සමන්ත බද්‍ර රහත් වෙලා තියෙන විදිය😋😋😋

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔව්..මෙයාට ධර්මය ගැන හොඳ දැනුමක් තියෙනව වගේම තර්කානුකූලව ඕනෙම දෙයක් හරිය කියල ඒත්තුගන්වන්ඩ හැකියාව තියෙනව..පොෂ් විදියට කාල බීල ඇඳල ජීවත් වෙලා අනිත් වැඩ ටිකත් කරන් නිවන් යන වැඩෙත් බැරි කමක් නෑ කියල කතාවක් ඔතන යන්නෙ.
    Pancha kamayata giju karanna krama hadala posh widiyata niwan yanna. Mokadda ba e class eka? :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    සෝයා මිට් එකත් දෙකට පලලා අල හොදි එක්ක කාලා දුක්කිත ජීවිත ගත කරන නිගන්ඨ බෞද්දයිනි. අන් සැපතට ඊර්ශ්‍යා නොකරව්

    Kisidu irshawak natha, thama sapatha wara nageemen pathwa athi unmadayama obawa pawehi helai.
     
    • Like
    Reactions: castellain

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Pancha kamayata giju karanna krama hadala posh widiyata niwan yanna. Mokadda ba e class eka? :rolleyes:
    තර්කය මතම ගොඩයන විදිය උගන්වන ක්ලාස් එකක්..තට්ටෙ ගාල ‍රැවුල කපල සිවුරක් ඇඳන් කරන දේම ඩෙනිමක් ඇඳල කොන්ඩෙ ‍රැවුල වවල පොස් විදියට කරගන්ඩ පුලුවන් වගේ කතාවක්..

    අර මහත සුන්දරී එක්ක මොකක් හරී ලීක් උනොත් මම රහත් වෙලා,කෙලෙස් නෑ,නිවන සුවර් මස් වලින් සෑදිච්ච (හෝ සතර මහා භූත ධාතු) මෙව්ව එකක් මහත සුන්දරීගෙ මෙව්ව එක තුල එහා මෙහා යාමක් හැර කාමමිත්‍යචාරය නෙවෙයි වගේ කතාවක් කියල සමන්තබඩ්ඩ..එතකොට "එහෙයි" කියල අනිත් සෙට් එකත් ඒකම ෆලෝ කරයි..තේරුනැයි? 😇
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,704
    4,448
    113
    118428449_10216894025051091_5776086783610685223_n.jpg


     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Othanata yana agra daayakayo tika kauda balapan okkoma hodatama marcket karanna puluwan aya. Samanya minissu giya kiyala othana photos gagaha danne nahane. Umandawa hoda profitable company ekak. Hodata marcketing karana.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,431
    49,804
    113
    සේදවත්ත
    යකෝ මේ පටාචාරා නිරුවතින් ආවම දැහැන තියාගෙන හිටපු දර්ශනයක් නේ. කෙල්ලෙක් ඇදුමක් ඇදන් ආවම මැරෙන්න හදන්නේ . ලංකාවේ උන් බුද්ධ ධර්මය අදහන්නේ ශෝ එකටනේ හරය දන්නේ නෑනේ
     
    • Like
    • Love
    Reactions: Candid-B and stasia

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොරලැස්ගමුවෙ සැලොන් බඩ්ඩක් නෙහ් ?


    :yes: :sneaky:

    යකෝ මේ පටාචාරා නිරුවතින් ආවම දැහැන තියාගෙන හිටපු දර්ශනයක් නේ. කෙල්ලෙක් ඇදුමක් ඇදන් ආවම මැරෙන්න හදන්නේ . ලංකාවේ උන් බුද්ධ ධර්මය අදහන්නේ ශෝ එකටනේ හරය දන්නේ නෑනේ

    උඹ දැන් කියන්නේ මේ සුන්දර යුවතියන් සියලු දෙනාම මෙතනට ආවේ සිහි විකල්ලෙන් කියලද ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය ෆොටො එකෙ ඉන්න කෙල්ලත් සැලොන් එකක් තියෙන කෙනෙක් .
    සැලොන් බඩ්ඩක් තමා. නම චාම්‍යා
    ගොඨා උන්නැහෙත් මෙයාට

    (සමන්ත බඩ්ඩට) වැඳ වැඳ හිටියා කාලයක් .
    ඒ වගෙම ඔය චාම්‍යා කෙල්ලත් පොහොට්ටුවෙ තමා
    මට පෙන්නෙ පොඩි උන්ගෙ පෙළ පොතෙ තියෙන බුද්ධ ජීවිතෙ සමන්ත බඩ්ඩ ජීවමාන කරන්න හදන සීන් එකක් තියෙන්නෙ .
    දැන් කියාවි පටාචාර හෙලුවෙන් බුදුන් ගාවට ආව එකෙ මෙහෙම ආව එකෙ අවුලක් නැහැ කියලා.
    බුදුන් කහවනු තිස් හය කොටියක් වටින ජේතවනාරාමෙ හිටිය එකෙ මෙක මොකක්ද කියලා සාධාරණි කරනය කරන්නත් පුලුවන් .
    හා නැද්ද ?

    හැබැයි ඉතිං ගොඩක් බුදුන් උනත් දෙසාපු බණ ප්‍රසිද්ධ සූත්‍ර
    ඉහල කුලවල සිටුවරු ,මැතිවරු වගෙ එවුන්ට කියාපුවනෙ?
    සාමාන්‍ය ගැමියාට කියාපු බණ නැහැ නෙ ?

    වජ්ජීන්ට සප්ත අපරිහාණි ධර්ම
    සිඟාලොවාද සූත්‍රය සිඟාක සිටු පුත්‍රයට.
    අනෙ පිඬුත් සිටුවරයෙක් නොවැ.

    පටාචාරා උනත් සිටු දියණියක්.
    යසකුල පුත්‍රයා ,භද්දවග්ගිය කුමාරවරු
    තුන්බෑ ජටිලයන් ,විශාකා, සුජාතා සිටු දියනිවරු
    අංගුලිමාල උනත් රාජකීය පුරොහිතගෙ පුතා නොවැ.

    කෝ කැලෙ දර කපන්නාට ,ගමෙ කුඹලාට, කිව්ව බණ ?
    සුනීතලාට සෝපාකලාට ,රජ්ජුමාලාට දෙසපු සූත්‍ර ?

    ගැටළු ඇති තැන් ගොඩයි පුතා.
    අනෙ මන්දා මන් බෞද්ධ විරොධියෙක් වෙවිද මෙව්වා කතා කරලා ?

    අහලා නැති උනාට අකුරු දන්නවානෙ
    කියවලා බලපන් සූත්‍ර පිටකය
    ඔය හැමොම මාර්ගපල ලබපු සූත්‍ර තියනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අහලා නැති උනාට අකුරු දන්නවානෙ
    කියවලා බලපන් සූත්‍ර පිටකය
    ඔය හැමොම මාර්ගපල ලබපු සූත්‍ර තියනවා
    මා ගැඹුරට කියවා නැත.
    අධ්‍යනය කිරිමය කැමැත්තෙමි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගොඨා උන්නැහෙත් වැන්දා මෙයාට.
    දුමින්ද සිල්වා උන්නැහෙත් එහෙමයි.
    මට පෙන්නෙ මෙකට තමා කියන්නෙ නරුම සිංහල බෞද්ධ ජාතිකවාදය කියලා.
    මේ ජාතික වාදය 56 නුත් 71 නුත් වෙනස් වෙනවා.
    සැහෙන්න වෙනස්.
    එක අතකට මට හිතෙනවා ප්‍රභාකරන් හිටියානම් හරි කියලා
    මෙ මුකුත් නැහැ නෙ බන්
    සමන්තබද්‍රලා නැහැ, විල්පත්තු කැපිලි නැහැ
    ඊයේ Chandimal ඔය දාල තියෙන්නෙ

    Screenshot_2020-08-31-16-58-00-187_com.facebook.katana.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඊයේ Chandimal ඔය දාල තියෙන්නෙ

    View attachment 91161
    එහෙනම් ඉතිං රාජ්‍ය අනුග්‍රහයත් ඇතිනෙ ?ආයෙ මොටද බයවෙන්නෙ
    දැන් මල්වතු අශ්ගිරි රිංගන්න ඔනි නැහැ
    කෙලින්ම උමන්දාවට ගියා රටකරවන හැටි උපදෙසක් ගත්තා.