සමන්ත බද්‍ර හිමි සහ කෝච්චියට බෙල්ල තැබීම.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සමන්ත බද්‍ර හිමි සහ කෝච්චියට බෙල්ල තැබීම.

    අනිත් දේවල්න එක්ක එකග උනේ නැති උනත් මේ කතාවනම් ඇත්ත.

    • Like
    Reactions: westpra
    Oct 13, 2016
    2,675
    276
    0
    avatar496236_4.gif
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මේකෙදි විතරක් නෙමෙයි.90%ක් තැන් වලදී මේ හිමි මද්යස්තයි.විවුර්තයි.වෙලා තියෙන්නේ කියන දේ ගැන හිතන්න තරම් අපි open minded නෑ .වෙන ආගම් වල ය වගේම පොතේ තියෙන ඒවා එක්ක තමයි අපිත් මනින්නේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේකෙදි විතරක් නෙමෙයි.90%ක් තැන් වලදී මේ හිමි මද්යස්තයි.විවුර්තයි.වෙලා තියෙන්නේ කියන දේ ගැන හිතන්න තරම් අපි open minded නෑ .වෙන ආගම් වල ය වගේම පොතේ තියෙන ඒවා එක්ක තමයි අපිත් මනින්නේ.

    විඩක් කැමති විඩක් අකමැති මන් නම් සමහර දේවල් වලට එකග නෑ. හැබැයි මට හිතෙනවා අපි එහෙම එකග නැති වෙන්න පුංචි කාලෙ ඉදන් අපේ ඔලු වලට දාල තිබ්බ පොතේ තියන දේවල් සහ අපේ සංස්කෘතිය නිසා කියලා. සමහර විට ඒ දේවල් අහකින් තියලා අපි ඔයි කියන දේවල් ඇහුවොත් මේ දේවල් මීට වඩා දැනෙන පුලුවන්. මට හිතෙන විදිය. පුද්ගලික ජීවිතේ හෝ සිදුවීක් කරන කියන ඒව ගැන නෙවෙයි. :yes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේකෙදි විතරක් නෙමෙයි.90%ක් තැන් වලදී මේ හිමි මද්යස්තයි.විවුර්තයි.වෙලා තියෙන්නේ කියන දේ ගැන හිතන්න තරම් අපි open minded නෑ .වෙන ආගම් වල ය වගේම පොතේ තියෙන ඒවා එක්ක තමයි අපිත් මනින්නේ.

    true
     
    kal00

    Active member
  • Feb 7, 2009
    544
    120
    43
    මේකෙදි විතරක් නෙමෙයි.90%ක් තැන් වලදී මේ හිමි මද්යස්තයි.විවුර්තයි.වෙලා තියෙන්නේ කියන දේ ගැන හිතන්න තරම් අපි open minded නෑ .වෙන ආගම් වල ය වගේම පොතේ තියෙන ඒවා එක්ක තමයි අපිත් මනින්නේ.

    Agree :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Hamuduruvange , Meat kana talk eka vitharai pili ganna amaru. Anith ideas nam, Darsanikai, Buddhimath . Methuma Lankave inna samahara Hamuduruvanta vada nam Hodai.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හරි හරි .. මෙතැනදී විතරක් එකඟයි කියන්නේ ඉස්සරහටත් එකඟ වෙනවා තමා ..
    ඕක තමා චින්තනය වෙනස් වෙන්න පටන් ගන්න මූලික තැන !