මේ ලගදි ඉස්කෝලේ මැච් එකකටත් ඇවිල්ල තිබ්බ නේ බන්. ඒ වෙලාවේදී වෙන්න ඇති..ape batch eke eun gema illala uncle lage batch eken... pissu huttala thaama iskole yanawa
මේ ලගදි ඉස්කෝලේ මැච් එකකටත් ඇවිල්ල තිබ්බ නේ බන්. ඒ වෙලාවේදී වෙන්න ඇති..ape batch eke eun gema illala uncle lage batch eken... pissu huttala thaama iskole yanawa
සීයට සතුටුද ගෝලයා ඉන්න තැන ගැනඅපේ සීයාගේ ගෝලයෙක්.![]()
ow ee weleමේ ලගදි ඉස්කෝලේ මැච් එකකටත් ඇවිල්ල තිබ්බ නේ බන්. ඒ වෙලාවේදී වෙන්න ඇති..
සීයාව අන්තිමටම හම්බුනේ මේකා අර පිස්සු කෙලින්න පටන්ගත්ත කාලේ. ඒ කාලේ නම් බැන බැන හිටියේ. ඉස්කෝලෙම නෙවෙයි මම හිතන්නේ. වෙන මොකක් හරි ටියුෂන් දීල තියනවා ගෙදර පන්ති දාල..සීයට සතුටුද ගෝලයා ඉන්න තැන ගැන![]()
ඉතින් බන් මොනා වුණත් ගෙවන්න ඕන USD වලින්නේ. Local currency එක අඩු වුනත් වැඩි වුණත් අදාළ නැහැනේ.USD මිලියන 400 ගත්තම exchange rate එක 10% ඩ්‍රොප් උනා නම්,
තව USD මිලියන 450 ක් ගන්න ඕන. ආයෙම 10% ක් විතර ඩ්‍රොප් වෙනවනෙ.
ඊලගට මුල් 400 ඉක්මනට ගෙවල දාන්න ඕන. රේට් එක හොද නිසා ලාබයි![]()
![]()
![]()
ඕකම 100 වතාවක් කරොත් නය නැති රටක්![]()
(Copied)
94 Richmonditesමේ ලගදි ඉස්කෝලේ මැච් එකකටත් ඇවිල්ල තිබ්බ නේ බන්. ඒ වෙලාවේදී වෙන්න ඇති..

බල්ලෙක් වත් ගනන් ගත්තේ නෑනේඔය රැවුලා බලෙන්ම තමයි හිරෙට ගියේ බන්. සෝසියල් මිඩියා වලින් කීයක් හරි හොයන් ජීවත් වෙන්න නම් කීප් හොමහරි ප්‍රසිද්දිය ගන්න ඔන. එක තමයි ඔය තාමත් කරන්නේ.