සමන්තභද්‍ර මානසික රෝගියෙක්

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    සමන්තභද්‍ර මානසික රෝගියෙක්

    සමන්තභද්‍ර මානසික රෝගියෙක්
    ---------------------------------------

    17190536_10154378195812688_608593956058613276_n.jpg

    සමන්තභද්‍ර රහත් ද අරහත් ද කියන කතා මට අදාළ නෑ...
    නමුත් සමන්තභද්‍ර කියන මේ පුද්ගලයා මානසික පිස්සෙක්....
    ඒ කියන්නේ සමන්තභද්‍ර දරුණු මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙක්...
    සමන්තභද්‍රට මේ වැළදිලා තියෙන්නේ Hypo-mania and mania (මේනියාව) කියන මානසික රෝගී තත්වයයි...

    එහෙව් පුද්ගලයෝ

    * නිතරම තමා උසස් පුද්ගලයෙක් යැයි සිතමින් කටයුතු කරනවා..
    * තමාගේ වදන් බොහෝ උසස් ගණයේ ඒවා යැයි සිතමින් නිතරම පොර talk දෙනවා....
    * තමාගේ චරිතය පුම්බා පෙන්නන්න හදනවා....

    සමන්තභද්‍රට මේ කියන රෝග ළක්ෂණ සියල්ලම තියෙනවා....

    * සමන්තභද්‍ර කතා කරන කොට කතා කරන්නේ හරියට කොසොල් රජතුමා එක්ක එකට හිදගෙන කෑම කෑවා වගේ.....
    * කතා කරන්නේ තමන් රහත් පුද්ගලයෙක් යැයි සිතමින්.....
    * තමන්ගේ ගෝල බාලයෝ ලවා තමන්ටම අරලිය මල් ඉස්ස ගන්නවා....
    * මල් ආසනයක් මත හිඳුවා රැස් වලල්ලකුත් යොදා සමන්තභද්‍රගේ පිළිරුවක් නිරාවරණය කරනවා...
    ඒ පිළිරුව බුදුන්ට සමාන පිළිරුවක්...

    ---------------------------------------------------------
    මේ සියල්ල "මේනියාව" කියන මානසික රෝගී ළක්ෂණයි........
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    danne nethi ewa kiyawala paw puroganethuwa hitapan ban,sanga bhedaya karala anantariya papakarma karaganethuwa hitapan
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    eya karanne waraddak nam e pawa eya gewai
    api owa gana wiwechanaya karanna gihin illan paw purawaganna one na
    api gihiyo
    eya pawiddek
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635

    :yes:
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    පෝයට මස් කඩ වහනවා....
    මේ යකා මස් ටික ගෙනත් පන්සලේ ඇතුලේ තියාගෙන කනවා.... :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    පෝයට මස් කඩ වහනවා....
    මේ යකා මස් ටික ගෙනත් පන්සලේ ඇතුලේ තියාගෙන කනවා.... :lol:

    poyata mas kada wahanne sinhala sampradayata misak buduhamduruwo kiyapu hinda newe danne nethi magul kiyawan nethuwa hitapn
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    බුදුන් වහන්සේ කියපු විදිහට
    මස් කියන්නේ මළ කුනක්....
    මේ මල කුන පන්සල ඇතුළට ගේන එක හරිද.....?
    පන්සල කියන්නේ පිරිසිදු උසස් තැනක්....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    බුදුන් වහන්සේ කියපු විදිහට
    මස් කියන්නේ මළ කුනක්....
    මේ මල කුන පන්සල ඇතුළට ගේන එක හරිද.....?
    පන්සල කියන්නේ පිරිසිදු උසස් තැනක්....

    buduhamduruwo pansal hadanna kivve ne
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    eya karanne waraddak nam e pawa eya gewai
    api owa gana wiwechanaya karanna gihin illan paw purawaganna one na
    api gihiyo
    eya pawiddek
    එයාට ඕන පවක් කරල ඕන දිහාවක යන්න පුලුවන්. හැබැ‍යි බුද්ධාගම පැත්තකින් තියල :growl:

    danne nethi ewa kiyawala paw puroganethuwa hitapan ban,sanga bhedaya karala anantariya papakarma karaganethuwa hitapan

    මේකට බැන්න කියලත් පව් පිරෙනවද? :lol:
    හොරෙක් ගැන කිව්වම සංඝ බේදෙ ඇතිකරනවලු;)
     
    Harosh_Wox

    Member
    Dec 29, 2016
    10
    8
    0
    මාත් බෞද්ධයෙක් ඒත් මට කියන්න තියෙන්නේත්මේ යකා මානසික පිස්සෙක් කියලා තමයි :(:(:(:(:(
     
    Oct 3, 2008
    1,723
    437
    0
    danne nethi ewa kiyawala paw puroganethuwa hitapan ban,sanga bhedaya karala anantariya papakarma karaganethuwa hitapan

    poyata mas kada wahanne sinhala sampradayata misak buduhamduruwo kiyapu hinda newe danne nethi magul kiyawan nethuwa hitapn

    buduhamduruwo pansal hadanna kivve ne

    uba samantha baddage hora shot ekak , eaka mata sthira wuna hama thread ekakama gon comment daddi samantha badda wagema gon katha kiya kiya. :lol::lol::lol::lol::lol::lol:

    kaman naa ubala wage harak innath ona lankawata. :lol::lol::lol::lol:
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    මට තේරෙන හැටියට වෙනම බෞද්ධ සම්ප්‍රදායක් හදන්න හදන සමන්තබද්‍ර හාමුදුරුවෝ
    තමයි සංගබේද පවක් කරගන්නේ.. මෙයා නිසා දැන් සංගයාවහන්සේ බෙදිලා නේ ඉන්නේ..
    ධර්මයත් එයාට ඕනි විදියට වෙනස් කරගෙන.. මට පේන්නේ දේවදත්තයෙක්..​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    danne nethi ewa kiyawala paw puroganethuwa hitapan ban,sanga bhedaya karala anantariya papakarma karaganethuwa hitapan

    උබත් මහන උණ එකෙක්ද බං
    මම දැකල තියෙනවා මහන වෙලා සිව්රු ඇරපු උන් හාමුදුරුවන්ට බනිනවට කැමති නෑ

    සමන්තබද්දර වගේ හොර තක්කඩියන්ට බැනල වැඩක් නෑ ඔකුන්ගේ තට්ටේ තාර ගාන්න ඕනා