සමන්තට ඡන්දය දෙන්න - රංජන් කියයි

batta77

Member
Dec 25, 2012
572
15
0
කතාව හරි
JVP එක දිනවන්නම කියනවා නෙවේ
නමුත් විපක්ෂයක් විදියටවත් ශන්තිමත් කල යුතුයි
සමන්ත විද්‍යාරත්නලා වගේ අය රටට කාලීනව අවශ්‍ය නායකයෝ
කවුරු දිනුවත්
විපක්ෂය ශක්ිතිමත් නම් ‍‍‍ රට හරි පාරේ යාවී
අසාධාරනයට දුෂණයට එරෙහිව විපක්ෂය ශක්තිමත් නම්
පාලක පක්ෂයට හිතු දේ කරන්න බෑ
අපිත් උෟවේ තමයි‍‍‍‍......
 
IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    6420847.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බත් පෑකට් එකටයි අරක්කු බාගෙටයි චන්දෙ කරන මිනිස්සු ඉන්න රටක දෙශපාලකයො නෙමෙයි බිහිවෙන්නෙ දෙශ පාලුවො විතරයි..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,925
    113
    tracing Geo-location.. ... ...
    UNP ekata denne nathnam JVP ekata diyalla.. harin & Samantha widyarathna kiyana dennagen kawru maha amathi unath janathawata hodai.. aanduwe horek nam path karaganna epa.. dewale pin kata kadana eun nam kohomath epa..

    ranjan ramanayaka mama sahenna garu karana deshapalakayek. uta acting nam ba sirawata.. eth rate prashna gana konda kelin thiyagena katha karana dial ekak. ranjan, anura kumara ehema nathnam me rata melahatath wikunala.. aanduwa sellam danna baya mun kegahana hinda..
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ආණ්ඩුවෙන් පාරවල් හදන්නේ නැතුව විපක්ෂෙද බන් පාරවල් හදන්නේ? මිනිස්සු කලින් 600ට ගිය හයර් එක දැන් 300ට යනවනං දැන් රට දියුණුද? රටේ පාරවල්, ලයිට් දුන්නා කියලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වේ නැගිටින්නේ නෑ බන්. එව්වා නගාසිටුවන්න මුන් මොනාද කරේ? ඔව් එක හෙන්චයියෙකුගේ පස්සේ ගිහින් ඒ මිනිස්සු නැති බැරි කමට ඒ මිනිස්සුන්ගේ ළමයින්ට රස්සාවක්, තව මොකක් හරි උදව්වක් ඕනේ උනාම උන්ට චන්දෙ දෙනවා මොකද ඔය හෙන්චයියා කියන්නේ අපේ මන්ත්‍රී තුමා පත් කරන්න පත් කරාම වැඩේ කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ මිනිස්සු ඒක නොකර වෙන මොනා කරන්ඩද? රටේ මිනිස්සු ඔලුවෙන් තේරුම් අරගෙන චන්දෙ දෙන්නේ නෑ හදවතට හැන්ගීම් වලට වහල් වෙලා තමයි චන්දෙ දෙන්නේ. මෙතන පාට කණ්නාඩි මුකුත් නෑ ඕක තමයි අද ඇත්ත තත්වේ.

    සිරාවටම ඕක තමයි අද ඇත්ත තත්වේ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සමන්තට අපේ බත් ගිලින ජනතාව චන්දය නොදීමට හේතු.....

    අපේ එවුන්ගේ ඔලුවේ තියෙනවා , තමන් ව පාලනය කරන්න තමන්ට ඉහල තෙල්ජස් පුද්ගලයෙක් ඕනා බව (අධිරාජ්‍යවාදී නිවට කම , පරම්පරාවේ කොහේ හරි කොනක සුද්දෙක් ජාතකෙට හවුල්වීම නිසා) එනිසා සමන්ත වගේ කුඩා , සයිස් එකෙන් පොඩි , බෙල්ලේ මොල්ලි නැති , බඩ අඩු , සුදු නොඅදින , දුප්පතුන් ගැන කතා කරන , පත්වෙන්නටත් කලින් බලය නොපෙන්වන , මරගුන නැති , සල්ලාලකම් නැති
    කෙනෙකුට චන්දය දෙන්න අකමැතියි.....

    එළ කතාව ලොක්කා
     
    waligamaya

    Well-known member
  • දැන් මිනිස්සු ඡන්දේ දෙන්නේ ඔය මොකකටවත් නෙවෙයි. මෙතන ලොරි ටෝක් දුන්නට ඔය ගොඩක් අයත් කරන්නේ ඕක තමා. මල්ලිව රස්සාවට දාගන්න. මටත් ජොබ් කට්ටක් හොයාගන්න..ඇ ..එතකොට ටැක්ස් ටික ෂේප් කරගන්න..ඇ ..වැල යන පැත්තට මැස්ස ගහනවා.. තමන් අදුනන කෙනෙක් ආවොත් තමන්ට හෙටක් ඇති වෙනවා කියල හිතාගෙන කැපුවත් අර පාට මේ පාට තමා හැමෝම..ආ බොරුද ???

    :yes::yes::yes
     
    UNP ekata denne nathnam JVP ekata diyalla.. harin & Samantha widyarathna kiyana dennagen kawru maha amathi unath janathawata hodai.. aanduwe horek nam path karaganna epa.. dewale pin kata kadana eun nam kohomath epa..

    ranjan ramanayaka mama sahenna garu karana deshapalakayek. uta acting nam ba sirawata.. eth rate prashna gana konda kelin thiyagena katha karana dial ekak. ranjan, anura kumara ehema nathnam me rata melahatath wikunala.. aanduwa sellam danna baya mun kegahana hinda..

    සිරා කතාව. උඹ හරි මචන්. :yes:සමහරුන්ට ඔය ටික තේරෙනකොට සෑහෙන්න පරක්කු වෙලා තියෙයි.:rolleyes::rofl:
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    මොනව වුනත් මේ පාර ප්‍රධාන පක්ෂ/දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා.......

    මම හිතන්නේ ජවිපෙට මේ වර වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දිය යුතුයි. දත වගේ හෙලවෙන බලය රැක ගන්න නම් ජවිපෙ න්‍යාය පත්‍රයට යන පලාත් සභාවක් හැදිය යුතුයි..........

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    සමන්තට අපේ බත් ගිලින ජනතාව චන්දය නොදීමට හේතු.....

    අපේ එවුන්ගේ ඔලුවේ තියෙනවා , තමන් ව පාලනය කරන්න තමන්ට ඉහල තෙල්ජස් පුද්ගලයෙක් ඕනා බව (අධිරාජ්‍යවාදී නිවට කම , පරම්පරාවේ කොහේ හරි කොනක සුද්දෙක් ජාතකෙට හවුල්වීම නිසා) එනිසා සමන්ත වගේ කුඩා , සයිස් එකෙන් පොඩි , බෙල්ලේ මොල්ලි නැති , බඩ අඩු , සුදු නොඅදින , දුප්පතුන් ගැන කතා කරන , පත්වෙන්නටත් කලින් බලය නොපෙන්වන , මරගුන නැති , සල්ලාලකම් නැති
    කෙනෙකුට චන්දය දෙන්න අකමැතියි.....

    rassawata .bath packet ekata ,arraku botalayata thamai minissu chande denne
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සමන්තට අපේ බත් ගිලින ජනතාව චන්දය නොදීමට හේතු.....

    අපේ එවුන්ගේ ඔලුවේ තියෙනවා , තමන් ව පාලනය කරන්න තමන්ට ඉහල තෙල්ජස් පුද්ගලයෙක් ඕනා බව (අධිරාජ්‍යවාදී නිවට කම , පරම්පරාවේ කොහේ හරි කොනක සුද්දෙක් ජාතකෙට හවුල්වීම නිසා) එනිසා සමන්ත වගේ කුඩා , සයිස් එකෙන් පොඩි , බෙල්ලේ මොල්ලි නැති , බඩ අඩු , සුදු නොඅදින , දුප්පතුන් ගැන කතා කරන , පත්වෙන්නටත් කලින් බලය නොපෙන්වන , මරගුන නැති , සල්ලාලකම් නැති
    කෙනෙකුට චන්දය දෙන්න අකමැතියි.....

    අම්මපා ඇත්ත, මොකද එහෙම උන්ට දුන්නම පුකේ අරින්නේ නැහැනේ. අපේ උන් හරි ආසයිනේ චන්දෙ දීලා ඒවාට හරියන්න උන් බලේට ආවට පස්සේ පුකේ අරිනකොට. ඒ අතල් එක ගන්න අපේ කට්ටිය හරි ආසයි.:rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මෙක තමයි ජෙවිපි පක්ශ නායකයයි යුන්පි එකෙ අසන සන්විදයකයෙක් වන නලු බට්ටෙක්ගෙයි
    අතර වෙනස ලැජ්ජයි අනුර,මම හිතන්නෙ පක්ශෙ වැරැද්ද ද පක්ශෙ වට එක්වෙන මිනිස්සුන්ගෙ
    සමාජ මට්ටම් වල වෙනසද දෙන්නගෙ කතවල පරස්පරයෙන් පෙන්නුම් කරන්නෙ