සමන්තභද්‍ර හිමි රහත්සමන්තභද්‍ර හිමි රහත&

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සමන්තභද්‍ර හිමි රහත්සමන්තභද්‍ර හිමි රහත&

    සමන්තභද්‍ර හිමි රහත්සමන්තභද්‍ර හිමි රහත් වීමෙන් පසු සිදුවූ විවිධ අදහස් දැක්වීම්

    =====

    මෛත්‍රී - උන්නාන්සෙ රහත් වෙලා කියලා මං දැක්කෙත් පත්තරෙන් හිටං... මං ලංකාවෙ හිටියනං කීයටවත් රහත් වෙන්න දෙන්නෑ...

    මහින්ද - අපේ කාලෙ මෙහෙම රහත් උන්නෑ අපෙ හාන්දුරුවනේ..එකෙක් දෙන්නෙක් සුදු වෑන් එකකින් රහත් උනොත් මිසක්..

    අනුර - ඔය ආස්‍රමේ උන්නාන්සෙලට වළඳන්න දවසට කුකුල් මස් කිලෝ විස්සක් ගේනවා.. කිලෝ එකක් 420යි.. කිලෝ විස්ස 8400යි.. සතියකට 58800 යි.. මාසෙට 235200යි.. අවුරුද්දකට මස් වලට රුපියල් 2,822,400.. යි... මේ ‍රහත් වෙන ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද.. අනිවාර්‍යයෙන් කළ යුතුමයි.. අම්මපා..

    රවී - ගරු කතානායක තුමනි.. රහත් වීමෙන් ලැබෙන පිරිකර ඉහළ ගිහින් තිබෙන නිසා එකතු කළ අගය මත "රහත් බද්දක්" පැනවීමට මා යෝජනා කරනවා...

    චතුර - ඒ හාමුදුරුවෝ රහත් වෙලා රැස් විහිදෙනවා මං මේ ඇස් දෙකෙන් දැක්කා...

    වාසු - මොන @$@%@ ද යකෝ රහත් උනේ..

    විමල් - යහපාලුවන්ගෙ පළිගැනීම් වහන්න බටහිර ngo කුමන්ත්‍රණ නඩ, රෝ ඔත්තු කාරයො එකතු වෙලා තමයි උන්නාන්සෙව රහත් කරවලා තියෙන්නෙ අම්මේ තාත්තේ...

    ගීතා - සාධු සාධු සාධු... ආස්‍රමේදි කෝටි දෙකක් රහතන් වහන්සේලා ප්‍රාතිහාර්ය පානව මම දැක්කා.

    පරම පූජනීය ඥානසාර හිමි - පරයා තෝ දැනගනින්.. එහෙම එක එක %@$@ ට ඕන විදිහට රහත් වෙන්න බෑ.. මේකෙ රහත් වෙන්න ක්‍රමයක් තියනවා.. අපි හෙට එනවා.. තෝ රහත් කම අතෑරලා තියෙන්න ඕනෙ.. නැත්තං අලුත්ගම වෙච්ච ඒවා වෙයි... ( සභාවෙන් - සාධු සාධු සාධු)

    සමනලී - ක්වොන්ටම් අංශු ප්‍රේරිත ඉලෙක්ට්‍රෝන ධාරාවේ උත්ප්‍රේරිත ධනේෂ්වරයේ තුන්වෙනි කාර්තුව හා ව්‍යුත්පන්නමය ගෝලීය සංකේන්ද්‍රගත ප්‍රවණතාව තුළ අරහත්ඵලය වනාහී වෙළඳපොළ ආර්ථික අපගමනීය සමන්තභද්‍රකරණය ප්‍රභාසංස්ලේෂිත බහිෂ්කාරයකි..

    අන්තරේ - රහත් ඵලය මුදලට විකිණීම නවතනු.. රහත් කඩ වසනු.. නිදහස් අරහත්ඵලය රැකදෙනු...

    ආසිරි - රහත් වීම සුළු දෙයක්.. මේ කිඹුලා බනිස් ගෙඩිය ආස්‍රමෙන් ගෙනාපු තැඹිලි පාට රෙද්දකින් වහලා සමන්ත සමන්ත කියලා 14 පාරක් කියලා බනිස් ගෙඩිය කපලා අනුභව කරලා දැං මම රහත් කියලා ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න..

    බුදු බණට හීලෑ වුන යකෙක් - එහෙම කොහොමද @%@& රහත් වෙන්නෙ.. මේකෙ හැම එකාටම රහත් වෙන්න බෑ.. පර හම්බයො තමයි ඕක පිටිපස්සෙ ඉන්නෙ.. රහත් කියලා බලන්නෑ කපනවා යකෝව්.. අපි යක්කු බොලව්.. මරාගෙන මැරෙනවා..

    --චමල් අකලංක-- වීමෙන් පසු සිදුවූ විවිධ අදහස් දැක්වීම්

    --චමල් අකලංක--
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    බෞද්ධයාගේ පරම සුවය ලෙසට සැලකෙන රහත් ඵලය. "රහත්" යන වචනයටත් ගරු කරන බෞද්ධ සමාජයේ "රහත්" යන වචනය විහිළුවකට හා උපහාසයකට ලක් කිරීමේ සමන්ත බද්‍රගේ මෙහෙයුමේ ඔබත් බුකියේ සාමාජිකයෙක් වෙනවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න.

    විහිළුවෙන් විහිළුව අන්තිමේදි උබලා උඩ බලාගෙනයි කෙල ගහලා තියෙන්නේ.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    බෞද්ධයාගේ පරම සුවය ලෙසට සැලකෙන රහත් ඵලය. "රහත්" යන වචනයටත් ගරු කරන බෞද්ධ සමාජයේ "රහත්" යන වචනය විහිළුවකට හා උපහාසයකට ලක් කිරීමේ සමන්ත බද්‍රගේ මෙහෙයුමේ ඔබත් බුකියේ සාමාජිකයෙක් වෙනවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න.

    විහිළුවෙන් විහිළුව අන්තිමේදි උබලා උඩ බලාගෙනයි කෙල ගහලා තියෙන්නේ.

    Umbe deshapalana mathe mokak unath, me kathawatanam umbe kate masuran danna one..Ape godak unta wihiluwak karanna Buddagame deyak hari kamak na hinayana widiyata hadagena joli karanawa...ADMIN ta penne nadda mewa???
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    රවී - ගරු කතානායක තුමනි.. රහත් වීමෙන් ලැබෙන පිරිකර ඉහළ ගිහින් තිබෙන නිසා එකතු කළ අගය මත "රහත් බද්දක්" පැනවීමට මා යෝජනා කරනවා...

    වාසු - මොන @$@%@ ද යකෝ රහත් උනේ..

    ගීතා - සාධු සාධු සාධු... ආස්‍රමේදි කෝටි දෙකක් රහතන් වහන්සේලා ප්‍රාතිහාර්ය පානව මම දැක්කා.

    පරම පූජනීය ඥානසාර හිමි - පරයා තෝ දැනගනින්.. එහෙම එක එක %@$@ ට ඕන විදිහට රහත් වෙන්න බෑ.. මේකෙ රහත් වෙන්න ක්‍රමයක් තියනවා.. අපි හෙට එනවා.. තෝ රහත් කම අතෑරලා තියෙන්න ඕනෙ.. නැත්තං අලුත්ගම වෙච්ච ඒවා වෙයි... ( සභාවෙන් - සාධු සාධු සාධු)

    අන්තරේ - රහත් ඵලය මුදලට විකිණීම නවතනු.. රහත් කඩ වසනු.. නිදහස් අරහත්ඵලය රැකදෙනු...

    ආසිරි - රහත් වීම සුළු දෙයක්.. මේ කිඹුලා බනිස් ගෙඩිය ආස්‍රමෙන් ගෙනාපු තැඹිලි පාට රෙද්දකින් වහලා සමන්ත සමන්ත කියලා 14 පාරක් කියලා බනිස් ගෙඩිය කපලා අනුභව කරලා දැං මම රහත් කියලා ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න..

    :lol::lol::rofl::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Umbe deshapalana mathe mokak unath, me kathawatanam umbe kate masuran danna one..Ape godak unta wihiluwak karanna Buddagame deyak hari kamak na hinayana widiyata hadagena joli karanawa...ADMIN ta penne nadda mewa???

    අනිවා බන් පන්සලෙන් ඈත් වෙලා, දහම් පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙලා, නිසා අපේ සමාජය දැන් මේ තත්වෙට පත්වෙලා. දැන් සමාජයේ දරුවෝ දෙමව්පියන්ව දන්නේ නෑ. දෙමව්පියෝ දරුවන්ව දන්නේ නෑ. එහෙව් සමාජයක ආගම ගැන කවර කතාද.

    මගේ දේශපාලන මතය ගැන කියනවා නම්, බුදු දහමට නිසි ගෞරවය මෙච්චර කාලයක් හිටපු හා දැන් ඉන්න නායකයෝ එකෙක් වත් ලබා දුන්නා කියලා මම හිතන්නේ නෑ. උඩින් පේන්න මොනා හරි දෙයක් කරලා පෙන්නුවට යටින් කරේ/ කරන්නේ බුදු දහම විනාශ වෙන වැඩ. හැමදෙයක්ම කරන්නේ තමන්ගේ පැවැත්මට අවස්ථාවදයටයි. මෙතනදි මම, මෙයාට වඩා අරයා හොඳයි කියලා කම්පෙයාර් කරලා පක්ෂපාති වෙලා තමන්වම රවට්ටගන්නත් කැමති නෑ. අවාසනාවට තට්ටු මාරු කිරීමේ ක්‍රමය විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෞද්ධයාගේ පරම සුවය ලෙසට සැලකෙන රහත් ඵලය. "රහත්" යන වචනයටත් ගරු කරන බෞද්ධ සමාජයේ "රහත්" යන වචනය විහිළුවකට හා උපහාසයකට ලක් කිරීමේ සමන්ත බද්‍රගේ මෙහෙයුමේ ඔබත් බුකියේ සාමාජිකයෙක් වෙනවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න.

    විහිළුවෙන් විහිළුව අන්තිමේදි උබලා උඩ බලාගෙනයි කෙල ගහලා තියෙන්නේ.

    :yes:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    this story made by church/mosque

    same way udurawana stories (udurawana is late diyawadana nilame of dalkada maligawa)

    බෞද්ධයාගේ පරම සුවය ලෙසට සැලකෙන රහත් ඵලය. "රහත්" යන වචනයටත් ගරු කරන බෞද්ධ සමාජයේ "රහත්" යන වචනය විහිළුවකට හා උපහාසයකට ලක් කිරීමේ සමන්ත බද්‍රගේ මෙහෙයුමේ ඔබත් බුකියේ සාමාජිකයෙක් වෙනවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න.

    විහිළුවෙන් විහිළුව අන්තිමේදි උබලා උඩ බලාගෙනයි කෙල ගහලා තියෙන්නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මුලින්ම තමන් රහත් වෙලා කීවේ බලංගොඩ මෛත්‍රී හිමියන්.ඊට පස්සේ පනදුරේ අරියධම්ම හිමියන්.ඊලගට දොලුකන්දේ හාමුදුරුවො රහත් වුනා කියලා යාම කීවා.පස්සේ සෝම හමුදුරුවොත් රහතානන් වහන්සේ නමක් ලෙස පෙනී හිටියා.ඊට පස්සේ දෙවුරම් වෙහෙරෙ සුමංගලත් රහතානන් නමක් ලෙස ප්‍රකාශ කරා.දැන් සමන්ත බද්‍ර රහත් වෙලාලු.මේවා මහ පිස්සු විකාර.