සමන්ත බද්‍ර හිමි විවෘත කල ෆෙරාරිය

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මොනවා උනත්,මේ වගේ වාහන තව ගෙන්න ඕන.ඕව හොඳට පාරේ එහා මෙහා යනකොට හාලි වලටත් ඉබේම අවසරය ලැබෙයි.අපේ පති වලට තමා ඔය වගේ යන්න පුළුවන් වාහන හරියන්නේ.කිලෝමීටර් ගණන් එක දිගට පේන පාලු පාරවල් තියෙන්නේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,213
    113
    මොනවා උනත්,මේ වගේ වාහන තව ගෙන්න ඕන.ඕව හොඳට පාරේ එහා මෙහා යනකොට හාලි වලටත් ඉබේම අවසරය ලැබෙයි.අපේ පති වලට තමා ඔය වගේ යන්න පුළුවන් වාහන හරියන්නේ.කිලෝමීටර් ගණන් එක දිගට පේන පාලු පාරවල් තියෙන්නේ.
    mu kohomada ban mechara salli hoyanne
    photo gahala
    mageth yaluwo inna weddings events karana habay bike eke yanne
    event eka dawasata hire karanawa wahaneyak :rofl:
     
    • Like
    Reactions: MAHESH80

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    mu kohomada ban mechara salli hoyanne
    photo gahala
    mageth yaluwo inna weddings events karana habay bike eke yanne
    event eka dawasata hire karanawa wahaneyak :rofl:
    ඉවෙන්ට් මැනේජ් කරනවා කියන එකයි කන්ටෙන්ට් මැනේජ් කරනවා කියන එකයි ඉගෙන ගත්තට විතරක් කරන්න බෑ.එකට අදාළ පවුර්ශයක් උපතින් ගේන්න ඕන.එහෙම වැඩකරන මිනිස්සු දැක්කම අනිත් අයට හිතෙන්නේ වාසනාව කියල.නෑ හරියට වැඩක් කරනවා කියන එක වෙනම ලොකු කතාවක්.එක වෙලාවට වැඩ කරන එකේ ඉඳන්ම බැඳිලා තියනවා.මමත් අවුරුදු 7-8 කාලේ ඉඳන් සල්ලි හන්ඹ කළා.අපේ පොඩි කාලේ මේ වගේ නෙමේ හරිම දුෂ්කර අමාරු එකක්.ඒ කලේ ලංකාව අපායක්.එකයි අපිට දැන් තත්වය උනත් ගානක් නැත්තේ.මාත් එක්ක බොල් පොලපු කොල්ලෝ ගොඩදෙනෙක් අදත් කුලී වැඩ කරනවා.මේ ළමයත් මොලේ හරියට පාවිච්චිකරලා,වැඩේට ගරු කරලා ,වෙලාවට වැඩකරනවා ඇති.එතකොට සල්ලි වී ගානට හොයන්න පුළුවන්.
     
    • Like
    Reactions: sakuntha1996

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    dakke nadda bouquet eka ehenma wisikala
    redda ethana dala giya
    qualities naha porage
    Video karana ekaa ewa ayin karaada danne ne? Hamuduruwa daanna muu aai pansalata ennepai, ethakota ayin kalaada danne ne?

    Hamuduru waahaneta negala innakota kawuda owa as kara kara inne?
    ------ Post added on Jan 10, 2022 at 8:49 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉවෙන්ට් මැනේජ් කරනවා කියන එකයි කන්ටෙන්ට් මැනේජ් කරනවා කියන එකයි ඉගෙන ගත්තට විතරක් කරන්න බෑ.එකට අදාළ පවුර්ශයක් උපතින් ගේන්න ඕන.එහෙම වැඩකරන මිනිස්සු දැක්කම අනිත් අයට හිතෙන්නේ වාසනාව කියල.නෑ හරියට වැඩක් කරනවා කියන එක වෙනම ලොකු කතාවක්.එක වෙලාවට වැඩ කරන එකේ ඉඳන්ම බැඳිලා තියනවා.මමත් අවුරුදු 7-8 කාලේ ඉඳන් සල්ලි හන්ඹ කළා.අපේ පොඩි කාලේ මේ වගේ නෙමේ හරිම දුෂ්කර අමාරු එකක්.ඒ කලේ ලංකාව අපායක්.එකයි අපිට දැන් තත්වය උනත් ගානක් නැත්තේ.මාත් එක්ක බොල් පොලපු කොල්ලෝ ගොඩදෙනෙක් අදත් කුලී වැඩ කරනවා.මේ ළමයත් මොලේ හරියට පාවිච්චිකරලා,වැඩේට ගරු කරලා ,වෙලාවට වැඩකරනවා ඇති.එතකොට සල්ලි වී ගානට හොයන්න පුළුවන්.
    mek aththa ape rate aya hithanne campus (privet ho government )
    gihin doctor ,engineer wage deyak karanne nathnam
    salli hewwoth u kudu karayek nathnam money laundry karan ekek kiyala

    Video karana ekaa ewa ayin karaada danne ne? Hamuduruwa daanna muu aai pansalata ennepai, ethakota ayin kalaada danne ne?

    Hamuduru waahaneta negala innakota kawuda owa as kara kara inne?
    ------ Post added on Jan 10, 2022 at 8:49 AM

    kalabalayak nahane , e tika karanna 10s wadipura yawi
     
    • Like
    Reactions: BumbleB

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    dakke nadda bouquet eka ehenma wisikala
    redda ethana dala giya
    qualities naha porage
    ඌ හාමුදුරුවන්ට බයේ හිටියේ.(ගරු කිරීමට වැඩ එහා ගිය දෙයක් පේනවා).බය උනාම අනිත් ඒවා අමතක වෙන එක සාමාන්‍ය අත්දකීම් අඩු අයට වෙන දෙයක්.පොඩි එකෙක්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    580041.jpg