සමනළී හා සඳ කැළුම් (2)

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සමනළී හා සඳ කැළුම් (2)

සමනළී හා සඳ කැළුම් (1)

දයාබර සඳ කැළුම් අයියා වෙත,
හන්තාන පේන මායිමේ...


අනේ අයියේ..මේ විදිහට ලියුම් ලියලා ඇයි මට රිදවන්නේ..ඔයා ඔහොම කියන කොට මගේ හිත කොච්චර රිදෙනවද?
මම නූතන මනමේ කුමාරියක් නෙවේ අයියේ..මම ඔයාට මැසිවිලි නැගුවෙවත් ඔයා ඉස්සරහ වෙනස් වෙලාවත් නෑ..
ඇත්ත ඔයා තරම් මගේ ජීවිතේට සමීප වුන කෙනෙක් තවත් මේ ලෝකේ නෑ...ඒත්..ඒත් ඔයා මට මගේ එක බඩවැල කඩාගෙන එක කුසින් බිහි වෙච්ච අයියා කෙනෙක් වගේ..ඒ ආදරේ කැම්පස් ආවයි කියලා අන්ශු මාත්*රයක් වත් වෙනස් වෙලා නෑ මගෙ අයියේ...
මාණික්*ය මගේ ලෝකෙට පායපු අළුත් හඳක් වගේ අයියේ..ඔයාලා ඔක්කෝමගෙන් ඈත් වෙලා මේ නුහුරු හන්තානේ තනි වෙච්ච මගේ පාළු ආත්මයට සැනසීමක් ගෙනාවේ එයා...කර කියාගන්න දෙයක් නැතිව නාදුනන සිහිනෙක අතරමන් වෙච්ච මාව පියවි සිහියට ගෙනාවේ එයා..
අනේ අයියේ මට සමා වෙන්න..අයියට මම එදා වගේම ලෙන්ගතුයි..මම ලෝක දෙකක තනි වෙලා..අයියා මම නිසා මෙච්චරක් දුක් විදිනව මට බලන් ඉන්න බෑ මගේ සුදු අයියේ...අයියාට කවදාවත් වරදින්නේ නෑ..අයියා එච්චරටම හොදයි...පින්වන්තයි..මම ඔයාට හොද මදී අයියේ...
මාව තෙරුම් ගන්න
අයියේ ..මම අසරණයි ..මම ඔයාගෙ ආදරේට තාමත් ආදරෙයි ...
සමනළී නන්ගී
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මානික්*යගේ පසු සටහන:

:shocked:

ගමෙන් ආපු සමනළී ඇත්තටම සමනළියක්..එයා දැක්ක දවසෙම මම හිතුවා එයා මගේ කර ගන්නවා කියලා...සමනළී අහින්සකයි..වැරැද්ද මගේ වෙන්න ඇති..ඒත් මම කවදාවත් සමනළීට වරදක් වෙන්න ඉඩ තියන්නෑ..
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
amila_90210 said:
mama danna kenek ge athdakeemak...[mama oya thundenaama newe..;)]..thaamath manikyayi sadhamaliee affair eka thiyanawa..Sada kelumta monawa unaada kiyalaa dannei naa:(
Haffa:eek:
Paw asaranaya:(

Oya manikya kiyana ekata gamak demuda??????:D;)
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
amila_90210 said:
U mama eka paarayi dakke..ahinsakaya paw ban..Campus aawama samanalielata maanikyala one tharam..oekata ape baasawen kiyanne ganja wawanawa kiyala;):yes:
Paw Ahinsakaya:(
Ahinsakayantamane owa wenne:(
Kellatath u gana poddak hithanna tibba
:no:
Mamath adurana aiya kenekta oya wage wedak set wela tibuna
Minihata dan baageta pissu
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KHz said:
Paw Ahinsakaya:(
Ahinsakayantamane owa wenne:(
Kellatath u gana poddak hithanna tibba
:no:
Mamath adurana aiya kenekta oya wage wedak set wela tibuna
Minihata dan baageta pissu



Ow malli oya siduweem hari common...kello witharak newe samahara kolloth ehemai..
kellonwa nam rawatta gannawa[samahara aatha gama walin ena]...paw.. :(:(