මොනවා වෙලාද බං මෙයාව බැන් වෙලා තියෙන්නේ?![]()
ඔය ඇහුවෙත් බෑන් වෙච්ච එක්කෙනෙක් ගෙන්ම නෙ

මොනවා වෙලාද බං මෙයාව බැන් වෙලා තියෙන්නේ?![]()

එයා තමයි බං.මේ අක්කා ඇයි බෑන් වෙලා?ඔය ඇහුවෙත් බෑන් වෙච්ච එක්කෙනෙක් ගෙන්ම නෙ![]()
ane palayan gembo..... ube oya fake ID ekath aragenaඕකා මැරුන එක හොඳයි.විජය කොටින්ට පු* දුන්නා.කොටි කඳවුරු වලට ගියා.කොටිත් එක්ක යාලුයි.තමිල්නාඩුවේ කොටි කඳවුරු වලට ගිහිල්ලා අපේ හමුදා නිලධාරින්ගේ කටවුට් වලට වෙඩි තිබ්බලු.විජය හිටියනම් මහින්දට උඩට එන්න හම්බ වෙන්නෙත් නෑ. එහෙනම් තවමත් විජයයි චන්ද්රිකායි තමයි ආණ්ඩු කරන්නේ.


එයා තමයි බං.මේ අක්කා ඇයි බෑන් වෙලා?
කුණුහල්පවත් කියලාද?





විෂේශයෙන් උපකල්පන, වැරදි වැටහීම්, සහ (තවත් දේවල්) නිසා.... 











මට හලියට දුක හිතුනා අක්කි කෙනෙක් හින්දා...සුදු පූසො,
ඕක එලකිරි එකට අමුතු දෙයක් නෙමෙයි.. ඇත්තම හෙතුව නම් දන්නෙ නෑ.. නමුත් අහේතුවටත් ඔහොම වෙනවා..විෂේශයෙන් උපකල්පන, වැරදි වැටහීම්, සහ (තවත් දේවල්) නිසා....
![]()
හොදම දේ හිත සන්සුන් කරගෙන පොඩ්ඩක් විවේක ගන්න එක..
කුණුහරප කියන, ෆේක් අයි.ඩී. මේ දවස් ටිකේ මම කීයක් රීපෝට් කලාද.. ඔය ඉන්නෙ උන් යහතින් තවම..![]()








මොනවා වෙලාද බං මෙයාව බැන් වෙලා තියෙන්නේ?![]()

ඕකා මැරුන එක හොඳයි.විජය කොටින්ට පු* දුන්නා.කොටි කඳවුරු වලට ගියා.කොටිත් එක්ක යාලුයි.තමිල්නාඩුවේ කොටි කඳවුරු වලට ගිහිල්ලා අපේ හමුදා නිලධාරින්ගේ කටවුට් වලට වෙඩි තිබ්බලු.විජය හිටියනම් මහින්දට උඩට එන්න හම්බ වෙන්නෙත් නෑ. එහෙනම් තවමත් විජයයි චන්ද්රිකායි තමයි ආණ්ඩු කරන්නේ.


hmmmmm...ekamisak..mama kiwe e quote karala thibba post eka dapu kena gana![]()
