යකඩ මල්ල ගුල්ලෝ කෑවානම් හාල් මල්ල නොලිහාම විසිකරපන් කියනවනේara thotawaththayawath enne nathi weida
බලනවා තමා බං..නැත්තන් අර කෝල් එක ගත්ත ගමන් කියෝගෙන කියෝගෙන යයියෑ අපි දැන් නෑ එහෙව් එකක් කියලා..monawa wunath aduma live wath enna oni ethenna enna bari nan. wadak na phone ekak answer karannewath na. video eka balanawa athi sure ekata horen.![]()
යකඩ මල්ල ගුල්ලෝ කෑවානම් හාල් මල්ල නොලිහාම විසිකරපන් කියනවනේ
"සත්‍ය තියෙන්නෙ ආරන්‍යෙ නෙවෙයි ගමේ ඒක එහෙම නෙවෙයිනම් මම ඒක ඔප්පු කරන්ඩ ආරණ්‍යට වඩිනව" කියලා කිව්ව නිසාා අමාශාත්තිය ලෑස්ති කරාම එතනට වඩින් නෑ පොදු ස්ථානයක් ඔනිලු ..මොනාද බං මේ කතා? live දෙද්දි බෙල්ල මිරිකයි කියලා බයවෙලාද මේ..ඒකටනේ පොලිස් ආරක්ෂාවත් ගත්තේ ඔන්න
------ Post added on Jan 30, 2021 at 8:59 AM
මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු පිටිදුවේ හාමුදුරුවො එක්ක තරහ, සුවර් එකටම මහින්දල යන එන නිසා වෙන්ඩ ඇති, හාමුදුරුවරු හිරේ දාද්දි හුරේ දාපු බඩු වලට බෞද්ධකමක් එන්ඩ විදිහක් නැනෙ...
තමන් කඩේ ගිය දේශපාලකයෝ වෙනුවෙන් ජීවිතේ පුදලා ඉන්න,. උන් මොන වැරැද්ද කරත් ඒක වැරැද්ද්ය කියලා පිලිගන්න බැරි. හැම එකම සාධාරණීයකරණය කරන්න තමන්ගෙ අම්මා තාත්තා පවා පාවලදෙන..හරි දේ හරි කියන්න වගේම වැරදිි දේ වැරදි කියලා ඒ වෙනුවෙන් පෙනිහිටින්න බැරි තොපි වගේ වහල්ලු එක්ක මොන කතාද මෙතන?මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු පිටිදුවේ හාමුදුරුවො එක්ක තරහ, සුවර් එකටම මහින්දල යන එන නිසා වෙන්ඩ ඇති, හාමුදුරුවරු හිරේ දාද්දි හුරේ දාපු බඩු වලට බෞද්ධකමක් එන්ඩ විදිහක් නැනෙ...
+ මං උබ කියන ගූ ඇන්් පී හෝ යූ ඇන් පී නැත්තන් ජෙප්පෙක්වත්් මොකෙක්වත් නෙවේ..ඒක කිව්වේ ඉස්සරහට උබ හලන්න හදන අර පත කුණුහරුප හෑලි ටික නාස්ති කරගන්නෙපා කියන්නමොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු පිටිදුවේ හාමුදුරුවො එක්ක තරහ, සුවර් එකටම මහින්දල යන එන නිසා වෙන්ඩ ඇති, හාමුදුරුවරු හිරේ දාද්දි හුරේ දාපු බඩු වලට බෞද්ධකමක් එන්ඩ විදිහක් නැනෙ...
බයිල නෙමේ කෙලින් වරෙන්, උබල ගු ඇන් පි තමයි ...කියපන් බලන්ඩ හේතුව, මොකක්ද මේ පිටිදුවේ හාමුදුරුවො එක්ක තියෙන ඇරියස් එක????තමන් කඩේ ගිය දේශපාලකයෝ වෙනුවෙන් ජීවිතේ පුදලා ඉන්න,. උන් මොන වැරැද්ද කරත් ඒක වැරැද්ද්ය කියලා පිලිගන්න බැරි. හැම එකම සාධාරණීයකරණය කරන්න තමන්ගෙ අම්මා තාත්තා පවා පාවලදෙන..හරි දේ හරි කියන්න වගේම වැරදිි දේ වැරදි කියලා ඒ වෙනුවෙන් පෙනිහිටින්න බැරි තොපි වගේ වහල්ලු එක්ක මොන කතාද මෙතන?
+ මං උබ කියන ගූ ඇන්් පී හෝ යූ ඇන් පී නැත්තන් ජෙප්පෙක්වත්් මොකෙක්වත් නෙවේ..ඒක කිව්වේ ඉස්සරහට උබ හලන්න හදන අර පත කුණුහරුප හෑලි ටික නාස්ති කරගන්නෙපා කියන්න
------ Post added on Jan 30, 2021 at 10:09 AM
+පව්... කැමැත්තක් හිතාගනින්..බයිල නෙමේ කෙලින් වරෙන්, උබල ගු ඇන් පි තමයි ..
+දැනට ලංකාවේ ඉන්න ධර්ම විකෘති කරන ප්රධානම මිත්්‍යාදෘශ්ටිකයෙක් නිසාබයිල නෙමේ කෙලින් වරෙන්, උබල ගු ඇන් පි තමයි ...කියපන් බලන්ඩ හේතුව, මොකක්ද මේ පිටිදුවේ හාමුදුරුවො එක්ක තියෙන ඇරියස් එක????
මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????+පව්... කැමැත්තක් හිතාගනින්..
+දැනට ලංකාවේ ඉන්න ධර්ම විකෘති කරන ප්රධානම මිත්්‍යාදෘශ්ටිකයෙක් නිසා
තමන් බුදුවුනා කියන්නේ එතකොට?මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????
පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම කියන කෙනෙක් මම නම් දැකල නැ විකෘතියක් පෙන්නපන් බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ
රහත් උනා කියලනම් කියනව,ඒත් බුදු උනා කියලනම් කොහෙවත් කියල නැ,තමන් බුදුවුනා කියන්නේ එතකොට?
සරකාණි බිබී ඉඳලා සෝවාන් වුනේ කියල බඩ්ඩයා කියනවානේ. සෝවාන් වුනාටත් පස්සෙ මැරනකම් බිව්ව කියන එක හරිද?මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????
පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම කියන කෙනෙක් මම නම් දැකල නැ විකෘතියක් පෙන්නපන් බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ
උන්දැ බුදුන්වහන්සේගේ සර්වඥතා ඥානය ගැන කියද්දි කියනවා එක තැනකදි, සර්වඥතා ඥානය ඇත්තටම තිබ්බා නම් දෙව්දත් ගල පෙරළද්දි දැනගන්නපෙැයි 'එහම දැනගත්තෙ නැති නිසා සර්වඥතා ඥානය බොරුවක් කියලා..ඒ ගැන මොකද කියන්නේ උබ?මොනවද විකෘති කරල තියෙන ධර්ම කරුණු පැහැදිලි කරපන් බලන්ඩ..????
පිටිදුවෙ හාමුදුරුවො ත්‍රිපිටකය හරියටම කියන කෙනෙක් මම නම් දැකල නැ විකෘතියක් පෙන්නපන් බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ
ඔව් බුදු උනා කියලා කෙලකරගෙන සමාව ගත්තනේ මහානායක හාමුදුරුවන්ගෙන්රහත් උනා කියලනම් කියනව,ඒත් බුදු උනා කියලනම් කොහෙවත් කියල නැ,
උබලට සිoහල නොතේරිමනෙ ගැටලුව තියෙන්නෙ, කියුවෙ එහෙම දෙයක් නෙමේ ආයෙ විඩ්යෝ එක බලපන්,..එතන කිවෙ "තුන්කල් පවතින සර්වඥතා ඥානයක් නිතර පවත්වා ගන්නෙ නැ "කියල, ඒක හරියටම හරි..උබලට ධර්මය නොතේරුනාට උන් වහන්සේ මොනා කරන්ඩද????උන්දැ බුදුන්වහන්සේගේ සර්වඥතා ඥානය ගැන කියද්දි කියනවා එක තැනකදි, සර්වඥතා ඥානය ඇත්තටම තිබ්බා නම් දෙව්දත් ගල පෙරළද්දි දැනගන්නපෙැයි 'එහම දැනගත්තෙ නැති නිසා සර්වඥතා ඥානය බොරුවක් කියලා..ඒ ගැන මොකද කියන්නේ උබ?
ඔව් බුදු උනා කියලා කෙලකරගෙන සමාව ගත්තනේ මහානායක හාමුදුරුවන්ගෙන්දැන් downgrade වෙලා අරහත් බවට
මට අහන්න ඔ්න උනේ ඔ්ක තමාඋබලට සිoහල නොතේරිමනෙ ගැටලුව තියෙන්නෙ, කියුවෙ එහෙම දෙයක් නෙමේ ආයෙ විඩ්යෝ එක බලපන්,..එතන කිවෙ "තුන්කල් පවතින සර්වඥතා ඥානයක් නිතර පවත්වා ගන්නෙ නැ "කියල, ඒක හරියටම හරි..උබලට ධර්මය නොතේරුනාට උන් වහන්සේ මොනා කරන්ඩද????
දැන් එතකොට සමාව ගත්තේ මොකක් කරාටද එහෙනම්???? කියන්න බලන්න"මහනායක හාමුදුරුවන්ගෙන් සමාව ගන්න විඩියෝ එක තියෙනව ආයෙ ඒක බලපන්,"
කියන්නෙ මොකක්ද කියල මොලේ ඇත්තො තේරුම් ගන්නව, සමහරු සද්ධාවෙන් පිලි ගන්නව අනිත් උන් මඩ ගහනව, උබල අයිති මඩ ගහන කොටසට..මඩ ගහන්නෙ සoවාදෙට බය උන්, උබල කොහොමත් එහෙමනෙ ලොල්මට අහන්න ඔ්න උනේ ඔ්ක තමා.
එහෙම කියන්නෙනේ දෙවෙනි වීඩියෝ එකේනේ මෙයා..
පලවෙනි වීඩියෝ එකකේ කියන්නේ අරහෙම..
.මුලින් බුදු වෙලා පස්සේ රහත් උනු මුනුවරයෙක් කියාගන්න කෙනෙක්ට එහෙම දිව දෙකේ කතා තියේද?
බලන්නකෝ හරිද
දැන් එතකොට සමාව ගත්තේ මොකක් කරාටද එහෙනම්???? කියන්න බලන්න
------ Post added on Jan 30, 2021 at 10:48 AM