සිත නිවන කතාHena moda athal muge tiynne![]()
sigithi tharka danne
අනේ නෑ...හෙට අනිද්දට හරින්ද්‍ර ජයලාල් එක්ක වීඩියෝවකින් එලිබහීubala thama balan innawada samanthabadra enakam othanata wela![]()
![]()
සිත නිවන කතාHena moda athal muge tiynne![]()
sigithi tharka danne
අනේ නෑ...හෙට අනිද්දට හරින්ද්‍ර ජයලාල් එක්ක වීඩියෝවකින් එලිබහීubala thama balan innawada samanthabadra enakam othanata wela![]()
![]()
ඒක ලියුවෙම නම මතක නැ කියලනෙ නම මතක නැති ඒව අහන්නෙ ඇයි???? ඉටත් වඩා හැමෝම දන්න හොද උදාහරනයක් දීල තියෙනව කියවන්ඩ දෙයක් නැ,වැද්දෙක් එක්ක පවුල් කෑව කතාව මම හොයල දන්නම් හැබැයි දිනයක් කියන්ඩ බැ හම්බුන වෙලාවක දෙන්නම්..වීශාකා උපාසිකාව ගැන නෙවේ වැද්දෙක් එක්ක පවුල් කෑවා කිව්ව කතාව ගැන ඇහුවේ...විශාකා මහා උපාසිකාව සෝවාන ් වෙලා පවුල් කෑවට ඒකෙන් පන්සිල් කැඩෙනවද? නෑනේ! මොකක්ද එහෙනම් ඒ ගැන කියන්නේ මං අහපු ප්රශ්නෙට..මට කියන්නකෝ සෝවාන් වෙලා පන්සිල් පද කැඩුව අය ගැන
උන්වහන්සේ කිසිම තැනක කියල නැ උන්වහන්සේ බුදු උනා කියල ඒක බොරුවක්, එකම බොරුව උබල කියෙවුවට වැඩක් වෙන්නෙ නැ උන්වහන්සේ පිලි ගන්නෙ නැ..උබ පිලිගන්නැති එක මන් දන්නෑ ඉතින්..උබ අනුගාමිකයෙක් නෙවෙි එහෙනම්...මොකද හැමෝම දන්නවා එ උන්දැ බුදු වුනා කියලා නටපු නාඩගම..අනික ඉතින් ඔයාටත් එ උන්නාන්සේම තමන්ගෙ කටින් කියපු වීඩියෝ පෙන්නලාත් ඒවා දැක දැක කෝ කොහිද සාක්ෂි කියලා අහනවා මිසක් තේරුම් ගන්න කැමති නෑනෙ
පන්සිල් කැඩුනම අපාය යනව කියල කියන්නෙ කොහෙද බන්??? උබල දන්නෙ අර පොඩ් ළමයින්ට පුරුදු කරන ''පුතේ බොරු කියන්න එපා අපායෙ යයි'' වගේ කතා විතරයි බන්,,මජ්ජිම නිකායේ එන දේවදූත සූත්රය කියවන්න මෙතන උඩපනින් නැතුව..
පන්සිල් පද කැඩුනම වෙන පවු ඉබේ ක්ෂය වෙනවා එතකොට..සතෙක් මැරුවම එහෙම අපායේ යන්නෙ නෑ..සතා මැරුවට කමක් නෑ ශේප්! සරලම දේවල් දන් නෑ නෙහ් ??
මං බෞද්ධ
------ Post added on Jan 30, 2021 at 4:44 PM
ඉතින් ඒකටවත් උත්තරයක් දෙන්නකෝ අඩුම..විශාකා උපාසිකාව සෝවාන් ඉදන් පවුල් කෑවා කියන එකේයි උබ ගේන සෝවාන් කෙනෙක් පන්සිල් කඩනවා කියන මතයෙි සම්බන්ධෙ මොකක්ද?ඒක ලියුවෙම නම මතක නැ කියලනෙ නම මතක නැති ඒව අහන්නෙ ඇයි???? ඉටත් වඩා හැමෝම දන්න හොද උදාහරනයක් දීල තියෙනව කියවන්ඩ දෙයක් නැ,
අනේ අම්මේ ඉතින්! කොච්චර වීඩියෝ දැම්මද මං උදේ ඉදන් උන්දැගෙම..ඇස් පේන් නැත්තන් කන් ඇහෙන්නැත්තන් මට කරන්න දෙයක් නෑඋන්වහන්සේ කිසිම තැනක කියල නැ උන්වහන්සේ බුදු උනා කියල ඒක බොරුවක්, එකම බොරුව උබල කියෙවුවට වැඩක් වෙන්නෙ නැ උන්වහන්සේ පිලි ගන්නෙ නැ..
දැන් උබ කියන විදියට එහෙම ක්ෂය වෙලා යන කර්ම මොනවද? උදාහරණ ප්ලීස්..පන්සිල් කැඩුනම අපාය යනව කියල කියන්නෙ කොහෙද බන්??? උබල දන්නෙ අර පොඩ් ළමයින්ට පුරුදු කරන ''පුතේ බොරු කියන්න එපා අපායෙ යයි'' වගේ කතා විතරයි බන්,,
කර්මය පල දෙන ආකාර තියෙනව. ඔයාල බුදු දහමෙ සරලම දේවල්වත් නොදැනයි පිටිදුවේ හාමුදුරුවන්ට බනින්නෙ... ඔව් ඉබේ ශ්‍රය වෙන කර්මත් තියෙනව,

අනේමන්දා ඉතින්..කියන්න දෙයක් නැති තැන එකම රෝල ගහනවාමම හිතුවෙ නම් උබ බුද්ධාගම ගැන දන්නව ඇති කියල, අපරාදෙ කතා කරද්දියි තේරුනේ අඩුම ගානෙ 9 වසර ළමයෙක් දන්න තරන්වත් දන්නෙ නැ...සුවර් අර ශුක්රා කෙල්ල දන්නව උබට වඩා, එක්කො උබ කතෝලික මොකක්ද හරි?????
ඉතින් ඒකටවත් උත්තරයක් දෙන්නකෝ අඩුම..විශාකා උපාසිකාව සෝවාන් ඉදන් පවුල් කෑවා කියන එකේයි උබ ගේන සෝවාන් කෙනෙක් පන්සිල් කඩනවා කියන මතයෙි සම්බන්ධෙ මොකක්ද?
ඒකට තමයි උත්තර දුන්නෙ , ප්‍රශ්නෙ හරියට නාහ අහපු එකට උත්තර දුන්නම බයිල කියන්ඩ එපා, වැද්දගෙ කතාව මට මතක නැ කියලනෙ ලියුවෙ ලියද්දිම ආයෙ මොනද අහන්නෙ???+අනික ඔය සාසන ඉතිහාසයේ එන පවුල් කෑව කතාවට මූලාශ්රයක් ඉදිරිපත් කරන්න අනිවා
හාකෝ..අමතක කරන්න එපා ඔන්න හරිය?වැද්දෙක් එක්ක පවුල් කෑව කතාව මම හොයල දන්නම් හැබැයි දිනයක් කියන්ඩ බැ හම්බුන වෙලාවක දෙන්නම්..
අනේ ඇත්තට? ඔය කටින්ද කියන්නෙ?අනික මම කොහොවත් කිවෙ නැ සෝවාන් කතාවක් ඇද්දෙ උබලමනෙ ඇදගත්තෙ ඒකට උත්තර දුන්නම බයිල කියල වැඩක් නැ.
සෝවාන් වෙලත් පවුල් ජිවිත ගත කරපු අය ඕන තරන් සාසනික ඉතිහාසයේ ඉන්නෙ,ඒ අතර බිපු අයත් ඉන්නව කියල පිලිගන්ඩ බැරි කමක් නැනෙ, සෝවාන් උන අයට කෙලෙස් තියෙනව කෙලෙස් තියෙනව, අනේ මන්ද ඉතින් බුද්ධාගම තේරෙන් නැනෙ , ඉගෙන ගනින් තව...![]()
![]()
![]()
පන්සිල් කැඩෙන්ඩ පුලුවන්,ඒත් අපාගතවෙන දේවල් වෙන්නෙ නැ.
යුරේකා යුරේකා යුරේකා එකක් හොයද්දි තව එකක් හම්බුනා, උබලගෙ බෙල්ලම කපල දාන්ඩ පුලුවන්හාකෝ..අමතක කරන්න එපා ඔන්න හරිය?
අනේ ඇත්තට? ඔය කටින්ද කියන්නෙ?
------ Post added on Jan 30, 2021 at 5:03 PM
දැන් කියාං
ඇයි මේ කලබල වෙලා?දැන් උබ ඇහුවෙ මොකක්ද කලින්??????මේක ඇහුවෙ
ඒකට තමයි උත්තර දුන්නෙ , ප්‍රශ්නෙ හරියට නාහ අහපු එකට උත්තර දුන්නම බයිල කියන්ඩ එපා, වැද්දගෙ කතාව මට මතක නැ කියලනෙ ලියුවෙ ලියද්දිම ආයෙ මොනද අහන්නෙ???
මට නම මතක නැ සාසන ඉතිහාසෙයේම තියෙනව එක කන්තාවක් පොඩි කාලෙම සෝවන් වෙනව බන්දල දෙන්නෙ වැද්දෙකුට වැද්ද එක්ක පවුල් කනව පස්සෙයි පැවිදි වෙන්නෙ, ඔය වගේ කතා සාසන ඉතිහාසයේ ඕන තරන් තියෙනව..
ලොල් දැන් ඉවරයි උබ ෆිනිස්, ඇට නැති දිවෙන් හරුප එහෙම කියනව නෙමේ දැන් පිලිගනන් පරාජය...ඇයි මේ කලබල වෙලා?
අනේ ඉතින් අහන එකකටවත් උත්තර දියන්කෝ හරියට.. නිකන් මෙතන රෝල දාන්නැතිවලොල් දැන් ඉවරයි උබ ෆිනිස්, ඇට නැති දිවෙන් හරුප එහෙම කියනව නෙමේ දැන් පිලිගනන් පරාජය...![]()
![]()
![]()
![]()
දැන් දෙන්නෙ සෝස් කෙලින්ම මිරිස් එක්කමේක ගැන ඇහුවේ මං මූලාශ්ර දෙන්න කියලා
------ Post added on Jan 30, 2021 at 5:10 PM
යුරේකා යුරේකා යුරේකා එකක් හොයද්දි තව එකක් හම්බුනා, උබලගෙ බෙල්ලම කපල දාන්ඩ පුලුවන්![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අනේ ඉතින් අහන එකකටවත් උත්තර දියන්කෝ හරියට.. නිකන් මෙතන රෝල දාන්නැතිව![]()



දැන් පරාජය පිලි ගනින් නොදන්න දේවල් ඉගෙන ගනින් , විලි ලැජ්ජාව වහ ගන්ඩ ඇට නැති දිවෙන් කතා අනව්ශ්යයි...ඉතින් කෝ බං මෙතන නෑනෙ පන්සිල් කැඩුවාය කියලා?මේකද උබ දානව කිව්වෙ+ ධර්මයෙහි සඳහන් වන ආකාරයට කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ වයස අවුරුදු 7දී සෝවාන් වී ඇත. ඇය සිටුකුමරියක් නමුත් මස් වැද්දකු සමග පැනගොස් ළමයින් හදා වැද්දාට උදව් කරමින් සිට ඇත.
-------------------------------
+ කුක්කුට මිත්ත වැද්දා ගේ බිරිඳ අර මස් වැද්දෙක් එක්කලා පැනලා ගිහිල්ලා, මහ කැලේ ඉඳලා, දරුවෝ 10 දෙනෙකුත් හදාගෙන, අර මස් වැද්දාට උදවු උපකාර කරගෙන ජීවත් වුනා. දැන් එතකොට මහ පොළවේ පස් තරම් ගෙවපු, නිය පිට පස් තරම් තියෙන කෙනෙක්, හත් අවුරුද්දෙදී සෝවාන් වෙච්ච කෙනෙක් ඒ කුක්කුට මිත්ත වැද්දා ගේ බිරිඳ.
Sourceමෙන්න හොදම එක පපර පපර පා....................
සරකාණීය ශාක්‍යයා බේබද්දෙකි. ඔහු සෝවාන් වූවද සිය පුරුද්ද අත්හැරීමට නොහැකි විය. ඒ අනුව සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා යනුද සාමාන්‍ය චරිතයක් ගත කරන අය බවට අපට තීරණය කරගත හැකිය.
අම්මෝ බං..උබ වහරක සරණං ගච්චාමී නේද? ඒක තමයි එහෙනම් උබට සමන්ත බඩ්ඩ බුදු උනා කියලා කියලා නැත්තේ..අනේ අපොයි..ඕන්න ඕකයි කියන්නෙ උමන්දාවත් එක්ක සෙල්ලමට එන්ඩ එපා කියලදැන් පරාජය පිලි ගනින් නොදන්න දේවල් ඉගෙන ගනින් , විලි ලැජ්ජාව වහ ගන්ඩ ඇට නැති දිවෙන් කතා අනව්ශ්යයි...
අනිව ඔටුවෙක් උබ,ඉතින් කෝ බං මෙතන නෑනෙ පන්සිල් කැඩුවාය කියලා?මේකද උබ දානව කිව්වෙ
*අහ් ..මේ කැල්ලත් copied from වහරක
Source![]()
![]()
View attachment 111251
අම්මෝ මං හිතුවේ
අම්මෝ බං..උබ වහරක සරණං ගච්චාමී නේද? ඒක තමයි එහෙනම් උබට සමන්ත බඩ්ඩ බුදු උනා කියලා කියලා නැත්තේ..අනේ අපොයි..
------ Post added on Jan 30, 2021 at 5:22 PM
උබ හිතුවද අපි ඔටුවෝ කියලා? ඈ බොල
වහරක බණ වලින් කරුනු අරන් අති උත්තම අරහත් සමන්ත බඩ්ඩව රකින්න උනානෙ...අනේ අපොයි
------ Post added on Jan 30, 2021 at 5:24 PM
මං ඔ්ක දැම්මම මූලාශ්ර පෙන්නන්න කියලා අහවියි හිතන් හිටපු ඔයා පවු ඈ
------ Post added on Jan 30, 2021 at 5:25 PM
@erozan එනවකො පොඩ්ඩක් මෙහෙ
------ Post added on Jan 30, 2021 at 5:30 PM
තව මදි නම් කියපන්, දෙන්නම් එක දිගටඅනිව ඔටුවෙක් උබ,
වහරක හාමුදුරුවන්ගෙ නම් සයිට් එක ආ මෙන්න යුටියුබ් ඒකත් මදි මදි වගේ නම් කියපන්
ඕකෙන්වත් ඉගෙන ගනින්![]()
![]()
![]()
ඕක තමයි බන් කියන්නෙ බොරුවට කියවන්ඩ එපා කියල දැන් සැපදහාකෝ![]()
![]()
![]()




දැන් පරාජය පිලි ගනින් නොදන්න දේවල් ඉගෙන ගනින් , විලි ලැජ්ජාව වහ ගන්ඩ ඇට නැති දිවෙන් කතා අනව්ශ්යයි...උමන්දාව කොහෙද බං? උබ වහරක ගෝලයෙක්නේඕන්න ඕකයි කියන්නෙ උමන්දාවත් එක්ක සෙල්ලමට එන්ඩ එපා කියලදැන් පරාජය පිලි ගනින් නොදන්න දේවල් ඉගෙන ගනින් , විලි ලැජ්ජාව වහ ගන්ඩ ඇට නැති දිවෙන් කතා අනව්ශ්යයි...
පෘතග්ජනයො නෙවෙයිනෙ. මහා අර්හත් සමන්තබඩ්ඩ..ඕක අවුලන්නේ තොටවත්තයා ....ඌට ඒ අවධානම තියනවා. අනික මේ පෘතක්ජනයෝ ඉන්ද්‍රිය ගෝචර පර්තතකෂ ඥානයෙන් මහා සම්බුද්ධ ධර්මස්කන්දය ගැන මොන තරකද ????
අනේ මගුල, ගුගල් කරද්දි ආව සයිට් එක ඒක, ඒක අල්ලන් කියවන්ඩ එපා..උබල හද පෙන්නුවාම අත දිහානෙ බලන්නෙ, දැන් පිලිගන්ඩ පුලුවන් ඒව දාල තියෙනව තව මදිනම් කියපන් දෙන්නම් කුඩු වෙන්ඩ,...උමන්දාව කොහෙද බං? උබ වහරක ගෝලයෙක්නේ![]()
