සමන්ත්‍රබද්‍රයා

amaz

Banned
Apr 10, 2009
889
94
0
සමන්ත්‍රබද්‍රයා

10561766_1742692305957296_3190707046511002257_n.jpg

සමන්තභද්‍රව මහා ඉහලින් තියලා ගොඩක් අය අපේ යතිවරුන්ගේ කොඳු කඩලා තියෙන්නේ. ඒ නිසා හැමෝම සමන්තභද්‍රව පරද්දන්න බැහැ කියනවා. ඒක වෙනස් කරමු. එකතු වෙමු. සමාජජාල භාවිතා කරන්නන් වෙනුවෙන් සංවිධානය කරපු මේ සංවාදයට ඔයාලත් හැකිතරම් ධර්ම දැනුම තියෙන යතිවරුන්, යහළුවන් කැටුව එදාට මේක ඉවරයක් කරලා දාන්න පැමිණෙන්න.
අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න, හෑගොඩ විපස්සි හිමි, බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රී හිමි, ලාංකෙශ්වර වෙද මහත්මයා ඇතුළු පිරිස් එදාට පැමිණෙනවා මේ වියවුලෙන් සාසනය ගලවාගෙන සැබෑ දහම ඉස්මතු කරන්න. ඔබත් නොවරදවාම එයට සහයෝගය දක්වන්න. මේ ගැන හැකිතරම් අයට කියල දැනුවත් කරන්න. අපිට මෙය කල හැකියි. හිත ධෛර්යෙන් සිහලුනේ එක්වන්න!
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    Arahe thambi demalui rata allana yanawa, thopi serama hamuduru namak paradanna yanawa. Hebei koti inna kale eda asse rewuna un thama wedeta moolika wela tiyenne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    පැටියා;18132113 said:
    4වෙනි පිංතූරෙ ඉන්න හාමුදුරුවන්ගෙ රැවුල් කට් එක මරු :yes:

    හම්බයෙක් වගේ
    වටරැක වර්ෂන් එකක්ද මන්ද :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela අපි බලමුකෝ. පුලුවන් නම් record කරන්න යන කෙනෙක් :)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;18132113 said:
    4වෙනි පිංතූරෙ ඉන්න හාමුදුරුවන්ගෙ රැවුල් කට් එක මරු :yes:

    mat me kiyanna haduwe, meyalath samanthabaddha wagema wenna ati
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    එල..අවංකවම සුබ පතනවා වැඩේ සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා තවත් එක මීඩියා ෂෝ එකක් නොවී..එහෙම උනොත් ඕකා තවත් ප්‍රසිද්ධ වෙන එක විතරයි වෙන්නේ ...:yes: