සමන්ත බද්‍ර හිමිගේ ධර්මය සහ තර්ක

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    uba rahathan wahanse kenek dekala tiyenawada hikmunu charithayak kiyanne.ape local hamduruwoi,buduhamduruwge pilima tikak dekalane uba oya hithe mawagena inne.hikmima tiyenne atha udin atha tiyala bima balagena inna eka newe.hikmim tiyenne manase.kisima dekin salen nethi bawa.atha payak wisik kara kiyala hikmima bidenawanan eka hikmima newe.ubalath sinhala sapradayata ahuwela.buddagama kiyala igena gena tiyenne sampradaya

    අනේ ගොනෝ.... හික්මුනු සිතක් සහිත පුද්ගලයා අනිවාර්යෙන් ක්‍රීයාවෙන් ශාන්ත වෙනවා.. උඹ වැඩි ඹනි නෑ කරණියමෙත්ත සුත්‍රය කියවල වරෙන්.. මොහයනිසා අනිකාව නින්දිත විදිහට විවේචනය කරන්නේ... කිසිසේත්ම රහත්නමක් විය නොහැකී..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Api wesak samarana eka:confused:

    මාහායාන අගමයි තේරවාදයයි පටලව ගන්න එපා...

    පෙරහැරවල්, උත්සව ඹය එකී මේකී නොකී හැමදෙයක්ම තෙරවාදයට බලෙන් කැව්ව දේවල් තේරවාදය තුල අතහැරීම පමණයි අපි ප්‍රගුණ කිලයුත්තේ

    උඹලා මාහායානය අදහනවනන් ඒ විදිහට ඉඳහන් පලයන් ජපානෙට වද නොදී...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,460
    67,798
    113
    අනේ ගොනෝ.... හික්මුනු සිතක් සහිත පුද්ගලයා අනිවාර්යෙන් ක්‍රීයාවෙන් ශාන්ත වෙනවා.. උඹ වැඩි ඹනි නෑ කරණියමෙත්ත සුත්‍රය කියවල වරෙන්.. මොහයනිසා අනිකාව නින්දිත විදිහට විවේචනය කරන්නේ... කිසිසේත්ම රහත්නමක් විය නොහැකී..

    uba kiryawa kiyanne atha paya hellenda ekeda?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Api wesak samarana eka:confused:

    :rofl::rofl::rofl::rofl:

    giphy.gif
     
    Last edited:

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    THIS IS MY OPINION ON THIS MATTER.


    සමන්තභද්‍ර හිමි සහ මනස්ඍෂ්ටික ප්‍රලාපතාව


    කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධයකි. මෙය ව්‍යාධික මුසාවාදය හෙවත් Pathological lying වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දක්වන අතර Pseudologia fantastica, Mythomania යන නම්වලින් ද එය හඳුන්වයි. ....

    VISIT TO BELOW LINK for more

    http://www.elakiri.com/forum/showthread.php?t=1787952&referrerid=558239
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    when I listen to Samantha badra and then to galigamuwe gnanadeepa it feels like he is preaching something totally different to what Buddha said .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,330
    32,043
    113
    එළකිරි එකේ ගොඩක් post වැටුනා මේ ගැන මමත් ඒවගේ තිබුන ලින්ක් වලින් ගිහින් වීඩියෝ කිහිපයක් බැලුවා ඒවගෙන් මට තේරුණු කරුණු කිහිපයක් කියන්න හිතුනා. මේවා මට නිකම් හිතුන ඒවා , ඔයාලටත් ඒ වගේ හිතෙනවනම් කියන්න

    1. සමන්ත බද්‍ර හිමියන්ට ධර්ම කරනු පිලිබදව විශාල දැනුමක් තියෙනවා
    2. ත්‍රිපිටකය පිළිබද විශාල දැනුමක් තිබෙනවා
    3. ත්‍රිපිටකය පිළිබද ඒ හිමියන් තරම් දන්නා වෙනත් කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්නේ ඒක සමහරවිට ඇත්ත වෙන්නත් ඇති .
    4. තමන් වෙත සියලු දෙනා අවනත කර ගැනීමේ ආසාවක් පවතින බව
    5. තමන් තරම් ධාර්මික දැනුමක් තිබෙන කෙනෙක් වෙන නොමැති බව පෙන්වීමට සැම විටම උත්සහ කරයි
    6.තමන් රහත් වී ඇත කියලා සත්‍ය වශයෙන්ම සිතාගෙන කටයුතු කරන බව , මොකද අංග චලන සහ අදහස් ප්‍රකාශ කරන ආකාරය හොදින් බලන්න .වෙනස් පාර්ශව ඕනෑම ගැටළුවක් ඉදිද්රිපත් කරනකොට දොසරෝපණ ඉදිද්රිපත් කරන අවස්ථාවල කිසිම කැලබිලි ගතියක් පෙන්නේ නෑ බොහොම නිරවුල්ව සැහැල්ලුවෙන් කරුණු ඉදිද්රිපත් කරනවා , ඒ ඉදිරිපත් කරන ආකාරයෙන් ඒවා නිවැරදි බව හැගෙනවා . නමුත් ඒ ධර්ම කරුණු වල නිවරදි බව හරියටම දැනගන්න තරම් දහම් දැනුමක් මට නම් නෑ

    *** මට හිතෙන්නේ සමන්ත බද්‍ර හිමියන් තමන් රහත් වී ඇති බව සිතගෙනම කටයුතු කරන බව, තමන් රහත් වී ඇති බව බොරුවට පවසා අන් අය නොමග යැවීමේ අදහසින් පවසන ආකාරයක් නෙමෙයි පෙනෙන්නේ . කලින් කිවුවා වගේ තමන් රහතෙකි යැයි සිතගෙනම කටයුතු කරන අයුරක්

    කිසිම දිනෙක මේ හාමුදුරුවන් සමග අභියෝගයකට කිසිම කෙනෙක් යන්නේ නැති වෙයි

    නුවන ඇත්තා අභියෝග නොකරයි. ඔහු ඔහුගේ අරමුණ කරා යයි.:yes: ඉතිං මෙහෙම කෙනෙක් එක්ක අබියෝගයට යන්නෙ නැතුව තමන්ගෙ අරමුණට යන්න.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    1./ 2.දේශනා වලින් ඒක වැටහෙනවා
    3.ඔනා තරම් ඉන්නවා
    4./5. වෙන්න පුලුවන්.
    6.එතුමන් රහත් උවත් නැතත් අපිට කිසි වගතුවක් නැත එය එතුමාටය. එතුමන් ගෙ දේශනා සත්‍යද යන්න බුද්දියෙන් විමසන්න සත්‍යනම් පිලිපදින්න. නැතිනම් අමතක කර මගහරින්න.
    එතුමන් කරන දෑ එතුමන් ගෙනයනවා සීම ඔබ කරන දෑ ඔබ ගෙනයාවි.

    රෙප්