සමන්තභද්ර අද එයිද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ara thotawaththayawath enne nathi weida
    යකඩ මල්ල ගුල්ලෝ කෑවානම් හාල් මල්ල නොලිහාම විසිකරපන් කියනවනේ

    "සත්‍ය තියෙන්නෙ ආරන්‍යෙ නෙවෙයි ගමේ ඒක එහෙම නෙවෙයිනම් මම ඒක ඔප්පු කරන්ඩ ආරණ්‍යට වඩිනව" කියලා කිව්ව නිසාා අමාශාත්තිය ලෑස්ති කරාම එතනට වඩින් නෑ පොදු ස්ථානයක් ඔනිලු ..මොනාද බං මේ කතා? live දෙද්දි බෙල්ල මිරිකයි කියලා බයවෙලාද මේ..ඒකටනේ පොලිස් ආරක්ෂාවත් ගත්තේ ඔන්න
    ------ Post added on Jan 30, 2021 at 8:59 AM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    monawa wunath aduma live wath enna oni ethenna enna bari nan. wadak na phone ekak answer karannewath na. video eka balanawa athi sure ekata horen. :rolleyes:
    බලනවා තමා බං..නැත්තන් අර කෝල් එක ගත්ත ගමන් කියෝගෙන කියෝගෙන යයියෑ අපි දැන් නෑ එහෙව් එකක් කියලා..
    අනික ඕන තැනකට වඩින්නම් කිවුවේ පිටදූවේ ස්වාමීන්වහන්සේනේ. වසර ගණනාවකට පෙර වීඩියෝවකත් ඒ බව හරි ලස්සනට තියනවා. ඒව අදටත් වළංගු වෙන්න එපාය. මුණිවරු වචන වෙනස් කරනවද?
     
    • Haha
    Reactions: lk-maare

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    යකඩ මල්ල ගුල්ලෝ කෑවානම් හාල් මල්ල නොලිහාම විසිකරපන් කියනවනේ

    "සත්‍ය තියෙන්නෙ ආරන්‍යෙ නෙවෙයි ගමේ ඒක එහෙම නෙවෙයිනම් මම ඒක ඔප්පු කරන්ඩ ආරණ්‍යට වඩිනව" කියලා කිව්ව නිසාා අමාශාත්තිය ලෑස්ති කරාම එතනට වඩින් නෑ පොදු ස්ථානයක් ඔනිලු ..මොනාද බං මේ කතා? live දෙද්දි බෙල්ල මිරිකයි කියලා බයවෙලාද මේ..ඒකටනේ පොලිස් ආරක්ෂාවත් ගත්තේ ඔන්න
    ------ Post added on Jan 30, 2021 at 8:59 AM

    බඩ්ඩට කෝදුරු තෙල් පට්ට 7ක් හම්බ වෙලා, දැන් ඉතුරු ටික හොයන ගමන් ලු ඉන්නේ ....පොඩ්ඩක් ඉවසලා බලාගන ඉන්න වෙයි
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඉන්දික තොටවත්තගෙ රෙදි ගැලවෙන ආකාරය දැන් බලාගන්න ප්රෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු පිටිදුවේ හාමුදුරුවො එක්ක තරහ, සුවර් එකටම මහින්දල යන එන නිසා වෙන්ඩ ඇති, හාමුදුරුවරු හිරේ දාද්දි හුරේ දාපු බඩු වලට බෞද්ධකමක් එන්ඩ විදිහක් නැනෙ...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර
    මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු පිටිදුවේ හාමුදුරුවො එක්ක තරහ, සුවර් එකටම මහින්දල යන එන නිසා වෙන්ඩ ඇති, හාමුදුරුවරු හිරේ දාද්දි හුරේ දාපු බඩු වලට බෞද්ධකමක් එන්ඩ විදිහක් නැනෙ...

    ශිරන්තියි ටට්‍යානයි යනවලූ
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු පිටිදුවේ හාමුදුරුවො එක්ක තරහ, සුවර් එකටම මහින්දල යන එන නිසා වෙන්ඩ ඇති, හාමුදුරුවරු හිරේ දාද්දි හුරේ දාපු බඩු වලට බෞද්ධකමක් එන්ඩ විදිහක් නැනෙ...
    තමන් කඩේ ගිය දේශපාලකයෝ වෙනුවෙන් ජීවිතේ පුදලා ඉන්න,. උන් මොන වැරැද්ද කරත් ඒක වැරැද්ද්ය කියලා පිලිගන්න බැරි. හැම එකම සාධාරණීයකරණය කරන්න තමන්ගෙ අම්මා තාත්තා පවා පාවලදෙන..හරි දේ හරි කියන්න වගේම වැරදිි දේ වැරදි කියලා ඒ වෙනුවෙන් පෙනිහිටින්න බැරි තොපි වගේ වහල්ලු එක්ක මොන කතාද මෙතන?

    + මං උබ කියන ගූ ඇන්් පී හෝ යූ ඇන් පී නැත්තන් ජෙප්පෙක්වත්් මොකෙක්වත් නෙවේ..ඒක කිව්වේ ඉස්සරහට උබ හලන්න හදන අර පත කුණුහරුප හෑලි ටික නාස්ති කරගන්නෙපා කියන්න
    ------ Post added on Jan 30, 2021 at 10:09 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන් කඩේ ගිය දේශපාලකයෝ වෙනුවෙන් ජීවිතේ පුදලා ඉන්න,. උන් මොන වැරැද්ද කරත් ඒක වැරැද්ද්ය කියලා පිලිගන්න බැරි. හැම එකම සාධාරණීයකරණය කරන්න තමන්ගෙ අම්මා තාත්තා පවා පාවලදෙන..හරි දේ හරි කියන්න වගේම වැරදිි දේ වැරදි කියලා ඒ වෙනුවෙන් පෙනිහිටින්න බැරි තොපි වගේ වහල්ලු එක්ක මොන කතාද මෙතන?

    + මං උබ කියන ගූ ඇන්් පී හෝ යූ ඇන් පී නැත්තන් ජෙප්පෙක්වත්් මොකෙක්වත් නෙවේ..ඒක කිව්වේ ඉස්සරහට උබ හලන්න හදන අර පත කුණුහරුප හෑලි ටික නාස්ති කරගන්නෙපා කියන්න
    ------ Post added on Jan 30, 2021 at 10:09 AM
    බයිල නෙමේ කෙලින් වරෙන්, උබල ගු ඇන් පි තමයි ...කියපන් බලන්ඩ හේතුව, මොකක්ද මේ පිටිදුවේ හාමුදුරුවො එක්ක තියෙන ඇරියස් එක????
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    බයිල නෙමේ කෙලින් වරෙන්, උබල ගු ඇන් පි තමයි ..
    +පව්... කැමැත්තක් හිතාගනින්.. :sneaky:
    බයිල නෙමේ කෙලින් වරෙන්, උබල ගු ඇන් පි තමයි ...කියපන් බලන්ඩ හේතුව, මොකක්ද මේ පිටිදුවේ හාමුදුරුවො එක්ක තියෙන ඇරියස් එක????
    +දැනට ලංකාවේ ඉන්න ධර්ම විකෘති කරන ප්රධානම මිත්්‍යාදෘශ්ටිකයෙක් නිසා
     
    • Like
    Reactions: Cyper

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    +පව්... කැමැත්තක් හිතාගනින්.. :sneaky:

    +දැනට ලංකාවේ ඉන්න ධර්ම විකෘති කරන ප්රධානම මිත්්‍යාදෘශ්ටිකයෙක් නිසා
    මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????

    පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම කියන කෙනෙක් මම නම් දැකල නැ විකෘතියක් පෙන්නපන් බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????

    පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම කියන කෙනෙක් මම නම් දැකල නැ විකෘතියක් පෙන්නපන් බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ
    තමන් බුදුවුනා කියන්නේ එතකොට?
     
    • Like
    Reactions: Cyper

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන් බුදුවුනා කියන්නේ එතකොට?
    රහත් උනා කියලනම් කියනව,ඒත් බුදු උනා කියලනම් කොහෙවත් කියල නැ,

    මට පේන්න උබලයි ව්කෘතිය කරගෙන තියෙන්නෙ නොකියපුව කියුව කියල හිතාගෙන
     
    • Like
    Reactions: super077

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????

    පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම කියන කෙනෙක් මම නම් දැකල නැ විකෘතියක් පෙන්නපන් බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ
    සරකාණි බිබී ඉඳලා සෝවාන් වුනේ කියල බඩ්ඩයා කියනවානේ. සෝවාන් වුනාටත් පස්සෙ මැරනකම් බිව්ව කියන එක හරිද?
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????

    පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම කියන කෙනෙක් මම නම් දැකල නැ විකෘතියක් පෙන්නපන් බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ
    උන්දැ බුදුන්වහන්සේගේ සර්වඥතා ඥානය ගැන කියද්දි කියනවා එක තැනකදි, සර්වඥතා ඥානය ඇත්තටම තිබ්බා නම් දෙව්දත් ගල පෙරළද්දි දැනගන්නපෙැයි 'එහම දැනගත්තෙ නැති නිසා සර්වඥතා ඥානය බොරුවක් කියලා..ඒ ගැන මොකද කියන්නේ උබ?
    රහත් උනා කියලනම් කියනව,ඒත් බුදු උනා කියලනම් කොහෙවත් කියල නැ,
    ඔව් බුදු උනා කියලා කෙලකරගෙන සමාව ගත්තනේ මහානායක හාමුදුරුවන්ගෙන් :LOL: දැන් downgrade වෙලා අරහත් බවට
    1611983338619.png

    @erozan කොයි?
    ------ Post added on Jan 30, 2021 at 10:41 AM
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්දැ බුදුන්වහන්සේගේ සර්වඥතා ඥානය ගැන කියද්දි කියනවා එක තැනකදි, සර්වඥතා ඥානය ඇත්තටම තිබ්බා නම් දෙව්දත් ගල පෙරළද්දි දැනගන්නපෙැයි 'එහම දැනගත්තෙ නැති නිසා සර්වඥතා ඥානය බොරුවක් කියලා..ඒ ගැන මොකද කියන්නේ උබ?

    ඔව් බුදු උනා කියලා කෙලකරගෙන සමාව ගත්තනේ මහානායක හාමුදුරුවන්ගෙන් :LOL: දැන් downgrade වෙලා අරහත් බවට
    උබලට සිoහල නොතේරිමනෙ ගැටලුව තියෙන්නෙ, කියුවෙ එහෙම දෙයක් නෙමේ ආයෙ විඩ්යෝ එක බලපන්,..එතන කිවෙ "තුන්කල් පවතින සර්වඥතා ඥානයක් නිතර පවත්වා ගන්නෙ නැ "කියල, ඒක හරියටම හරි..උබලට ධර්මය නොතේරුනාට උන් වහන්සේ මොනා කරන්ඩද????

    මහනායක හාමුදුරුවන්ගෙන් සමාව ගන්න විඩියෝ එක තියෙනව ආයෙ ඒක බලපන්, බලල මට කියපන් උබ ඔය කියන කතාව කොහෙද ඒකෙ තියෙන්නෙ කියල..ඒක නිසා බොරු කියන්ඩ එපා මම ඒ විඩියො එක බලල තියෙනව..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබලට සිoහල නොතේරිමනෙ ගැටලුව තියෙන්නෙ, කියුවෙ එහෙම දෙයක් නෙමේ ආයෙ විඩ්යෝ එක බලපන්,..එතන කිවෙ "තුන්කල් පවතින සර්වඥතා ඥානයක් නිතර පවත්වා ගන්නෙ නැ "කියල, ඒක හරියටම හරි..උබලට ධර්මය නොතේරුනාට උන් වහන්සේ මොනා කරන්ඩද????
    මට අහන්න ඔ්න උනේ ඔ්ක තමා :-).
    එහෙම කියන්නෙනේ දෙවෙනි වීඩියෝ එක‌ේනේ මෙයා..
    පලවෙනි වීඩියෝ එකකේ කියන්නේ අරහෙම..
    .මුලින් බුදු වෙලා පස්සේ රහත් උනු මුනුවරයෙක් කියාගන්න කෙනෙක්ට එහෙම දිව දෙකේ කතා තියේද?

    බලන්නකෝ හරිද

    "මහනායක හාමුදුරුවන්ගෙන් සමාව ගන්න විඩියෝ එක තියෙනව ආයෙ ඒක බලපන්,"
    දැන් එතකොට සමාව ගත්තේ ම‌ොකක් කරාටද එහෙනම්???? කියන්න බලන්න
    ------ Post added on Jan 30, 2021 at 10:48 AM

    අනික මේ @erozan දැන් උබ කිව්වනේද එහෙම බුදු උනා කියන්නේ නැතය කියලා..පෙරේදා උන්දැගෙ පොහොය දින ධර්ම දේසනාව බැලුවෙයි? ඒකෙ කිව්වනේ මං අසමසමයි,වාදීභසිංහයි කියලා! බුදුන් මිසක් කවුද අසමසම?
    ------ Post added on Jan 30, 2021 at 10:52 AM

    @erozan කෝ
    ------ Post added on Jan 30, 2021 at 10:54 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට අහන්න ඔ්න උනේ ඔ්ක තමා :-).
    එහෙම කියන්නෙනේ දෙවෙනි වීඩියෝ එක‌ේනේ මෙයා..
    පලවෙනි වීඩියෝ එකකේ කියන්නේ අරහෙම..
    .මුලින් බුදු වෙලා පස්සේ රහත් උනු මුනුවරයෙක් කියාගන්න කෙනෙක්ට එහෙම දිව දෙකේ කතා තියේද?

    බලන්නකෝ හරිද

    දැන් එතකොට සමාව ගත්තේ ම‌ොකක් කරාටද එහෙනම්???? කියන්න බලන්න
    ------ Post added on Jan 30, 2021 at 10:48 AM
    කියන්නෙ මොකක්ද කියල මොලේ ඇත්තො තේරුම් ගන්නව, සමහරු සද්ධාවෙන් පිලි ගන්නව අනිත් උන් මඩ ගහනව, උබල අයිති මඩ ගහන කොටසට..මඩ ගහන්නෙ සoවාදෙට බය උන්, උබල කොහොමත් එහෙමනෙ ලොල්

    සමාව ගන්නෙ මොකටද කියල විඩ්යෝ එක බලපන්කො, ඒකෙ පොටෝ කෑලි දාන එකේ විඩියෝ එකත් බලපන් ඉවරනෙ වැඩේ..