ෆෝන් චාජ් කරන එකද හොද ගල් කපන එකද හොද දෙකෙන් එකක් තෝරගන ආගමක් තෝරගන්න වෙන්නෙ දැන්ඔව් බං. ඊට පස්සෙ phone charge කරන ආගම (උඹේ ආගම) promote කළා නම් හරි.
ඒ වුණාට දෙවියන් වහන්සේ කැමති ඔය විදිහට වෙන්න ඇති.
ගල් කපනවා? ඒක කොහොමද ආගමකට අදාළ වෙන්නෙ?ෆෝන් චාජ් කරන එකද හොද ගල් කපන එකද හොද දෙකෙන් එකක් තෝරගන ආගමක් තෝරගන්න වෙන්නෙ දැන්
copied to post in twittter.Just don't forget my most favourite quote....
When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called Religion.![]()
ෆෝන් චාජ් කරනව වගේ තමයි ඒකත් අදාල නෑ ආගමකටගල් කපනවා? ඒක කොහොමද ආගමකට අදාළ වෙන්නෙ?
monawa unath me tika sira neda bnකොසොල් රජු දුටු එකොලොස් වැනි සිහිනය මෙසේය,
මචන් සිවුරක් දාගෙන තට්ටෙ ගාගත්ත පලියට සංඝරත්නය වෙන්නෙ නෑ එහෙම සාශනෙන් එලවන්න බෑ කාටවත්. දෙව්දත් තෙරුනුත් අපාගාමී ව්ව්නකම්ම ශාසනේ ඉදියා සිවුරක් දාගෙන. සාතර පාරාජිකාවන්ගෙන් එකක් කලොත් විතරයි භික්ශු භාවය අහෝසෙ වෙන්නෙ ඒකත් එලිවෙන්න අවශ්ය නෑ පාරාජිකාවක් කලොත් ඒ භික්ශූත්වය ආයේ පිහිටුවන්න බෑ.එහෙම කියල කාටවත් එලවන්න බෑ.මුන්ව ඇයි කවුරුත් ශාසනෙන් නෙරපන්නෙ නැත්තෙ
මේ හාමුදුරුවෝ කවුද මීට කලින් දැකලා තියේද full video එකේ ලිංකුවු pm කරන්නකො