සමන්තභද්ර අද එයිද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    1611973351698.png
    1611973383502.png
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Math me bln inne ptn gnnakn.
    Samantha baddage wachana haraha thibunata darmaya gena awabodayak na. Podikale Idan sunithage sopakage kathandara ahapu unta oowa mahamerak.
    උමන්දාවෙ සෙට් එක තාම තප්පුලන්නෙ ඇයි ඔතනට වඩින්නෙ මොකටද ස්වාමීන් වහන්සේලා එපැ උමන්දාවට හරි වඩින්න ඕන කියලා😂
    "සත්‍ය තියෙන්නෙ ආරන්‍යෙ නෙවෙයි ගමේ ඒක එහෙම නෙවෙයිනම් මම ඒක ඔප්පු කරන්ඩ ආරණ්‍යට වඩිනව" කියලා සිරිධම්ම හාමුදුරුවො 2020/ 11 මාසේ කියපු එකේ අභියෝගය මේ.
    බය නැත්නම් ඔය කියන විදිහට බුදුවෙලනම් ඇයි පොලිස් ආරක්ශාවත් දෙද්දි රත්නපුරට වඩින්ඩ බැරි??
    බුදුහාමුදුරුවො තුන්බිය තිබුන විශාලාවටත් වැඩියා
    එහෙව් කිසිම කරදරයක් නැති අමාශාන්ති ආරන්‍යට වඩින්ඩ බැරිනම් ...
    🙂
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    වෑව්..සුපේෂල ශික්ෂාකාමී අරහත් සමන්තභද්ර හිමිගේ මනහර වාග් විලාසය...!

    1611974073688.png
     
    • Like
    Reactions: ewijesekara

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නානා ලටයි කුරුසකාරයන්ටයිනෙ රිදිලා තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තමාට කැමති ආගමක් අදහාගන කටයි පුකයි වහගන හිටපියව් සංගභේදය කියන්නේ ආනන්තරිය පවක් !!!!
    වාදය ඉල්ලුවෙ පිටදුවෙ හාමුදුරුවෝ
    රතන ස්වාමින්වහන්සේත් ධම්මවිජය ස්වාමීන්වහන්සේත් කළේ අභියෝගය භාරගත් එක විතරයි.
    මම දන්න තරමින් සාකච්ඡාව පවත්වලා ගැටලු නිරාකරණයකරගන්න එක සංඝ භේදයක් වෙන් නෑ කිසිම අයුරකින්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බඩ්ඩයා රෑට කාලා, කාලක් ගහලා එහෙම වඩින ටිකක් රෑ වෙයි වගේ
    බුදු හාමුදුරුවෝ කිව්වේ ජොලියෙ ඉන්නලු නේ! ඒ ජොලි තියරිය අපේ බිස්නස් ක්‍රවුඩ් එකට අල්ලන ලයින් එකක්.
    මම දැක්ක දවසක් බඩ්ඩයා කියනවා සරකාණි බිබී ඉන්න ගමන්ලු සෝවාන් වුනේ! මූ වගේ ධර්මය විකෘති කරන එකෙක් !
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    වාදය ඉල්ලුවෙ පිටදුවෙ හාමුදුරුවෝ
    රතන ස්වාමින්වහන්සේත් ධම්මවිජය ස්වාමීන්වහන්සේත් කළේ අභියෝගය භාරගත් එක විතරයි.
    මම දන්න තරමින් සාකච්ඡාව පවත්වලා ගැටලු නිරාකරණයකරගන්න එක සංඝ භේදයක් වෙන් නෑ කිසිම අයුරකින්.
    ඕක අවුලන්නේ තොටවත්තයා ....ඌට ඒ අවධානම තියනවා. අනික මේ පෘතක්ජනයෝ ඉන්ද්‍රිය ගෝචර පර්තතකෂ ඥානයෙන් මහා සම්බුද්ධ ධර්මස්කන්දය ගැන මොන තරකද ????
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    yako darmayak thiyanam aye mona reddakatada adarmayak gena katha karanne
    කාලෙන් කාලෙට මතුවෙන මිත්යයාදෘශ්ටිකයන් ධර්මය යැයි කියමනි අධර්මය පතුරවද්දි ඒකට කට පියන් හිටියොත් මිනිස්සු නිකන් මුලාවෙ වැටිලා අනාත වෙනවා..ඒ විතරක් නෙවේ ඒ අධර්මයම දිගටම ගෙනිච්චොත් ධර්මය යැයි සම්මත වෙලා පිවිතුරු සද්ධර්මය අතුගෑවිලා යයි.. ඒකයි කාලෙන් කාලෙට ඊට හරියන්න පහලවෙන පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ මත දුරලන්න නැගීහිටින්නේ..මෙතන අද ගත්තත්..ධම්මවිජය ස්වාමීණ් වහන්සේවත් රතන ස්වාමීන් වහන්සේවත් තමන්ගෙ බඩ වඩාගන්න කරන දෙයක් නෙවේ..ශාසනික මෙහෙවරක් සිද්ධ කරන්නෙ..කාට එරෙහිවද? විටෙක තමන් බුදුන් යැයි කියාගන්නා තවත් විටෙක රහත් යැයි කියගාන්නා තමන්ගේම ධර්ම ප්රතිරූපකයක් සමාජගත කරන්න හදන මිත්යාදෘහ්ටිකයෙකුට එරෙහිව..මේ භයානකකම නිසායි ස්වාමීන්වහන්සේලා මේ ප්රශ්නෙ විසදන්න ඉදිරිපත් වුනේ..හරිනම් මහානායක ස්වාමීන් වහන්සේලා අතින් සිද්ධ වෙන්න ඔනි මේ දේ...ඒ ගැන නොකියා ඉමු ඉතින්
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක. හැබැයි මම දන්නවා විශේෂයෙන් සමන්ත්බද්‍ර කියන්නේ බුද්ධිමත් අයෙක් . ඔහු දන්නවා ආගම සහ Youtube use කරලා හම්බකරන්න.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඕක අවුලන්නේ තොටවත්තයා ....ඌට ඒ අවධානම තියනවා. අනික මේ පෘතක්ජනයෝ ඉන්ද්‍රිය ගෝචර පර්තතකෂ ඥානයෙන් මහා සම්බුද්ධ ධර්මස්කන්දය ගැන මොන තරකද ????
    ඔ්කා සමස්ත තේරවාදී සංඝයාටම අපහාස කරපු වීඩියෝ එක දැක්කද? මේ ආත්මෙත් කලින් ආත්ම වල පව් ගෙව ගෙවා අසරණව ඉන්න ගමන් ඉස්සරහටත් අරන් යන්න තව අනන්ත වඋ පව් සිද්ධ කරගන්නවා..අනික මිනිහා ගැන කිව්වොත්..කට්ටිය හිතන්නේ හෙන තාර්කිකයි කියලා පොර කියන ඒවා..මිනිහා කරන්නේ ලිස්සලා යන එක විතරයි..අර ශ්රී ටීවී වැඩසටහනේදිත් දැක්කනේ..හැමතැනදිම...පව්..අසරණ ජීවිත
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක. හැබැයි මම දන්නවා විශේෂයෙන් සමන්ත්බද්‍ර කියන්නේ බුද්ධිමත් අයෙක් . ඔහු දන්නවා ආගම සහ Youtube use කරලා හම්බකරන්න.
    මුලින් කියන දේ ගැන නම් එකග වෙන්නෑ මචං.කොහොම වුනත් අන්තිමට කියපු කතාව ඇත්ත..Marketing Strategy හොදටම දන්න ඩෑල් එකක් පොර..නැත්තන් මෙච්චර දුර
    තමන් බුදු උනා කියලා පතුරවන්න බෑනේ

    View attachment 111192
    1611975398458.png
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    he is selling a product to the new emerging market
    මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක. හැබැයි මම දන්නවා විශේෂයෙන් සමන්ත්බද්‍ර කියන්නේ බුද්ධිමත් අයෙක් . ඔහු දන්නවා ආගම සහ Youtube use කරලා හම්බකරන්න.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඔ්කා සමස්ත තේරවාදී සංඝයාටම අපහාස කරපු වීඩියෝ එක දැක්කද? මේ ආත්මෙත් කලින් ආත්ම වල පව් ගෙව ගෙවා අසරණව ඉන්න ගමන් ඉස්සරහටත් අරන් යන්න තව අනන්ත වඋ පව් සිද්ධ කරගන්නවා..අනික මිනිහා ගැන කිව්වොත්..කට්ටිය හිතන්නේ හෙන තාර්කිකයි කියලා පොර කියන ඒවා..මිනිහා කරන්නේ ලිස්සලා යන එක විතරයි..අර ශ්රී ටීවී වැඩසටහනේදිත් දැක්කනේ..හැමතැනදිම...පව්..අසරණ ජීවිත
    ඔය තොටවත්ත කියන මිනිහා කිසිම දෙයක් ගැන කිසිම දෙයක් හරියට දන්නේ නෑ. හැම විශයේම තියන ලොකු වචන කිහිපයක්(අහිධරමය, කොන්ටම් බවුතිකය) අල්ලගන වන්න එක තමයි කරන්නේ. අනික මිනිහා ඇත්තටම අන්ධ නම් ඔය පොත් කියවන්නේ කොහොමද ??? අන්ධ කමත් මාර්කටින් වැඩක්ද දන්නේ නෑ ??