සමන්ත්රබද්රයා
සමන්තභද්රව මහා ඉහලින් තියලා ගොඩක් අය අපේ යතිවරුන්ගේ කොඳු කඩලා තියෙන්නේ. ඒ නිසා හැමෝම සමන්තභද්රව පරද්දන්න බැහැ කියනවා. ඒක වෙනස් කරමු. එකතු වෙමු. සමාජජාල භාවිතා කරන්නන් වෙනුවෙන් සංවිධානය කරපු මේ සංවාදයට ඔයාලත් හැකිතරම් ධර්ම දැනුම තියෙන යතිවරුන්, යහළුවන් කැටුව එදාට මේක ඉවරයක් කරලා දාන්න පැමිණෙන්න.
අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න, හෑගොඩ විපස්සි හිමි, බුද්ධගයාවේ සිසිලචන්ද්ර මෛත්රී හිමි, ලාංකෙශ්වර වෙද මහත්මයා ඇතුළු පිරිස් එදාට පැමිණෙනවා මේ වියවුලෙන් සාසනය ගලවාගෙන සැබෑ දහම ඉස්මතු කරන්න. ඔබත් නොවරදවාම එයට සහයෝගය දක්වන්න. මේ ගැන හැකිතරම් අයට කියල දැනුවත් කරන්න. අපිට මෙය කල හැකියි. හිත ධෛර්යෙන් සිහලුනේ එක්වන්න!