මෙල්බන් හිටියට ලංකාවේ ගොඩේ ගතිය යන්නේ නෑ බන්
mahindaya rajathuma karapu eke deka mekaමෙල්බන් හිටියට ලංකාවේ ගොඩේ ගතිය යන්නේ නෑ බන්
අද ජූලි 09. ජීවිතේට කවදාකවත් අමතක නොවෙන ජූලි 09. හිට්ලර් වගේ රට පාලනය කරන්න කියල ආව එකෙක් බයේ පැනල ගියපු 09. රට නන්නත්තාර කරල ජනාධිපති මන්දිරේ පස්ස දොරෙන් පැනල ගිහිල්ල මාස ගාණක් රට රටවල්වල හැන්ගිලා ඉන්න වුණේ අද වගේ දවසක කරපු අරගලේක ප්‍රතිඵලයක් එක්ක. කොහොමින් කොහොමහරි මේ කොහෙවත් යන නිල් කටරොඩ්ඩෙක් නිසා අරගලේ මිනිස්සුන්ට අමතක වෙලා... උදේ නැගිටිනකොටම කොහෙවත් නැති නිල් කටරොඩ්ඩෙක්ගෙ සින්දුවක්. දවස තිස්සෙම මා ඇතුළු බුකී වාසින්ගෙ මාතෘකාව උනේ මොකක්ද? ඇයි මේ? උන් ගහන්නෙ හැඟීම්වලින් නෙවෙයි. මොළෙන්... නිල කටරොඩ්ඩ දේශපාලන ප්ලාන්ට් එකක ප්‍රතිපලයක් කියල ආයෙත් ඔප්පු වෙන්න මේ සාක්ෂි මදිද?
View attachment 209584

මෙල්බන් හිටියට ලංකාවේ ගොඩේ ගතිය යන්නේ නෑ බන්