Mamath aduwe nam naha machan eth lankawe thiyena melo rahak nathi film ekka compare karanakota meka godak hoda nirmanayak
100 % agreed









http://lankaportal.info/watch-sinhala-movie-samanala-sandwanaiya/
Last edited:
Mamath aduwe nam naha machan eth lankawe thiyena melo rahak nathi film ekka compare karanakota meka godak hoda nirmanayak











සමහර තැන් වල කාර් හයියෙන් යනවා කියල පෙන්නන්න ෆිල්ම් එක පොඩ්ඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා. හැම එකාම ගහ ගද්දි ඩිෂුන් ඩිෂුන් ගාල සද්දයක් එනවා.
හෙන ගොන් බන් වෙලාවකට. හිනා යනවා ඉතින්. සමහරුන්ට ගහද්දි උන් ගව්වක් දුරට පාවෙලා යනවා.
අනේ මන්ද ඉතින්. මොනා කරත් මුන් ඔය ගොන් විදියටමනේ හදන්නේ.
හෙන වැඩ්ඩො කියා ගත්ත පිරිසක් නිර්මාණශීලි උන්ව හලලා, උන් චිත්‍රපට ක්ෂේත්රය ආක්‍රමණය කරලද කියලත් හිතෙනවා බන් මට වෙලාවකට.
මගේ අදහස බන් කිව්වේ. කාටවත් අපහාසයක් කරන්න නෙවේ. 
අතේ සතේ නැ කිව්වට පික්චර් බලලා..කොහෙන්වත් කොපියක් ගැහුවේ නැහැ. හිතට දැනුන දේ කිවේ. සමහර විචාර මගේ විචාරත් එක්ක පැහුනා.

බොලඳ විහිලු,නොගැලපෙන විදියට ගලායන්න හදපු සිද්ධි වගේ දේවල් නිසා චිත්‍රපටියේ කිසි අගයක් නෑ...ඔය වගේ වෙනස්ම කතන්දරයක් එන්නේ නෑ...ඒක එලියට ගෙනාපු හැටි මලම විකාරයක්...අපරාදේ අර සින්දු ටික...අමරසිරි පීරිස් මහත්තයාගේ සින්දුව චිත්‍රපටි ගීත ඉතිහාසයේ අමතක නොවෙන ගීතයක් වෙලා ඉවරයි...එත් ඒ ගීතයට සාදාරයක් කරන්න තරම් චිත්‍රපටිය සමත් වෙලා නෑ...උද්දික ප්‍රේමරත්නගේ රඟපෑම හොදයි...එච්චරයි...මේක දැකපු නිසා කියන්න හිතුනේ...මේ කතාවට ආපහු ගැලපෙන විදියට අලුත් චිත්‍රපටියක් උනත් හදන්න පුළුවන්...ඒ තරමට අඩුපාඩු...