සමන්ත අයියා

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,421
    5,531
    113
    phadili karaganna ahanne...abhidharmaya uparimawa gamburatama giya kiyamu...eth niwana durayi neda?api mokak hari patalawagena wage neda ban?:confused::confused:

    (dan ithin mama ara umandawe godata nam thallu karanna epa..maha mewnawa gana nam kathakaranna deyak aththema naa...)

    ne abhidarma tikenuth rahath wenna puluwan. samahara rahathan wahansela poddak danagaththath pera pinata awaboda wenawa. Uparima gaburata giyoth (pilipaddoth) kohomath rahath wenawa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    phadili karaganna ahanne...abhidharmaya uparimawa gamburatama giya kiyamu...eth niwana durayi neda?api mokak hari patalawagena wage neda ban?:confused::confused:

    (dan ithin mama ara umandawe godata nam thallu karanna epa..maha mewnawa gana nam kathakaranna deyak aththema naa...)

    උබට නිවන් දකින්න ඕනනම් ආනපානසති භාවනාව කරපන්
    ඊට පස්සෙ ඒකෙන් විදර්ශනාව වඩපන්
    ගොඩක් රහතන් වහන්සෙ ලත් ඕම තමයි රහත් වෙලා තියෙන්නෙ. භාවනාව නැතිව බුදුන්ගෙන් බණ අහලා රහත් වෙලා තියෙන්නෙත් සසරෙ ඒවා වඩපු අය.
    ඒත් ඕක කරන්න කම්මැලී අපි,

    ධර්ම භාණ්ඩාගාරික උන ආනන්ද හාමුදුරුවො රහත් උනෙත් ඉරියාපත භාවනාවෙන් :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800

    ලංකාවේ ගොඩක් රහතන් වහන්සෙල බිහිවුනේ සක්මන් භාවනාවෙන් කියල අහල තියෙනවා. සක්මණ වඩන ගුරු පරම්පරාවල් සෑහෙන්න තිබිල තියෙනව..:yes::yes:
    අනුරාධපුරේ වී වේලන්න බැරි තරමට රහතන් වහන්සේලා අහසින් වඩිනවලු ඒ කාලෙ...
    රුවන්මැලි චෛතියෙ ධාතු නිධන් උත්සවේට රහතන් වහන්සේලා කෝටි දෙකක් වැඩියලු. පාත්තර හෝදලා තිසා වැවේ අගල් දෙකක තෙල් තට්ටුවක් තිබ්බලු..
    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,651
    1
    57,762
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෝරිසාදයා;25365327 said:

    ලංකාවේ ගොඩක් රහතන් වහන්සෙල බිහිවුනේ සක්මන් භාවනාවෙන් කියල අහල තියෙනවා. සක්මණ වඩන ගුරු පරම්පරාවල් සෑහෙන්න තිබිල තියෙනව..:yes::yes:
    අනුරාධපුරේ වී වේලන්න බැරි තරමට රහතන් වහන්සේලා අහසින් වඩිනවලු ඒ කාලෙ...
    රුවන්මැලි චෛතියෙ ධාතු නිධන් උත්සවේට රහතන් වහන්සේලා කෝටි දෙකක් වැඩියලු. පාත්තර හෝදලා තිසා වැවේ අගල් දෙකක තෙල් තට්ටුවක් තිබ්බලු..
    :yes::yes:

    පුදුම තෙල් කෑමක්නෙ:baffled:
     
    • Haha
    Reactions: siripala1950

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,338
    113
    Buduhmaduruwo dan kale lankawata awoth monawa weida:oo: mae kohewath yana indian dial ekak kiyala baniy sinhalu
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,338
    113
    Ohoma apahasa karanna epa yako beri welawath rahat nan yanna apayak hadaganna wenawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,338
    113
    අනුරාධපුරේ වී වේලන්න බැරි තරමට රහතන් වහන්සේලා අහසින් වඩිනවලු ඒ කාලෙ...

    Dan thopila kivve ahase wadinne manasin hadagatta rupekin kiyala.awwa block wenawanan body ekene yako ahasin wedala tiyenne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අනුරාධපුරේ වී වේලන්න බැරි තරමට රහතන් වහන්සේලා අහසින් වඩිනවලු ඒ කාලෙ...

    Dan thopila kivve ahase wadinne manasin hadagatta rupekin kiyala.awwa block wenawanan body ekene yako ahasin wedala tiyenne

    body eka tiyala kohomada ban wadinne :D :D
    Manasa mulin gihin body eka passe enawada :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,338
    113
    Buduhamduruwo indian look nan dan lankawata wediyoth thopi salakanawada hithe tiyan innawa widiyatama:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,338
    113
    පෝරිසාදයා;25365445 said:
    body eka tiyala kohomada ban wadinne :D :D
    Manasa mulin gihin body eka passe enawada :P

    E kale wi welanna beri taram udin awa nan adu gane dan kale ekektwath beri une ai.pina madida
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    භිත්තිප්‍රාකාරාදියෙහි නො ගැටී ඒවා ඇති තැන් පසු කොට යාමේ ප්‍රාතිහාර්‍ය්‍යය කරන අභිඥලාභීහු ආකාශ කසිණ පඤ්චමධ්‍යානයෙන් නැගීසිට භිත්ත්‍යාදිය ආකාශය වේවා යි අධිෂ්ඨාන කෙරෙති අධිෂ්ඨාන චිත්තය ඇති වනු සමඟ ම ඒ තැන් ආකාශය වෙයි. ඉන් පසු කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒ තැන් වලින් යෙති.

    පොළොවෙහි ගැළීම මතුවීම කරන සෘධිමත්හු ආපෝකසිණ සාමාපත්තියට සමවැඳී නැගිට මෙතෙක් තන්හි පොළොව ජලය වේවායි ඉටති. ඒ සමඟම පොළොව ජලය වෙයි. ඉක්බිති ඔහු වැවක-පොකුණක ජලයෙහි ගැලෙන්නාක් මෙන් එහි ගැලෙයි. එසේ කරන කල්හි පොළොව ජලය වන්නේ සෘද්ධිමතාට පමණෙකි, සෙස්සන්ට එහි ජලයක් නැත, ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා පොළොවෙහි ගැළෙන්නා සේ ය. මතු වන කල්හි පෙනෙන්නේද පොළොවෙන් මතුවන්නා සේක. නිර්මාණය කළ ඒ ජලයෙන් නෑම පීම අත්පා සේදීම භාජනාදි වස්තූන් සේදීම යනාදියෙන් කැමති දෙයක් ද කළ හැකි ය. පොළොව තෙල් ගිතෙල් පැණි ආදිය වන ලෙස සෘද්ධිමතුන්ට නිර්මාණය කල හැකිය.

    පොළොවෙහි මෙන් අහස්හි ගමනාදි ඉරියව් පවත්වන සෘද්ධිමත්හු පඨවි කසිණ සමාපත්තියෙන් නැඟී තමාට වුවමනා අහස් පෙදෙස පොළොව වේවා යි ඉටති. එකෙණෙහි අහස පොළොව වෙයි. ඔවුහු ඒ නිර්මිත පොළොවෙහි ගමන් කරති. වාඩිවී සිටිති. නිදති. සෙස්සන්ට ඒ පොළොව නැත. ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා අහසෙහි ම ගමන් කරන ලෙසය. අහසෙහි හිඳින නිදන ලෙස ය. දියෙහි පොළොවෙහි මෙන් ගමන් කරන සෘද්ධිමත්හු ද පෘථිවිකසිණ ධ්‍යානයෙන් නැඟී ජලය පොළොව වේවා’යි ඉටා එසේ වූ පසු එය මත ගමන් කරති.

    හිර සඳ අතගෑමේ ප්‍රාතිහායර්‍යය කරන සෘද්ධිමත්හු සඳ හෝ ඉර පිරිමදිනු කැමති කල්හි අභිඥාපාදක චතුර්ථධ්‍යානයෙන් නැඟී සඳ හෝ හිර ආවර්ජනා කොට එය තමන් වෙත පැමිණේ වා යි ඥනයෙන් අධිෂ්ඨාන කෙරෙති. එකෙණෙහි ඔවුන් වෙත හිර හෝ සඳ පැමිණේ. සෘද්ධිමත්හු සෙස්සන් විසින් ළඟ ඇති දෙයක් අත ගාන්නාක් මෙන් හිර-සඳ අතගාති. ඒවා මත පය තබනු කැමති නම් එසේ කරති. වාඩි වනු කැමති නම් ඒවායේ වාඩි වෙති. කොට්ටයක් මෙන් හිසට තබා ගනු කැමති නම් එසේ කරති. මේ ප්‍රාතිහාර්‍යය සෘද්ධිමතුන් සියදෙනෙකුට දහස් දෙනෙකුට වුව ද එකවර කළ හැකිය. එයින් අහසේ චන්ද්‍ර සුර්‍ය්‍යයන්ට අමුත්තක් නොවේ. ඒවා එසේ ම අහසෙහි ගමන් කරමින් පවතී. සෘද්ධිමතුන්ට චන්ද්‍රසූයර්‍යන් වෙත ගොස් හෝ මෙහි සිට අත දිගු කොට ඒවා ස්පර්ශ කළ හැකිය.

    සෘද්ධිමත් පුද්ගලයාට අපායලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ මේ මහා ලෝකය ස්ව වශයෙහි පැවැත්විය හැකිය. දිව්‍යලෝකයට යනු කැමති නම්, මිනිස් ලොව දිව්‍යලෝකයට ළං කළ හැකිය. බ්‍රහ්ම ලෝකයට යනු කැමති නම්, මිනිස්ලොව බ්‍රහ්ම ලෝකයට ළං කළ හැකිය. දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකයන් මිනිස් ලොවට ද ලං කළ හැකිය. තථාගතයන් වහන්සේ යමාමහපෙළහර කොට දෙව් ලොවට වඩනා සේක්, යුගන්ධර පර්වතය ළං කොට පොළොවෙහි සිට එක් පයක් එහි තැබූහ. මහා මේරු පර්වතය ළං කොට අනික් පය එහි තැබූහ. බුදුරදුන් තව්තිසා දෙව් ලොවින් මිනිස් ලොවට වඩනා දිනයෙහි මුගලන් මහතෙරුන් වහන්සේ සැවැත් නුවරදී දවල් ආහාරය ගෙන තිස්යොදුනකින් ඔබ පිහිටි සංකස්ස නගරයට යනු සඳහා පිටත් වූ මහ පිරිස, සංකස්සය ශ්‍රාවස්තියට ළං කොට එකෙණෙහි ම ඒ නගරයට පැමිණවූහ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,338
    113
    පෝරිසාදයා;25365467 said:

    Mona jokes da ban mae
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    E kale wi welanna beri taram udin awa nan adu gane dan kale ekektwath beri une ai.pina madida

    ඔව් අෂ්ඨසමාපත්ති ලාභි,අභිඥාලාභි වගේ ඉර්ධිප්‍රාතිහර්ය පාන්න පුලුවන් රහතන් වහන්සේලා ඒ කාලෙම ඉපදිලා රහත්වුනා, පින් වැඩි අය,,
    මේ කාලේ ශුෂ්ක විදර්ශක රහතුන්ගෙ කාලෙ කියල කියන්නෙ... ඒ කියන්නෙ විදර්ශනා භාවනාව හොදට වඩල රහත් වෙන රහතන් වහන්සේල දැන් ඉන්නෙ.
    හැබඉ ඔය සමන්තබ්ඩ්ඩයා වගේ පොර ටෝක් දෙන කහකඩයො නෙමේ.:yes:.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    E kale wi welanna beri taram udin awa nan adu gane dan kale ekektwath beri une ai.pina madida
    Society එක Drugged & Dumb Down කරලා තියෙන්නෙ කන බොන ඒවගේ ඉඳන්, අනිත් එක මුදල් සහ Distract වෙන්න පුළුවන් මාර්ග වැඩී. වී වේලන්න බැරි තරමට කෙසේ වෙතත් සමන්තබඩ්ඩ ඉන්න එකත් පුදුමයි බං.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,338
    113
    පෝරිසාදයා;25365474 said:
    ඔව් අෂ්ඨසමාපත්ති ලාභි,අභිඥාලාභි වගේ ඉර්ධිප්‍රාතිහර්ය පාන්න පුලුවන් රහතන් වහන්සේලා ඒ කාලෙම ඉපදිලා රහත්වුනා, පින් වැඩි අය,,
    මේ කාලේ ශුෂ්ක විදර්ශක රහතුන්ගෙ කාලෙ කියල කියන්නෙ... ඒ කියන්නෙ විදර්ශනා භාවනාව හොදට වඩල රහත් වෙන රහතන් වහන්සේල දැන් ඉන්නෙ.
    හැබඉ ඔය සමන්තබ්ඩ්ඩයා වගේ පොර ටෝක් දෙන කහකඩයො නෙමේ.:yes:.

    :rofl: E kale meetath anatha un hitiye.angulimala etc mona labi da:rofl: