සමන්ත බද්‍ර vs කිරිබත්ගොඩ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕකුන් ඔක්කොම එකයි.සෝම හාමුදුරුවෝ විතරයි රටට වැඩක් කරේ.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කාගෙවත් අනුගාමිකයකු නොවී ධර්මයේ අනුගාමිකයකු වෙන එක තමයි හොඳ .....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Bump
    මොකක්ද බන් මේ දවස්වල අර ශ්‍රද්ධ එකේ හාමදුරුවෝයි, සමන්තභද්‍ර හාමුදුරුවෝයි අතර තියෙන මත ගැටුම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මට නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ සමහර වැඩ අල්ලන්නෙ නෑ. හැබැයි සමන්ත බඩ්ඩය කටක් ඇරියොත් ධර්මය විනාශ කරන එක තමයි කරන්නෙ.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කියන්නෝ කෙසේ කීවත්...
    ශ්‍රාවකයා බුද්ධිමත් විය යුතුමය...

    හරි හෝ වැරදි හෝ නන් දොඩන අයගේ තත්වය
    අවබෝධ කරගැනීමේ ශක්තිය
    ස්වභාවයෙන්ම පහළ කරගැනීමේ හැකියාව අප තුළ ඇත

    ප්‍රශ්නය ඇත්තේ කොතැනදැයි සෙවීමට වඩා
    පිවිතුරු බුදු දහමේ හරය අවබෝධ කර ගැනීම
    වඩා වැදගත් බව හැම විටම සිහි තබාගත යුතුය