සමන්ත බඩ්ඩ ඉවරායි!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ape batch eke eun gema illala uncle lage batch eken... pissu huttala thaama iskole yanawa
    මේ ලගදි ඉස්කෝලේ මැච් එකකටත් ඇවිල්ල තිබ්බ නේ බන්. ඒ වෙලාවේදී වෙන්න ඇති..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    සීයට සතුටුද ගෝලයා ඉන්න තැන ගැන 😁
    සීයාව අන්තිමටම හම්බුනේ මේකා අර පිස්සු කෙලින්න පටන්ගත්ත කාලේ. ඒ කාලේ නම් බැන බැන හිටියේ. ඉස්කෝලෙම නෙවෙයි මම හිතන්නේ. වෙන මොකක් හරි ටියුෂන් දීල තියනවා ගෙදර පන්ති දාල..
     
    • Like
    Reactions: sakuntha1996

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    USD මිලියන 400 ගත්තම exchange rate එක 10% ඩ්‍රොප් උනා නම්,
    තව USD මිලියන 450 ක් ගන්න ඕන. ආයෙම 10% ක් විතර ඩ්‍රොප් වෙනවනෙ.
    ඊලගට මුල් 400 ඉක්මනට ගෙවල දාන්න ඕන. රේට් එක හොද නිසා ලාබයි
    🤣
    🤣
    🤣

    ඕකම 100 වතාවක් කරොත් නය නැති රටක්
    😜

    (Copied)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,861
    113
    Mother Earth
    USD මිලියන 400 ගත්තම exchange rate එක 10% ඩ්‍රොප් උනා නම්,
    තව USD මිලියන 450 ක් ගන්න ඕන. ආයෙම 10% ක් විතර ඩ්‍රොප් වෙනවනෙ.
    ඊලගට මුල් 400 ඉක්මනට ගෙවල දාන්න ඕන. රේට් එක හොද නිසා ලාබයි
    🤣
    🤣
    🤣

    ඕකම 100 වතාවක් කරොත් නය නැති රටක්
    😜

    (Copied)
    ඉතින් බන් මොනා වුණත් ගෙවන්න ඕන USD වලින්නේ. Local currency එක අඩු වුනත් වැඩි වුණත් අදාළ නැහැනේ.
     
    • Like
    Reactions: ndilshan1989

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය රැවුලා බලෙන්ම තමයි හිරෙට ගියේ බන්. සෝසියල් මිඩියා වලින් කීයක් හරි හොයන් ජීවත් වෙන්න නම් කීප් හොමහරි ප්‍රසිද්දිය ගන්න ඔන. එක තමයි ඔය තාමත් කරන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ඔය රැවුලා බලෙන්ම තමයි හිරෙට ගියේ බන්. සෝසියල් මිඩියා වලින් කීයක් හරි හොයන් ජීවත් වෙන්න නම් කීප් හොමහරි ප්‍රසිද්දිය ගන්න ඔන. එක තමයි ඔය තාමත් කරන්නේ.
    බල්ලෙක් වත් ගනන් ගත්තේ නෑනේ