා ඔයෙන් කොත්මලා කන්දෙන්. ඒ විදියට බැලුවොත් ජපානේ ෆුජි කන්දෙන් හිම දියවෙලා වැටෙන දියපාරවල් ආරම්බ වෙන ප්‍රදේශය, ජපානයේ කිහිප තැනකදීම මුදු වෙරළට පේන ස්ථාන තියනවා. පටන් ගැන්ම පෙනීම/ නොපෙනීම කෙසේ වෙතත් සමනල කන්දත්, ලංකාවේ වැඩිම ජල පරිමාව ගලා යන ගග වන කළු ගඟත් ටිනා, අගනා අමිල සම්පත් දෙකක්.