උමන්දාවෙ සෙට් එක තාම තප්පුලන්නෙ ඇයි ඔතනට වඩින්නෙ මොකටද ස්වාමීන් වහන්සේලා එපැ උමන්දාවට හරි වඩින්න ඕන කියලාMath me bln inne ptn gnnakn.
Samantha baddage wachana haraha thibunata darmaya gena awabodayak na. Podikale Idan sunithage sopakage kathandara ahapu unta oowa mahamerak.
වාදය ඉල්ලුවෙ පිටදුවෙ හාමුදුරුවෝතමාට කැමති ආගමක් අදහාගන කටයි පුකයි වහගන හිටපියව් සංගභේදය කියන්නේ ආනන්තරිය පවක් !!!!
ඕක අවුලන්නේ තොටවත්තයා ....ඌට ඒ අවධානම තියනවා. අනික මේ පෘතක්ජනයෝ ඉන්ද්රිය ගෝචර පර්තතකෂ ඥානයෙන් මහා සම්බුද්ධ ධර්මස්කන්දය ගැන මොන තරකද ????වාදය ඉල්ලුවෙ පිටදුවෙ හාමුදුරුවෝ
රතන ස්වාමින්වහන්සේත් ධම්මවිජය ස්වාමීන්වහන්සේත් කළේ අභියෝගය භාරගත් එක විතරයි.
මම දන්න තරමින් සාකච්ඡාව පවත්වලා ගැටලු නිරාකරණයකරගන්න එක සංඝ භේදයක් වෙන් නෑ කිසිම අයුරකින්.
කාලෙන් කාලෙට මතුවෙන මිත්යයාදෘශ්ටිකයන් ධර්මය යැයි කියමනි අධර්මය පතුරවද්දි ඒකට කට පියන් හිටියොත් මිනිස්සු නිකන් මුලාවෙ වැටිලා අනාත වෙනවා..ඒ විතරක් නෙවේ ඒ අධර්මයම දිගටම ගෙනිච්චොත් ධර්මය යැයි සම්මත වෙලා පිවිතුරු සද්ධර්මය අතුගෑවිලා යයි.. ඒකයි කාලෙන් කාලෙට ඊට හරියන්න පහලවෙන පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ මත දුරලන්න නැගීහිටින්නේ..මෙතන අද ගත්තත්..ධම්මවිජය ස්වාමීණ් වහන්සේවත් රතන ස්වාමීන් වහන්සේවත් තමන්ගෙ බඩ වඩාගන්න කරන දෙයක් නෙවේ..ශාසනික මෙහෙවරක් සිද්ධ කරන්නෙ..කාට එරෙහිවද? විටෙක තමන් බුදුන් යැයි කියාගන්නා තවත් විටෙක රහත් යැයි කියගාන්නා තමන්ගේම ධර්ම ප්රතිරූපකයක් සමාජගත කරන්න හදන මිත්යාදෘහ්ටිකයෙකුට එරෙහිව..මේ භයානකකම නිසායි ස්වාමීන්වහන්සේලා මේ ප්රශ්නෙ විසදන්න ඉදිරිපත් වුනේ..හරිනම් මහානායක ස්වාමීන් වහන්සේලා අතින් සිද්ධ වෙන්න ඔනි මේ දේ...ඒ ගැන නොකියා ඉමු ඉතින්yako darmayak thiyanam aye mona reddakatada adarmayak gena katha karanne
ඔ්කා සමස්ත තේරවාදී සංඝයාටම අපහාස කරපු වීඩියෝ එක දැක්කද? මේ ආත්මෙත් කලින් ආත්ම වල පව් ගෙව ගෙවා අසරණව ඉන්න ගමන් ඉස්සරහටත් අරන් යන්න තව අනන්ත වඋ පව් සිද්ධ කරගන්නවා..අනික මිනිහා ගැන කිව්වොත්..කට්ටිය හිතන්නේ හෙන තාර්කිකයි කියලා පොර කියන ඒවා..මිනිහා කරන්නේ ලිස්සලා යන එක විතරයි..අර ශ්රී ටීවී වැඩසටහනේදිත් දැක්කනේ..හැමතැනදිම...පව්..අසරණ ජීවිතඕක අවුලන්නේ තොටවත්තයා ....ඌට ඒ අවධානම තියනවා. අනික මේ පෘතක්ජනයෝ ඉන්ද්රිය ගෝචර පර්තතකෂ ඥානයෙන් මහා සම්බුද්ධ ධර්මස්කන්දය ගැන මොන තරකද ????
මුලින් කියන දේ ගැන නම් එකග වෙන්නෑ මචං.කොහොම වුනත් අන්තිමට කියපු කතාව ඇත්ත..Marketing Strategy හොදටම දන්න ඩෑල් එකක් පොර..නැත්තන් මෙච්චර දුරමේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක. හැබැයි මම දන්නවා විශේෂයෙන් සමන්ත්බද්ර කියන්නේ බුද්ධිමත් අයෙක් . ඔහු දන්නවා ආගම සහ Youtube use කරලා හම්බකරන්න.
මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක. හැබැයි මම දන්නවා විශේෂයෙන් සමන්ත්බද්ර කියන්නේ බුද්ධිමත් අයෙක් . ඔහු දන්නවා ආගම සහ Youtube use කරලා හම්බකරන්න.
ඔය තොටවත්ත කියන මිනිහා කිසිම දෙයක් ගැන කිසිම දෙයක් හරියට දන්නේ නෑ. හැම විශයේම තියන ලොකු වචන කිහිපයක්(අහිධරමය, කොන්ටම් බවුතිකය) අල්ලගන වන්න එක තමයි කරන්නේ. අනික මිනිහා ඇත්තටම අන්ධ නම් ඔය පොත් කියවන්නේ කොහොමද ??? අන්ධ කමත් මාර්කටින් වැඩක්ද දන්නේ නෑ ??ඔ්කා සමස්ත තේරවාදී සංඝයාටම අපහාස කරපු වීඩියෝ එක දැක්කද? මේ ආත්මෙත් කලින් ආත්ම වල පව් ගෙව ගෙවා අසරණව ඉන්න ගමන් ඉස්සරහටත් අරන් යන්න තව අනන්ත වඋ පව් සිද්ධ කරගන්නවා..අනික මිනිහා ගැන කිව්වොත්..කට්ටිය හිතන්නේ හෙන තාර්කිකයි කියලා පොර කියන ඒවා..මිනිහා කරන්නේ ලිස්සලා යන එක විතරයි..අර ශ්රී ටීවී වැඩසටහනේදිත් දැක්කනේ..හැමතැනදිම...පව්..අසරණ ජීවිත
තාම නෑනේ බං..ko patan gattada dan?