සමන්තභද්ර අද එයිද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වීශාකා උපාසිකාව ගැන නෙවේ වැද්දෙක් එක්ක පවුල් කෑවා කිව්ව කතාව ගැන ඇහුවේ...විශාකා මහා උපාසිකාව සෝවාන ් වෙලා පවුල් කෑවට ඒකෙන් පන්සිල් කැඩෙනවද? නෑනේ! මොකක්ද එහෙනම් ඒ ගැන කියන්නේ මං අහපු ප්රශ්නෙට..මට කියන්න‌කෝ සෝවාන් වෙලා පන්සිල් පද කැඩුව අය ගැන
    ඒක ලියුවෙම නම මතක නැ කියලනෙ නම මතක නැති ඒව අහන්නෙ ඇයි???? ඉටත් වඩා හැමෝම දන්න හොද උදාහරනයක් දීල තියෙනව කියවන්ඩ දෙයක් නැ,වැද්දෙක් එක්ක පවුල් කෑව කතාව මම හොයල දන්නම් හැබැයි දිනයක් කියන්ඩ බැ හම්බුන වෙලාවක දෙන්නම්..

    උබ පිලිගන්නැති එක මන් දන්නෑ ඉතින්..උබ අනුගාමිකයෙක් නෙවෙි එහෙනම්...මොකද හැමෝම දන්නවා එ උන්දැ බුදු වුනා කියලා නටපු නාඩගම..අනික ඉතින් ඔයාටත් එ උන්නාන්සේම තමන්ගෙ කටින් කියපු වීඩියෝ පෙන්නලාත් ඒවා දැක දැක කෝ කොහිද සාක්ෂි කියලා අහනවා මිසක් තේරුම් ගන්න කැමති නෑනෙ
    උන්වහන්සේ කිසිම තැනක කියල නැ උන්වහන්සේ බුදු උනා කියල ඒක බොරුවක්, එකම බොරුව උබල කියෙවුවට වැඩක් වෙන්නෙ නැ උන්වහන්සේ පිලි ගන්නෙ නැ..

    මජ්ජිම නිකායේ එන දේවදූත සූත්රය කියවන්න මෙතන උඩපනින් නැතුව..

    පන්සිල් පද කැඩුනම වෙන පවු ඉබේ ක්ෂය වෙනවා එතකොට..සතෙක් මැරුවම එහෙම අපායේ යන්නෙ නෑ..සතා මැරුවට කමක් නෑ ශේප්! සරලම දේවල් දන් නෑ නෙහ් ??

    මං බෞද්ධ
    ------ Post added on Jan 30, 2021 at 4:44 PM
    පන්සිල් කැඩුනම අපාය යනව කියල කියන්නෙ කොහෙද බන්??? උබල දන්නෙ අර පොඩ් ළමයින්ට පුරුදු කරන ''පුතේ බොරු කියන්න එපා අපායෙ යයි'' වගේ කතා විතරයි බන්,,
    කර්මය පල දෙන ආකාර තියෙනව. ඔයාල බුදු දහමෙ සරලම දේවල්වත් නොදැනයි පිටිදුවේ හාමුදුරුවන්ට බනින්නෙ... ඔව් ඉබේ ශ්‍රය වෙන කර්මත් තියෙනව,

    මම හිතුවෙ නම් උබ බුද්ධාගම ගැන දන්නව ඇති කියල, අපරාදෙ කතා කරද්දියි තේරුනේ අඩුම ගානෙ 9 වසර ළමයෙක් දන්න තරන්වත් දන්නෙ නැ...සුවර් අර ශුක්රා කෙල්ල දන්නව උබට වඩා, එක්කො උබ කතෝලික මොකක්ද හරි?????
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඒක ලියුවෙම නම මතක නැ කියලනෙ නම මතක නැති ඒව අහන්නෙ ඇයි???? ඉටත් වඩා හැමෝම දන්න හොද උදාහරනයක් දීල තියෙනව කියවන්ඩ දෙයක් නැ,
    ඉතින් ඒකටවත් උත්තරයක් දෙන්නකෝ අඩුම..විශාකා උපාසිකාව සෝවාන් ඉදන් පවුල් කෑවා කියන එකේයි උබ ගේන සෝවාන් කෙනෙක් පන්සිල් කඩනවා කියන මතයෙි සම්බන්ධෙ මොකක්ද?

    උන්වහන්සේ කිසිම තැනක කියල නැ උන්වහන්සේ බුදු උනා කියල ඒක බොරුවක්, එකම බොරුව උබල කියෙවුවට වැඩක් වෙන්නෙ නැ උන්වහන්සේ පිලි ගන්නෙ නැ..
    අනේ අම්මේ ඉතින්! කොච්චර වීඩියෝ දැම්මද මං උදේ ඉදන් උන්දැගෙම..ඇස් පේන් නැත්තන් කන් ඇහෙන්නැත්තන් මට කරන්න දෙයක් නෑ
    ------ Post added on Jan 30, 2021 at 4:55 PM

    පන්සිල් කැඩුනම අපාය යනව කියල කියන්නෙ කොහෙද බන්??? උබල දන්නෙ අර පොඩ් ළමයින්ට පුරුදු කරන ''පුතේ බොරු කියන්න එපා අපායෙ යයි'' වගේ කතා විතරයි බන්,,
    කර්මය පල දෙන ආකාර තියෙනව. ඔයාල බුදු දහමෙ සරලම දේවල්වත් නොදැනයි පිටිදුවේ හාමුදුරුවන්ට බනින්නෙ... ඔව් ඉබේ ශ්‍රය වෙන කර්මත් තියෙනව,
    දැන් උබ කියන විදියට එහෙම ක්ෂය වෙලා යන කර්ම මොනවද? උදාහරණ ප්ලීස්..
    ------ Post added on Jan 30, 2021 at 4:56 PM

    අහ් මේ @erozan ඒත් මොනවත් කියන්නෙපා දැන් සෝවාන් වෙලා පන්සිල් කඩන එක ගැන..මොකද ඔයාම අර මං බෝධිපාක්ෂ විස්තර කරන තැන අරන් පෙන්නුවම පිලිගත්තනේ සෝවාන් කෙනෙක් පන්සිල් කඩන්නෙ නෑ කියලා..දැන් මොකෝ කරන්න‌ෙ :eek:
    ------ Post added on Jan 30, 2021 at 4:57 PM

    මම හිතුවෙ නම් උබ බුද්ධාගම ගැන දන්නව ඇති කියල, අපරාදෙ කතා කරද්දියි තේරුනේ අඩුම ගානෙ 9 වසර ළමයෙක් දන්න තරන්වත් දන්නෙ නැ...සුවර් අර ශුක්රා කෙල්ල දන්නව උබට වඩා, එක්කො උබ කතෝලික මොකක්ද හරි?????
    අනේමන්දා ඉතින්..කියන්න දෙයක් නැති තැන එකම රෝල ගහනවා
    ------ Post added on Jan 30, 2021 at 4:59 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒකටවත් උත්තරයක් දෙන්නකෝ අඩුම..විශාකා උපාසිකාව සෝවාන් ඉදන් පවුල් කෑවා කියන එකේයි උබ ගේන සෝවාන් කෙනෙක් පන්සිල් කඩනවා කියන මතයෙි සම්බන්ධෙ මොකක්ද?

    දැන් උබ ඇහුවෙ මොකක්ද කලින්??????මේක ඇහුවෙ

    +අනික ඔය සාසන ඉතිහාසයේ එන පවුල් කෑව කතාවට මූලාශ්රයක් ඉදිරිපත් කරන්න අනිවා
    ඒකට තමයි උත්තර දුන්නෙ , ප්‍රශ්නෙ හරියට නාහ අහපු එකට උත්තර දුන්නම බයිල කියන්ඩ එපා, වැද්දගෙ කතාව මට මතක නැ කියලනෙ ලියුවෙ ලියද්දිම ආයෙ මොනද අහන්නෙ???

    අනික මම කොහොවත් සෝවාන් කතාවක් ඇද්දෙ නැ ,උබලමනෙ ඇදගත්තෙ , මම ඒකට උත්තර දුන්නම බයිල කියල වැඩක් නැ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    වැද්දෙක් එක්ක පවුල් කෑව කතාව මම හොයල දන්නම් හැබැයි දිනයක් කියන්ඩ බැ හම්බුන වෙලාවක දෙන්නම්..
    හාකෝ..අමතක කරන්න එපා ඔන්න හරිය?

    අනික මම කොහොවත් කිවෙ නැ සෝවාන් කතාවක් ඇද්දෙ උබලමනෙ ඇදගත්තෙ ඒකට උත්තර දුන්නම බයිල කියල වැඩක් නැ.
    අනේ ඇත්තට? ඔය කටින්ද කියන්නෙ?
    සෝවාන් වෙලත් පවුල් ජිවිත ගත කරපු අය ඕන තරන් සාසනික ඉතිහාසයේ ඉන්නෙ,ඒ අතර බිපු අයත් ඉන්නව කියල පිලිගන්ඩ බැරි කමක් නැනෙ, සෝවාන් උන අයට කෙලෙස් තියෙනව කෙලෙස් තියෙනව, අනේ මන්ද ඉතින් බුද්ධාගම තේරෙන් නැනෙ , ඉගෙන ගනින් තව... :yes: :yes: :yes:

    පන්සිල් කැඩෙන්ඩ පුලුවන්,ඒත් අපාගතවෙන දේවල් වෙන්නෙ නැ.
    1612006353604.png

    ------ Post added on Jan 30, 2021 at 5:03 PM

    දැන් කියාං

    {B60708EF-4D9B-4DCC-BEA7-DAE09637697A}.png.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාකෝ..අමතක කරන්න එපා ඔන්න හරිය?

    අනේ ඇත්තට? ඔය කටින්ද කියන්නෙ?

    ------ Post added on Jan 30, 2021 at 5:03 PM

    දැන් කියාං
    යුරේකා යුරේකා යුරේකා එකක් හොයද්දි තව එකක් හම්බුනා, උබලගෙ බෙල්ලම කපල දාන්ඩ පුලුවන් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    දැන් උබ ඇහුවෙ මොකක්ද කලින්??????මේක ඇහුවෙ

    ඒකට තමයි උත්තර දුන්නෙ , ප්‍රශ්නෙ හරියට නාහ අහපු එකට උත්තර දුන්නම බයිල කියන්ඩ එපා, වැද්දගෙ කතාව මට මතක නැ කියලනෙ ලියුවෙ ලියද්දිම ආයෙ මොනද අහන්නෙ???
    ඇයි මේ කලබල වෙලා?

    මට නම මතක නැ සාසන ඉතිහාසෙයේම තියෙනව එක කන්තාවක් පොඩි කාලෙම සෝවන් වෙනව බන්දල දෙන්නෙ වැද්දෙකුට වැද්ද එක්ක පවුල් කනව පස්සෙයි පැවිදි වෙන්නෙ, ඔය වගේ කතා සාසන ඉතිහාසයේ ඕන තරන් තියෙනව..

    මේක ගැන ඇහුවේ මං මූලාශ්ර දෙන්න කියලා
    ------ Post added on Jan 30, 2021 at 5:10 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේ කලබල වෙලා?
    ලොල් දැන් ඉවරයි උබ ෆිනිස්, ඇට නැති දිවෙන් හරුප එහෙම කියනව නෙමේ දැන් පිලිගනන් පරාජය... :lol: :lol: :lol: :P
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ලොල් දැන් ඉවරයි උබ ෆිනිස්, ඇට නැති දිවෙන් හරුප එහෙම කියනව නෙමේ දැන් පිලිගනන් පරාජය... :lol: :lol: :lol: :P
    අනේ ඉතින් අහන එකකටවත් උත්තර දියන්කෝ හරියට.. නිකන් මෙතන රෝල දාන්නැතිව :sneaky:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ගැන ඇහුවේ මං මූලාශ්ර දෙන්න කියලා
    ------ Post added on Jan 30, 2021 at 5:10 PM
    දැන් දෙන්නෙ සෝස් කෙලින්ම මිරිස් එක්ක :lol: :lol: :lol: :P :P
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    යුරේකා යුරේකා යුරේකා එකක් හොයද්දි තව එකක් හම්බුනා, උබලගෙ බෙල්ලම කපල දාන්ඩ පුලුවන් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හාාකෝ හාකෝ :sneaky:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඉතින් අහන එකකටවත් උත්තර දියන්කෝ හරියට.. නිකන් මෙතන රෝල දාන්නැතිව :sneaky:

    + ධර්මයෙහි සඳහන් වන ආකාරයට කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ වයස අවුරුදු 7දී සෝවාන් වී ඇත. ඇය සිටුකුමරියක් නමුත් මස් වැද්දකු සමග පැනගොස් ළමයින් හදා වැද්දාට උදව් කරමින් සිට ඇත.
    -------------------------------
    + කුක්කුට මිත්ත වැද්දා ගේ බිරිඳ අර මස් වැද්දෙක් එක්කලා පැනලා ගිහිල්ලා, මහ කැලේ ඉඳලා, දරුවෝ 10 දෙනෙකුත් හදාගෙන, අර මස් වැද්දාට උදවු උපකාර කරගෙන ජීවත් වුනා. දැන් එතකොට මහ පොළවේ පස් තරම් ගෙවපු, නිය පිට පස් තරම් තියෙන කෙනෙක්, හත් අවුරුද්දෙදී සෝවාන් වෙච්ච කෙනෙක් ඒ කුක්කුට මිත්ත වැද්දා ගේ බිරිඳ.

    මෙන්න හොදම එක පපර පපර පා....................

    සරකාණීය ශාක්‍යයා බේබද්දෙකි. ඔහු සෝවාන් වූවද සිය පුරුද්ද අත්හැරීමට නොහැකි විය. ඒ අනුව සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා යනුද සාමාන්‍ය චරිතයක් ගත කරන අය බවට අපට තීරණය කරගත හැකිය.

    ඕන්න ඕකයි කියන්නෙ උමන්දාවත් එක්ක සෙල්ලමට එන්ඩ එපා කියල :P:P:P:Pදැන් පරාජය පිලි ගනින් නොදන්න දේවල් ඉගෙන ගනින් , විලි ලැජ්ජාව වහ ගන්ඩ ඇට නැති දිවෙන් කතා අනව්ශ්යයි...
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    + ධර්මයෙහි සඳහන් වන ආකාරයට කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ වයස අවුරුදු 7දී සෝවාන් වී ඇත. ඇය සිටුකුමරියක් නමුත් මස් වැද්දකු සමග පැනගොස් ළමයින් හදා වැද්දාට උදව් කරමින් සිට ඇත.
    -------------------------------
    + කුක්කුට මිත්ත වැද්දා ගේ බිරිඳ අර මස් වැද්දෙක් එක්කලා පැනලා ගිහිල්ලා, මහ කැලේ ඉඳලා, දරුවෝ 10 දෙනෙකුත් හදාගෙන, අර මස් වැද්දාට උදවු උපකාර කරගෙන ජීවත් වුනා. දැන් එතකොට මහ පොළවේ පස් තරම් ගෙවපු, නිය පිට පස් තරම් තියෙන කෙනෙක්, හත් අවුරුද්දෙදී සෝවාන් වෙච්ච කෙනෙක් ඒ කුක්කුට මිත්ත වැද්දා ගේ බිරිඳ.
    ඉතින් කෝ බං මෙතන නෑනෙ පන්සිල් කැඩුවාය කියලා?මේකද උබ දානව කිව්වෙ :LOL:
    *අහ් ..මේ කැල්ලත් copied from වහරක 😂
    මෙන්න හොදම එක පපර පපර පා....................

    සරකාණීය ශාක්‍යයා බේබද්දෙකි. ඔහු සෝවාන් වූවද සිය පුරුද්ද අත්හැරීමට නොහැකි විය. ඒ අනුව සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා යනුද සාමාන්‍ය චරිතයක් ගත කරන අය බවට අපට තීරණය කරගත හැකිය.
    Source 😂 😂 😂
    1612007456164.png

    1612007413223.png

    අම්මෝ මං හිතුවේ :LOL::LOL::LOL::LOL:

    ඕන්න ඕකයි කියන්නෙ උමන්දාවත් එක්ක සෙල්ලමට එන්ඩ එපා කියල :P:P:P:Pදැන් පරාජය පිලි ගනින් නොදන්න දේවල් ඉගෙන ගනින් , විලි ලැජ්ජාව වහ ගන්ඩ ඇට නැති දිවෙන් කතා අනව්ශ්යයි...
    අම්මෝ බං..උබ වහරක සරණං ගච්චාමී නේද? ඒක තමයි එහෙනම් උබට සමන්ත බඩ්ඩ බුදු උනා කියලා කියලා නැත්තේ..අනේ අපොයි.. :LOL:
    ------ Post added on Jan 30, 2021 at 5:22 PM

    උබ හිතුවද අපි ඔටුවෝ කියලා? ඈ බොල :LOL:

    වහරක බණ වලින් කරුනු අරන් අති උත්තම අරහත් සමන්ත බඩ්ඩව රකින්න උනානෙ...අනේ අපොයි😂😂
    ------ Post added on Jan 30, 2021 at 5:24 PM

    මං ඔ්ක දැම්මම මූලාශ්ර පෙන්නන්න කියලා අහවියි හිතන් හිටපු ඔයා පවු ඈ :sneaky:
    ------ Post added on Jan 30, 2021 at 5:25 PM

    @erozan එනවකො පොඩ්ඩක් මෙහෙ
    ------ Post added on Jan 30, 2021 at 5:30 PM
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කෝ බන් අර " මා විවදථ මා විවදථ ඉමං ධම්මං නිත්ථරණත්ථාය නො ගහණත්ථාය " කියලා කෑ ගහන සෙට් එක. මේ ත්‍රෙඩ් එක දැකලා නැද්ද?
     
    • Haha
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් කෝ බං මෙතන නෑනෙ පන්සිල් කැඩුවාය කියලා?මේකද උබ දානව කිව්වෙ :LOL:
    *අහ් ..මේ කැල්ලත් copied from වහරක 😂

    Source 😂 😂 😂

    View attachment 111251

    අම්මෝ මං හිතුවේ :LOL::LOL::LOL::LOL:

    අම්මෝ බං..උබ වහරක සරණං ගච්චාමී නේද? ඒක තමයි එහෙනම් උබට සමන්ත බඩ්ඩ බුදු උනා කියලා කියලා නැත්තේ..අනේ අපොයි.. :LOL:
    ------ Post added on Jan 30, 2021 at 5:22 PM

    උබ හිතුවද අපි ඔටුවෝ කියලා? ඈ බොල :LOL:

    වහරක බණ වලින් කරුනු අරන් අති උත්තම අරහත් සමන්ත බඩ්ඩව රකින්න උනානෙ...අනේ අපොයි😂😂
    ------ Post added on Jan 30, 2021 at 5:24 PM

    මං ඔ්ක දැම්මම මූලාශ්ර පෙන්නන්න කියලා අහවියි හිතන් හිටපු ඔයා පවු ඈ :sneaky:
    ------ Post added on Jan 30, 2021 at 5:25 PM

    @erozan එනවකො පොඩ්ඩක් මෙහෙ
    ------ Post added on Jan 30, 2021 at 5:30 PM
    අනිව ඔටුවෙක් උබ,

    වහරක හාමුදුරුවන්ගෙ නම් සයිට් එක ආ මෙන්න යුටියුබ් ඒකත් මදි මදි වගේ නම් කියපන්

    ඕකෙන්වත් ඉගෙන ගනින් :yes: :yes: :yes:තව මදි නම් කියපන්, දෙන්නම් එක දිගට
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අනිව ඔටුවෙක් උබ,

    වහරක හාමුදුරුවන්ගෙ නම් සයිට් එක ආ මෙන්න යුටියුබ් ඒකත් මදි මදි වගේ නම් කියපන්

    ඕකෙන්වත් ඉගෙන ගනින් :yes: :yes: :yes:

    හාකෝ 😂 😂 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාකෝ 😂 😂 😂
    ඕක තමයි බන් කියන්නෙ බොරුවට කියවන්ඩ එපා කියල දැන් සැපද :rofl: :rofl: :rofl: :rofl:

    ඕන්න ඕකයි කියන්නෙ උමන්දාවත් එක්ක සෙල්ලමට එන්ඩ එපා කියල :P:P:P:Pදැන් පරාජය පිලි ගනින් නොදන්න දේවල් ඉගෙන ගනින් , විලි ලැජ්ජාව වහ ගන්ඩ ඇට නැති දිවෙන් කතා අනව්ශ්යයි...
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඕන්න ඕකයි කියන්නෙ උමන්දාවත් එක්ක සෙල්ලමට එන්ඩ එපා කියල :P:P:P:Pදැන් පරාජය පිලි ගනින් නොදන්න දේවල් ඉගෙන ගනින් , විලි ලැජ්ජාව වහ ගන්ඩ ඇට නැති දිවෙන් කතා අනව්ශ්යයි...
    උමන්දාව කොහෙද බං? උබ වහරක ගෝලයෙක්නේ 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඕක අවුලන්නේ තොටවත්තයා ....ඌට ඒ අවධානම තියනවා. අනික මේ පෘතක්ජනයෝ ඉන්ද්‍රිය ගෝචර පර්තතකෂ ඥානයෙන් මහා සම්බුද්ධ ධර්මස්කන්දය ගැන මොන තරකද ????
    පෘතග්ජනයො නෙවෙයිනෙ. මහා අර්හත් සමන්තබඩ්ඩ.. 🤣🤣
     
    • Haha
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උමන්දාව කොහෙද බං? උබ වහරක ගෝලයෙක්නේ 😂
    අනේ මගුල, ගුගල් කරද්දි ආව සයිට් එක ඒක, ඒක අල්ලන් කියවන්ඩ එපා..උබල හද පෙන්නුවාම අත දිහානෙ බලන්නෙ, දැන් පිලිගන්ඩ පුලුවන් ඒව දාල තියෙනව තව මදිනම් කියපන් දෙන්නම් කුඩු වෙන්ඩ,... :yes: :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Ragna_SL