කොහෙ හරි වචනයක් අල්ලගෙන ඒකෙ අර්තය මේකයි කියල උබල සාධනය කරල හරි යන්නෙ නැනෙ..පුලුවන්නම් පිටිද්හ්වෙ හාමුදුරුවො තමන් බුදුන් කියල කියපු තැන පෙන්නපන්, එහෙම නැතුව වචන අල්ලගෙන එන්ඩ එපා..
උබ සාධනය කියන වචනෙ දන්නෑ වගේ..වචනයක් අර්ත ගන්වනවා මිසක් සාධනය කරනවා කියලා දෙයක් නෑ...අසමසම කියන එක තේරෙන් නැත්තන් ඉතින් තව මොන කතාදකොහෙ හරි වචනයක් අල්ලගෙන ඒකෙ අර්තය මේකයි කියල උබල සාධනය කරල හරි යන්නෙ නැනෙ..
Mee hamudurowo dennath minissu andna eka karanne, Me Video eka balauwama therenawa,
Samanthabradta kiyan nathuwa boruwata lassthi kara kiyala pennala.
දිනන්න ආවේ නෑ සමන්ත භද්‍රmoko ban une? kawuda dinne?
යකූ.. මාර බඩ්ඩක්නේහ්.. මූ ඉන්නේ නම් 4 වටේටම අභියෝග කොරන්.. ඒ උනාට කතා කලාම එන්නේ නෑ..දිනන්න ආවේ නෑ සමන්ත භද්‍ර
බොරුවට?Mee hamudurowo dennath minissu andna eka karanne, Me Video eka balauwama therenawa,
Samanthabradta kiyan nathuwa boruwata lassthi kara kiyala pennala.
Mee hamudurowo dennath minissu andna eka karanne, Me Video eka balauwama therenawa,
Samanthabradta kiyan nathuwa boruwata lassthi kara kiyala pennala.
ඔව් බං උබ කියන කතාව හරියටම හරි@Ragna_SL උඹ කවද ඉඳලද කේප්ප වස්සොන්ට ගනන් උගන්නන්න පටන් ගත්තෙ.
උඹ කොයිතරම් හොඳට කියල දුන්නත් ඌ දන්නේ උම්බෑ කියන්නයි, තණකොළ කන්නයි. ගොම දාන්නයි, ඒවා උඩම ලගින්නයි විතරයි බං. පව් ඉතින්එව උං ලබා උපන් හැටිනේ.

Moda athal ban, Enawa kiyala eka eka kondesi dala. arheta enna meheta enna kiyala okkonta ha kiwwata passe. kiyan nathuwa lasthi karala awe naa luu![]()
me balapanko me baluwama man nam kalinma hithuwa oya wage wadak karai kiyala![]()
Thotawaththaya hena gemak dunna me sanwade karanna. Ai uwa ain karala karamu kiyanne
Mata nm baluwa therenwa me hamudurowoth baila gahanne.
Bola thama paw, paththak gan nathuwa madde idan balapan. indikiya thama samanthabaddan kelinma hodatama prashna ahapu eka mama dakapu widihata. indikaya wage karanna thibbane, nikan konata wela api enna qwa awe na a hinda api dinum wage ekak ne me kiyanneපව් ඉතින්![]()
හ්ම් හ්ම් හ්ම්..හාරි හාරි හාරි!Bola thama paw, paththak gan nathuwa madde idan balapan. indikiya thama samanthabaddan kelinma hodatama prashna ahapu eka mama dakapu widihata. indikaya wage karanna thibbane, nikan konata wela api enna qwa awe na a hinda api dinum wage ekak ne me kiyanne![]()
![]()
Moda athal ban, Enawa kiyala eka eka kondesi dala. arheta enna meheta enna kiyala okkonta ha kiwwata passe. kiyan nathuwa lasthi karala awe naa luu![]()
me balapanko me baluwama man nam kalinma hithuwa oya wage wadak karai kiyala![]()
Thotawaththaya hena gemak dunna me sanwade karanna. Ai uwa ain karala karamu kiyanne
Mata nm baluwa therenwa me hamudurowoth baila gahanne.
+උබ හිතන් ඉන්නවා වගේ ඉන්දික මහ ලොකු තර්ක කරන්න පුලුවන් ජගතෙක් නෙවේ..අර සිරසාලින්දය වැඩසටහන ගැන චාපා බණ්ඩාර මහත්තයා කරපු අභියෝගය තාම එහෙම්මයි..එදා මුලු ලංකාවම දැක්කා ඉන්දිකගේ දිව දෙකේ කතා..මිනිහා කරන්නේ අයිස් ගහන එක මිසක් කෙලින් උත්තර දෙන එක නෙවෙයි..එහෙව් උන් සරණ යන්නෙපා ඔය තරම්
අනේ නෑ බං! මං එච්චර ධර්මය දන්න එකෙක් නෙවේ..Sanath suminda kiyanne ubada![]()
![]()
සමන්ත බඩ්ඩ මේ විඩියෝ එකේ කියනවා "මේට්‍රික්ස් ෆිල්ම් එකේ කියන එකයි නිර්වාණයයි දෙකම සමානයි" කියලා.
ඒ කියන්නේ මේට්‍රික්ස් ෆිල්ම් එක හදපු එකා බුදුවෙලාද? බුදු හාමුදුරුවෝවත් නිවණ විස්තර කරන්න ගියේ නෑ ප්‍රවාද වලින් ( උපුටා ගැනීම- නලින්ද සිල්වා) එහෙම තියෙද්දි බඩ්ඩය කියනවා බටහිර සයි ෆයි චිත්රප්ටියක විස්තරවෙන්නේ නිවනමලු!
දැන් මේකනේ..
+අර සර්වඥතා ඥානය ගැන අහපු එකේ උබ උඩ දාලා කිව්වනේ පොර දෙවෙනිට කිව්ව එක..මං පලවෙනි වීඩියෝ එකේ කිව්ව එක පෙන්නුවම උබ කට හෙල්ලුම් නෑ..
+එතකොට පරිච්ඡේද එකක් පිලිගන්න අනික පිලිගන්නෙ නැත්තෙ ඇයි ඇහුවම වැල් බයිලා ගහනවා..එක් මෙන්න මේ නිසයා කියලා පැහැදිලි උත්තරයක් නෑ...තේරෙන්නැත්තන් පිලිගන් නෑ කියනවා
+එතකොට අර සෝවාන් කතාව...ඒක දැක්කේ නෑ වගේ
+තමන් බුදු උනා කියලා මෙච්චර කියලා තියෙද්දි ඒවට වීඩියෝත් එක්ක පෙන්නලත් කෝ කෝ අහනවා..වචනයක් අල්ලන් වචන හරඹ කරන්නේ මං නෙවේ උබයිනෙ බං..ඔය බලපන්කෝ දාලා තියෙන වීඩියෝ වල..මොකෝ එ වීඩියෝ ඇත්ත ඒවා නෙවෙයි කියන්නද? Deep Fake කරපුවා කියන්නද? නෑනේ..ඇත්තටම කියපුවනේ....බුදුන්වහන්සේට විතරක් ප්‍රකාශ කරන්න පුලුවන් සම්බුද්ධත්වය මේ මනුස්සයා මොකක්ද කරන්නේ..මං අසමසයි...පස්සේ අරහත්..ආයි බුද්ධ යි කියලි කියෝනවා මිසක්උබ සාධනය කියන වචනෙ දන්නෑ වගේ..වචනයක් අර්ත ගන්වනවා මිසක් සාධනය කරනවා කියලා දෙයක් නෑ...අසමසම කියන එක තේරෙන් නැත්තන් ඉතින් තව මොන කතාද
මේ ටිකට නම් කියන්ඩ තියෙන්නෙ කැමති විදිහටකට කර ගත්තට කමක් නැ කියල තමයි, මට කරන්ඩ දෙයක් නැ ඒකට...------ Post added on Jan 30, 2021 at 12:26 PM
View attachment 111210
0773847773
මෙන්න මේ දුරකථන අංකයට බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමේට කතා කරලා කවුරු කවුරුත් විමසන්න සිරිසමන්තභද්‍ර නාමෝපලක්ෂිත මහාවාදීභසිංහයාණෝ කොයි කියලා....
මං කතා කළා. ඉන්දික තොටවත්ත ලු ඔය වාදෙට වගකියන්න ඕන. සමන්තභද්‍ර මහාස්වාමීන්ද්රයන් වහන්සේ ඒ ගැන දන්නේ නැති ලු.
![]()
අන්තිමට උත්තරයක් නො දෙන තැන මම SMS එකක් දැම්මා.
තවත් අංක...
+94 112 732 700, +94 773 686 686, +94 773 847 773![]()
අද සිරිධම්ම හිමියන් නාවොත් බෙල්ලන්තර ආශ්රමේ ඉස්සරහට ගිහින් ජම්බු අත්තක් හිටවලා අඬබෙර ලවා අභියෝග කරන්ඩ වටිනව. එහෙම තමයි පුරාණ දඹදිව වාද සිදු කළේ. ප්‍රතිවාදියා ජම්බු අත්ත ගැළෙව්වොත් වාදෙට එනවා. නැතොත් ඔහු පරාද යි.
------ Post added on Jan 30, 2021 at 12:31 PM
@erozan
"සත්‍ය තියෙන්නෙ ආරන්‍යෙ නෙවෙයි ගමේ ඒක එහෙම නෙවෙයිනම් මම ඒක ඔප්පු කරන්ඩ ආරණ්‍යට වඩිනව"
------ Post added on Jan 30, 2021 at 12:36 PM