සමන්ත බද්‍ර රහත් වෙලා තියෙන විදිය😋😋😋

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මට බනින්න එපා
    ඒත් අපි නොදැන අකුසල කර්මයක් කරගන්න එක නවත්තන්නයි මට ඕනේ
    මේ ස්වාමීන් වහන්සේගේ විස්තරයක් මම දන්නේ නැහැ
    හැබැයි චීවර දාරි ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම කතා කරන එක හොද නැහැ
    අපි හැමවෙල්ම සංගරත්නය සරණ යමි නේ කියන්නේ
    ඒක හින්දා ගිහියන් විදියට ස්වාමීන් වහන්සේලා විවේචනය කරන එක අකුසලයක් කියලයි මට හිතෙන්නේ
    හොදම දේ තමන් කැමැති දේවල් විතරක් අහන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම හිතන්නේ මුල ඉඳලම කරපු මගඩියක් වෙන්න ඇති කියලා. එදිරිසිංහ ට්‍රස්ට් එක හොර ගුහාවක්. මෙයා ඒ අයගේ සෙවනේ හිටපු කෙනෙක්.
    හැබැයි මෙයා බණ කියන්න දක්ෂයි. පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන්. බහුබාන්ඩික වීමෙන්ම කියන්න පුළුවන් මෙයාගේ රහත් බවේ තරම. අනික රහතෙක් තමන් එහෙමයි කියල කිය කියා යන්නේ නෑ මම අහල තියෙන විදිහට.

    meya karanne thanikara brainwash ekak, sinhalunta owa ithin hela lokui, hamotama newei, meya passen inne prassidiyak ganna ona minissu.

    මට බනින්න එපා
    ඒත් අපි නොදැන අකුසල කර්මයක් කරගන්න එක නවත්තන්නයි මට ඕනේ
    මේ ස්වාමීන් වහන්සේගේ විස්තරයක් මම දන්නේ නැහැ
    හැබැයි චීවර දාරි ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම කතා කරන එක හොද නැහැ
    අපි හැමවෙල්ම සංගරත්නය සරණ යමි නේ කියන්නේ
    ඒක හින්දා ගිහියන් විදියට ස්වාමීන් වහන්සේලා විවේචනය කරන එක අකුසලයක් කියලයි මට හිතෙන්නේ
    හොදම දේ තමන් කැමැති දේවල් විතරක් අහන්න

    ethakota lama dushana , podi kollo dushana , pansale genu thiyan inna , kudu gahana, arakku bona , driving karala accident karana hamuduruwan viwechanaya karana ekath akusalda bro??

    unta niwan dakinna kiyala oya mama kiyapu serama karanna hodai kaha reddata muwa wela, ewa viwechanaya karoth akusal,

    ai ubawa pansale thiyan gal kapanawada kawuru hari
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    meya karanne thanikara brainwash ekak, sinhalunta owa ithin hela lokui, hamotama newei, meya passen inne prassidiyak ganna ona minissu.
    ගොඨා උන්නැහෙත් වැන්දා මෙයාට.
    දුමින්ද සිල්වා උන්නැහෙත් එහෙමයි.
    මට පෙන්නෙ මෙකට තමා කියන්නෙ නරුම සිංහල බෞද්ධ ජාතිකවාදය කියලා.
    මේ ජාතික වාදය 56 නුත් 71 නුත් වෙනස් වෙනවා.
    සැහෙන්න වෙනස්.
    එක අතකට මට හිතෙනවා ප්‍රභාකරන් හිටියානම් හරි කියලා
    මෙ මුකුත් නැහැ නෙ බන්
    සමන්තබද්‍රලා නැහැ, විල්පත්තු කැපිලි නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගොඨා උන්නැහෙත් වැන්දා මෙයාට.
    දුමින්ද සිල්වා උන්නැහෙත් එහෙමයි.
    මට පෙන්නෙ මෙකට තමා කියන්නෙ නරුම සිංහල බෞද්ධ ජාතිකවාදය කියලා.
    මේ ජාතික වාදය 56 නුත් 71 නුත් වෙනස් වෙනවා.
    සැහෙන්න වෙනස්.
    එක අතකට මට හිතෙනවා ප්‍රභාකරන් හිටියානම් හරි කියලා
    මෙ මුකුත් නැහැ නෙ බන්
    සමන්තබද්‍රලා නැහැ, විල්පත්තු කැපිලි නැහැ

    ow mama thawa thenaka deka eka pol buruwek kiyala thibuna , Samantha badda janadhipathita agamathida pahadeemak thiyanam ai minissunta neththe kiyala,
    yako rate maha ewunta pahaduna kiyala eka anith ewutath wenna onada.

    uba kiyana widiyata Prabhakaran hitiyanam hodai thama ban

    anika Saharan gahapu gahilla madi munta
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔව්..මෙයාට ධර්මය ගැන හොඳ දැනුමක් තියෙනව වගේම තර්කානුකූලව ඕනෙම දෙයක් හරිය කියල ඒත්තුගන්වන්ඩ හැකියාව තියෙනව..පොෂ් විදියට කාල බීල ඇඳල ජීවත් වෙලා අනිත් වැඩ ටිකත් කරන් නිවන් යන වැඩෙත් බැරි කමක් නෑ කියල කතාවක් ඔතන යන්නෙ.

    නිවනට ගියපු නියම හාමුදුරු නමක් අචාන් චා ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ඉතාම අල්පේච්ච දිවියක් ගත කල කෙනෙක්. මෙයා ඔය කියන හේතුවෙන්ම පේනවා කොලේ වහන්න උත්සහ කරන බව. කොහොම උනත් තමන් දක්ෂ වෙන්න ඕනේ ධර්මය නුවණින් විමසලා ඒ ප්‍රතිපත්තියේ පිහිටන්න.
    මේ අය ගැන FCID අය නං හොයයි කියල හිතන්න අමාරුයි පැමිණිල්ලක් නැතුව. වෙනම ගේම් එකක් ඔතන යන්නේ තමන්ගේ නම බේරාගෙන.
    මම එක උදාහරණයක් විතරක් කියන්නම්.

    ගාමිණී ආනන්ද දේවගැතියා කියනවා බාර ඔප්පු කරන්න රත්තරන් පූජ කරන්න කියලා. එහෙම කියලා කියනවා "ස්වර්ණමහල්" එකෙන් ගත්තොත් ගණන් අඩු වෙනවා කියල.

    මේ අය බිස්නස් කලේ අපේ උපාසකයෝ ඔය විදිහට අන්දලා. එහෙම දේවල් වලදී එක්කෙනෙකුට වගකීමක් පටවන්න අමාරුයි. මුන් කපටි යක්කු. හොර වැඩ වහන්න සමාජ සේවාවල් ටිකකුත් උඩින් පොඩ්ඩක් කරනවා.
    ප්‍රශ්න කරනකොට අර සමාජ සේවා තමයි පෙන්නන්නේ.
     
    • Like
    Reactions: kinkon

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ow mama thawa thenaka deka eka pol buruwek kiyala thibuna , Samantha badda janadhipathita agamathida pahadeemak thiyanam ai minissunta neththe kiyala,
    yako rate maha ewunta pahaduna kiyala eka anith ewutath wenna onada.

    uba kiyana widiyata Prabhakaran hitiyanam hodai thama ban

    anika Saharan gahapu gahilla madi munta
    ඉතින් හරිනේ bun බුදුදහම ලංකාවට උනත් ආවේ දේවානම්පියතිස්ස රාජ්‍ය අනුග්‍රහය දීලා පැහැදුන නිසා නේ, ඉන් පස්සේනේ රටේ ජනතාව බුදුදහම වාට පෙළ ගැහෙන්නේ
     
    • Like
    Reactions: JINX_XNIJ

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ow mama thawa thenaka deka eka pol buruwek kiyala thibuna , Samantha badda janadhipathita agamathida pahadeemak thiyanam ai minissunta neththe kiyala,
    yako rate maha ewunta pahaduna kiyala eka anith ewutath wenna onada.

    uba kiyana widiyata Prabhakaran hitiyanam hodai thama ban

    anika Saharan gahapu gahilla madi munta
    මෙහෙම සීන් එකකුත් පෙනවා

    කාලයක් රටෙ ටොප් රිච් ක්ලාස් එක උනෙ ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තියෙන බුදුන්ගෙ දර්ශනය කටපුරා තියෙන සෙට් එකක් .
    ඒත් ක්‍රමක්‍රමයෙන් ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදයත් එක්ක
    කටපුරා බුද්ධාගම තියෙන එහෙත් රටෙ නැති කැ* වැඩ කරපු එවුන් තමා රිච් ක්ලාස් එක උනෙ.
    සමන්ත භද්‍ර කියන්නෙ එවුන්ට බණ කියන එකෙක්
    හා උන්ගෙ නියොජිතයා.
    යුද්ධෙන් පස්සෙ මහින්දරාජපක්ෂ එක්ක ෆොම් වෙච්ච බෞද්ධ රිච් ක්ලාස් එක තමා දැන් සොෂල් මීඩියාස් හරහා රටෙ මතය කන්ට්‍රොල් කරන්නෙ

    බලපන් උමන්දාවට යන උන්.
    සමන්තබද්‍ර උනත් සොෂල් මීඩියාස් ව්ලඉන් නෙ ෆේමස් උනෙ
    සංස්කෘතිය කඩපු ඉරාජ් ,කුඩු වික්ක දුමින්ද සිල්වා,
    ඊටීඅයි සොමා සහ උන්ගෙ පවුලෙ උන්,
    සැලුන් චන්දිමාල්
    ඔන්න කුවෙට් කුමාරි කියලා එකකුත් සෙට් වෙලා උමන්දාවට

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් හරිනේ bun බුදුදහම ලංකාවට උනත් ආවේ දේවානම්පියතිස්ස රාජ්‍ය අනුග්‍රහය දීලා පැහැදුන නිසා නේ, ඉන් පස්සේනේ රටේ ජනතාව බුදුදහම වාට පෙළ ගැහෙන්නේ

    ithin yako gothata mahidata pahaduna kiyala apitath eka wenna onada, onna @erozan ta wenna ona , moko oka madamulana full time wahalek nisa.

    sanmatha badda kiyanne thanikara proda karayek uge wate inna huththe dayaka sabawa kiyanne ita wada boru karayo, othana inna hema ekama oka asse inna genu pirimi aniyam case godak thiyanwa, othana godak inne hoda biz karayo , samanthayage kaha reddata muwa wela serama wahagena inne

    මෙහෙම සීන් එකකුත් පෙනවා

    කාලයක් රටෙ ටොප් රිච් ක්ලාස් එක උනෙ ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තියෙන බුදුන්ගෙ දර්ශනය කටපුරා තියෙන සෙට් එකක් .
    ඒත් ක්‍රමක්‍රමයෙන් ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදයත් එක්ක
    කටපුරා බුද්ධාගම තියෙන එහෙත් රටෙ නැති කැ* වැඩ කරපු එවුන් තමා රිච් ක්ලාස් එක උනෙ.
    සමන්ත භද්‍ර කියන්නෙ එවුන්ට බණ කියන එකෙක්
    හා උන්ගෙ නියොජිතයා.
    යුද්ධෙන් පස්සෙ මහින්දරාජපක්ෂ එක්ක ෆොම් වෙච්ච බෞද්ධ රිච් ක්ලාස් එක තමා දැන් සොෂල් මීඩියාස් හරහා රටෙ මතය කන්ට්‍රොල් කරන්නෙ

    බලපන් උමන්දාවට යන උන්.
    සමන්තබද්‍ර උනත් සොෂල් මීඩියාස් ව්ලඉන් නෙ ෆේමස් උනෙ
    සංස්කෘතිය කඩපු ඉරාජ් ,කුඩු වික්ක දුමින්ද සිල්වා,
    ඊටීඅයි සොමා සහ උන්ගෙ පවුලෙ උන්,
    සැලුන් චන්දිමාල්
    ඔන්න කුවෙට් කුමාරි කියලා එකකුත් සෙට් වෙලා උමන්දාවට

    බලපන් උමන්දාවට යන උන්.
    සමන්තබද්‍ර උනත් සොෂල් මීඩියාස් ව්ලඉන් නෙ ෆේමස් උනෙ
    සංස්කෘතිය කඩපු ඉරාජ් ,කුඩු වික්ක දුමින්ද සිල්වා,
    ඊටීඅයි සොමා සහ උන්ගෙ පවුලෙ උන්,
    සැලුන් චන්දිමාල්
    ඔන්න කුවෙට් කුමාරි කියලා එකකුත් සෙට් වෙලා උමන්දාවට

    menna me unmanthakayo nisa wenna athi umandawa kiyala hadenna aththe.
    aruth balapan make up dagena inne hariyata porn star wage, ena wesawal tikath thadata adan enawa, ithin owa bala bala wikurthi lingika ashwada, ( genu leak karan jangiya theman, pirimi kelin karan) awida awida inanwa, ita passe kala gedara gihin athana dekapuwa hitha hitha niwan yanna hadanawa

    dan methane Samantha baddage hoda kiyana ewun kee denek ara patis achchuwa balala tractor padinna adda
     
    Last edited:

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    Tiyena tarka 😂😂 tamanta wadagath wena deyak kara ganilla bn lida laga sangame wage anuge kunu hoyan natuwa. 😂
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ithin yako gothata mahidata pahaduna kiyala apitath eka wenna onada, onna @erozan ta wenna ona , moko oka madamulana full time wahalek nisa.

    sanmatha badda kiyanne thanikara proda karayek uge wate inna huththe dayaka sabawa kiyanne ita wada boru karayo, othana inna hema ekama oka asse inna genu pirimi aniyam case godak thiyanwa, othana godak inne hoda biz karayo , samanthayage kaha reddata muwa wela serama wahagena inne
    ඉතින් එකම තමයි මගේ point එක. මේකේ වැඩි හරියක් ඉන්නේ රාජපක්ෂට වාතයක් ගියත්"අහ්හ් හරි ෂෝක් " කියන එවුන්නේ, ඉතින් එහෙම එකේ ගෝට, මහින්ද ඔතනට ගියා කියන්නේ අනිත් එවුනුත් ඉබේම පැහැදෙන එක. හොදම උදාහරණෙ" ස " කිව්වම බුවනෙක හෝටලය ගැන රටේ වැඩි හරියක් එවුන්ට හුරේ දාල පිළිගත්තේ
     
    • Like
    Reactions: SLK_sri

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ තියෙන්නේ උමන්දාවට ගිහින් ආවට පස්සේ පියුමි හංසමාලි ඉන්ස්ට එකට දාපු profile පික් එක.
    උඹලට තේරෙනවද මොන ඕඩියන්ස් එකටද මේ අමන්ත්රණේ කරන්නේ කියලා....
    මුන් අමුතුම subculture එකක් මේ රටේ හදාගෙන උන්ව මාකට් කරගැනිල්ලක් තියෙන්නෙ.
     
    Attachments

    • 3E113DBD-F99B-4F4E-A0BE-3FA6B0B53F49.jpeg
      3E113DBD-F99B-4F4E-A0BE-3FA6B0B53F49.jpeg
      84.4 KB · Views: 132
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Tiyena tarka 😂😂 tamanta wadagath wena deyak kara ganilla bn lida laga sangame wage anuge kunu hoyan natuwa. 😂

    ubath umandawe dayaka sabawa inna ekekda, nethnam ube baduwata ehe ekek ketuwada

    මේ තියෙන්නේ උමන්දාවට ගිහින් ආවට පස්සේ පියුමි හංසමාලි ඉන්ස්ට එකට දාපු profile පික් එක.
    උඹලට තේරෙනවද මොන ඕඩියන්ස් එකටද මේ අමන්ත්රණේ කරන්නේ කියලා....

    ekanam maha gon wedak karala thiyenne patta wesi, oka FB giyanam okige redi gelawei
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මේ තියෙන්නේ උමන්දාවට ගිහින් ආවට පස්සේ පියුමි හංසමාලි ඉන්ස්ට එකට දාපු profile පික් එක.
    උඹලට තේරෙනවද මොන ඕඩියන්ස් එකටද මේ අමන්ත්රණේ කරන්නේ කියලා....
    Ko denna balanna iraj ta appudiyak ummandawa naggala ganna. :ROFLMAO::LOL:👏🤮
     
    • Haha
    Reactions: SLK_sri

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    උබල හිත කිළිටි කර ගන්න එපා. උන් රැස් කරන පව් පින් උන්ට තමයි. තරහ යනව තමයි. ඒත් හිත පාලනය කර ගන්න. මටත් තරහ ගියා. ඒත් බල්ලොන්ට ගල් ගහල වැඩක් නෑ බන්. :yes:
    relax-mind-body-3.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Mun okkoma eka eka jaathiyen hamba karaganna un thamayi.
    Ekama thanakin siyaluma jobs music videos, manaliyan andaweema, badu promote kireema, kabanika elawalu wikinima, etc... Thawa wikara kotiyai.

    Wena aththe siduhath kumarayata hama sapakma thibila epa wela nissaranaya dakala niwan awabodaya. Eth mehema ayage aththatama kare, kisi deyak nathuwa duppath kama nisama pawadi wela, eken microbiology degree gahala, business trend hadamin uparimaya danaya ras karaganeema...

    Chethanawen, karmaya theeranaya wei.
     
    • Like
    Reactions: castellain

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    සෝයා මිට් එකත් දෙකට පලලා අල හොදි එක්ක කාලා දුක්කිත ජීවිත ගත කරන නිගන්ඨ බෞද්දයිනි. අන් සැපතට ඊර්ශ්‍යා නොකරව්