සමන්තබද්‍ර number - 02 ? 😮😮😮

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඔව් බං. ඊට පස්සෙ phone charge කරන ආගම (උඹේ ආගම) promote කළා නම් හරි.

    ඒ වුණාට දෙවියන් වහන්සේ කැමති ඔය විදිහට වෙන්න ඇති.
    ෆෝන් චාජ් කරන එකද හොද ගල් කපන එකද හොද දෙකෙන් එකක් තෝරගන ආගමක් තෝරගන්න වෙන්නෙ දැන්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ෆෝන් චාජ් කරන එකද හොද ගල් කපන එකද හොද දෙකෙන් එකක් තෝරගන ආගමක් තෝරගන්න වෙන්නෙ දැන්
    ගල් කපනවා? ඒක කොහොමද ආගමකට අදාළ වෙන්නෙ?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ගල් කපනවා? ඒක කොහොමද ආගමකට අදාළ වෙන්නෙ?
    ෆෝන් චාජ් කරනව වගේ තමයි ඒකත් අදාල නෑ ආගමකට
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    මුන්ව ඇයි කවුරුත් ශාසනෙන් නෙරපන්නෙ නැත්තෙ
    මචන් සිවුරක් දාගෙන තට්ටෙ ගාගත්ත පලියට සංඝරත්නය වෙන්නෙ නෑ එහෙම සාශනෙන් එලවන්න බෑ කාටවත්. දෙව්දත් තෙරුනුත් අපාගාමී ව්ව්නකම්ම ශාසනේ ඉදියා සිවුරක් දාගෙන. සාතර පාරාජිකාවන්ගෙන් එකක් කලොත් විතරයි භික්ශු භාවය අහෝසෙ වෙන්නෙ ඒකත් එලිවෙන්න අවශ්ය නෑ පාරාජිකාවක් කලොත් ඒ භික්ශූත්වය ආයේ පිහිටුවන්න බෑ.එහෙම කියල කාටවත් එලවන්න බෑ.
     
    • Like
    Reactions: buddikagayan

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මේ හාමුදුරුවෝ කවුද මීට කලින් දැකලා තියේද full video එකේ ලිංකුවු pm කරන්නකො