සිරි සමන්ත භද්‍ර හිමියන් ගැන එක එකා එක එක කතා කියන්වා සහ කියුවා. මාත් බැන්න මුලදි හොදටම, හැබැයි ඒ මිනිහා අපි දකිනවට වඩා හුගක් දුර දකිනවා සහ ඒ සම්බන්දව වෙනස්ම දෘශ්ටි කෝනයකින් බලනවා. 
රැල්ලට බනින්නේ නැතුව, මිනිහාගේ කතා ටිකක් අහලා බලපන්. මම නම් දැන් එකෙන්ම ගරු කරනවා එ මිනිහට.
V FM සම්මා දිට්ඨි අහලා තමා හොයන්න ගත්තේ මේ දේවල්. අහලා බලපල්ලා. පිලිගන්නව නම් පිලිගනිල්ලා, නැත්තන් බැහැර කරලා දාපල්ලා!
#සාමෙන්
https://www.youtube.com/user/sashramaya/videos
https://www.facebook.com/ashramaya/
https://www.facebook.com/youthbuddhist/