සමන්තබද්ද සව්දං

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Dog Love GIF by Pamily
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    අද ජූලි 09. ජීවිතේට කවදාකවත් අමතක නොවෙන ජූලි 09. හිට්ලර් වගේ රට පාලනය කරන්න කියල ආව එකෙක් බයේ පැනල ගියපු 09. රට නන්නත්තාර කරල ජනාධිපති මන්දිරේ පස්ස දොරෙන් පැනල ගිහිල්ල මාස ගාණක් රට රටවල්වල හැන්ගිලා ඉන්න වුණේ අද වගේ දවසක කරපු අරගලේක ප්‍රතිඵලයක් එක්ක. කොහොමින් කොහොමහරි මේ කොහෙවත් යන නිල් කටරොඩ්ඩෙක් නිසා අරගලේ මිනිස්සුන්ට අමතක වෙලා... උදේ නැගිටිනකොටම කොහෙවත් නැති නිල් කටරොඩ්ඩෙක්ගෙ සින්දුවක්. දවස තිස්සෙම මා ඇතුළු බුකී වාසින්ගෙ මාතෘකාව උනේ මොකක්ද? ඇයි මේ? උන් ගහන්නෙ හැඟීම්වලින් නෙවෙයි. මොළෙන්... නිල කටරොඩ්ඩ දේශපාලන ප්ලාන්ට් එකක ප්‍රතිපලයක් කියල ආයෙත් ඔප්පු වෙන්න මේ සාක්ෂි මදිද?
    FXg8THrVUAAycAE.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමන්තයාටත් හෙණ අවුල් වගේ ඒක දැක්කාම. 🤣🤭

    අද ජූලි 09. ජීවිතේට කවදාකවත් අමතක නොවෙන ජූලි 09. හිට්ලර් වගේ රට පාලනය කරන්න කියල ආව එකෙක් බයේ පැනල ගියපු 09. රට නන්නත්තාර කරල ජනාධිපති මන්දිරේ පස්ස දොරෙන් පැනල ගිහිල්ල මාස ගාණක් රට රටවල්වල හැන්ගිලා ඉන්න වුණේ අද වගේ දවසක කරපු අරගලේක ප්‍රතිඵලයක් එක්ක. කොහොමින් කොහොමහරි මේ කොහෙවත් යන නිල් කටරොඩ්ඩෙක් නිසා අරගලේ මිනිස්සුන්ට අමතක වෙලා... උදේ නැගිටිනකොටම කොහෙවත් නැති නිල් කටරොඩ්ඩෙක්ගෙ සින්දුවක්. දවස තිස්සෙම මා ඇතුළු බුකී වාසින්ගෙ මාතෘකාව උනේ මොකක්ද? ඇයි මේ? උන් ගහන්නෙ හැඟීම්වලින් නෙවෙයි. මොළෙන්... නිල කටරොඩ්ඩ දේශපාලන ප්ලාන්ට් එකක ප්‍රතිපලයක් කියල ආයෙත් ඔප්පු වෙන්න මේ සාක්ෂි මදිද?
    View attachment 209584
    සිරාවටම.
    රනිල ඉන්න කාලේ තමයි නිට්ටාවො කියලා ජාතියක් එළියට දැම්මේ