මම හිතන්නේ මුල ඉඳලම කරපු මගඩියක් වෙන්න ඇති කියලා. එදිරිසිංහ ට්‍රස්ට් එක හොර ගුහාවක්. මෙයා ඒ අයගේ සෙවනේ හිටපු කෙනෙක්.
හැබැයි මෙයා බණ කියන්න දක්ෂයි. පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන්. බහුබාන්ඩික වීමෙන්ම කියන්න පුළුවන් මෙයාගේ රහත් බවේ තරම. අනික රහතෙක් තමන් එහෙමයි කියල කිය කියා යන්නේ නෑ මම අහල තියෙන විදිහට.
මට බනින්න එපා
ඒත් අපි නොදැන අකුසල කර්මයක් කරගන්න එක නවත්තන්නයි මට ඕනේ
මේ ස්වාමීන් වහන්සේගේ විස්තරයක් මම දන්නේ නැහැ
හැබැයි චීවර දාරි ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම කතා කරන එක හොද නැහැ
අපි හැමවෙල්ම සංගරත්නය සරණ යමි නේ කියන්නේ
ඒක හින්දා ගිහියන් විදියට ස්වාමීන් වහන්සේලා විවේචනය කරන එක අකුසලයක් කියලයි මට හිතෙන්නේ
හොදම දේ තමන් කැමැති දේවල් විතරක් අහන්න
ගොඨා උන්නැහෙත් වැන්දා මෙයාට.meya karanne thanikara brainwash ekak, sinhalunta owa ithin hela lokui, hamotama newei, meya passen inne prassidiyak ganna ona minissu.
ගොඨා උන්නැහෙත් වැන්දා මෙයාට.
දුමින්ද සිල්වා උන්නැහෙත් එහෙමයි.
මට පෙන්නෙ මෙකට තමා කියන්නෙ නරුම සිංහල බෞද්ධ ජාතිකවාදය කියලා.
මේ ජාතික වාදය 56 නුත් 71 නුත් වෙනස් වෙනවා.
සැහෙන්න වෙනස්.
එක අතකට මට හිතෙනවා ප්රභාකරන් හිටියානම් හරි කියලා
මෙ මුකුත් නැහැ නෙ බන්
සමන්තබද්‍රලා නැහැ, විල්පත්තු කැපිලි නැහැ
ඔව්..මෙයාට ධර්මය ගැන හොඳ දැනුමක් තියෙනව වගේම තර්කානුකූලව ඕනෙම දෙයක් හරිය කියල ඒත්තුගන්වන්ඩ හැකියාව තියෙනව..පොෂ් විදියට කාල බීල ඇඳල ජීවත් වෙලා අනිත් වැඩ ටිකත් කරන් නිවන් යන වැඩෙත් බැරි කමක් නෑ කියල කතාවක් ඔතන යන්නෙ.
ඉතින් හරිනේ bun බුදුදහම ලංකාවට උනත් ආවේ දේවානම්පියතිස්ස රාජ්‍ය අනුග්‍රහය දීලා පැහැදුන නිසා නේ, ඉන් පස්සේනේ රටේ ජනතාව බුදුදහම වාට පෙළ ගැහෙන්නේow mama thawa thenaka deka eka pol buruwek kiyala thibuna , Samantha badda janadhipathita agamathida pahadeemak thiyanam ai minissunta neththe kiyala,
yako rate maha ewunta pahaduna kiyala eka anith ewutath wenna onada.
uba kiyana widiyata Prabhakaran hitiyanam hodai thama ban
anika Saharan gahapu gahilla madi munta
මෙහෙම සීන් එකකුත් පෙනවාow mama thawa thenaka deka eka pol buruwek kiyala thibuna , Samantha badda janadhipathita agamathida pahadeemak thiyanam ai minissunta neththe kiyala,
yako rate maha ewunta pahaduna kiyala eka anith ewutath wenna onada.
uba kiyana widiyata Prabhakaran hitiyanam hodai thama ban
anika Saharan gahapu gahilla madi munta
ඉතින් හරිනේ bun බුදුදහම ලංකාවට උනත් ආවේ දේවානම්පියතිස්ස රාජ්‍ය අනුග්‍රහය දීලා පැහැදුන නිසා නේ, ඉන් පස්සේනේ රටේ ජනතාව බුදුදහම වාට පෙළ ගැහෙන්නේ
මෙහෙම සීන් එකකුත් පෙනවා
කාලයක් රටෙ ටොප් රිච් ක්ලාස් එක උනෙ ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තියෙන බුදුන්ගෙ දර්ශනය කටපුරා තියෙන සෙට් එකක් .
ඒත් ක්‍රමක්‍රමයෙන් ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදයත් එක්ක
කටපුරා බුද්ධාගම තියෙන එහෙත් රටෙ නැති කැ* වැඩ කරපු එවුන් තමා රිච් ක්ලාස් එක උනෙ.
සමන්ත භද්‍ර කියන්නෙ එවුන්ට බණ කියන එකෙක්
හා උන්ගෙ නියොජිතයා.
යුද්ධෙන් පස්සෙ මහින්දරාජපක්ෂ එක්ක ෆොම් වෙච්ච බෞද්ධ රිච් ක්ලාස් එක තමා දැන් සොෂල් මීඩියාස් හරහා රටෙ මතය කන්ට්‍රොල් කරන්නෙ
බලපන් උමන්දාවට යන උන්.
සමන්තබද්‍ර උනත් සොෂල් මීඩියාස් ව්ලඉන් නෙ ෆේමස් උනෙ
සංස්කෘතිය කඩපු ඉරාජ් ,කුඩු වික්ක දුමින්ද සිල්වා,
ඊටීඅයි සොමා සහ උන්ගෙ පවුලෙ උන්,
සැලුන් චන්දිමාල්
ඔන්න කුවෙට් කුමාරි කියලා එකකුත් සෙට් වෙලා උමන්දාවට
ඉතින් එකම තමයි මගේ point එක. මේකේ වැඩි හරියක් ඉන්නේ රාජපක්ෂට වාතයක් ගියත්"අහ්හ් හරි ෂෝක් " කියන එවුන්නේ, ඉතින් එහෙම එකේ ගෝට, මහින්ද ඔතනට ගියා කියන්නේ අනිත් එවුනුත් ඉබේම පැහැදෙන එක. හොදම උදාහරණෙ" ස " කිව්වම බුවනෙක හෝටලය ගැන රටේ වැඩි හරියක් එවුන්ට හුරේ දාල පිළිගත්තේithin yako gothata mahidata pahaduna kiyala apitath eka wenna onada, onna @erozan ta wenna ona , moko oka madamulana full time wahalek nisa.
sanmatha badda kiyanne thanikara proda karayek uge wate inna huththe dayaka sabawa kiyanne ita wada boru karayo, othana inna hema ekama oka asse inna genu pirimi aniyam case godak thiyanwa, othana godak inne hoda biz karayo , samanthayage kaha reddata muwa wela serama wahagena inne
Tiyena tarkatamanta wadagath wena deyak kara ganilla bn lida laga sangame wage anuge kunu hoyan natuwa.
![]()
මේ තියෙන්නේ උමන්දාවට ගිහින් ආවට පස්සේ පියුමි හංසමාලි ඉන්ස්ට එකට දාපු profile පික් එක.
උඹලට තේරෙනවද මොන ඕඩියන්ස් එකටද මේ අමන්ත්රණේ කරන්නේ කියලා....
Ko denna balanna iraj ta appudiyak ummandawa naggala ganna.මේ තියෙන්නේ උමන්දාවට ගිහින් ආවට පස්සේ පියුමි හංසමාලි ඉන්ස්ට එකට දාපු profile පික් එක.
උඹලට තේරෙනවද මොන ඕඩියන්ස් එකටද මේ අමන්ත්රණේ කරන්නේ කියලා....
Ko denna balanna iraj ta appudiyak ummandawa naggala ganna.![]()
ekanam maha gon wedak karala thiyenne patta wesi, oka FB giyanam okige redi gelawei
Ekama thanakin siyaluma jobs music videos, manaliyan andaweema, badu promote kireema, kabanika elawalu wikinima, etc... Thawa wikara kotiyai.Mun okkoma eka eka jaathiyen hamba karaganna un thamayi.