සමන් දෙයියා හඬා වැටේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,010
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේකනෙ දෙවියො විස්වාස නොකරන එක වෙනම කතාවක් ! දෙවියො පාවල දීල, විශ්වාස කරන අහිංසක මිනිස්සු manipulate කරන එක වෙනම කතාවක්
    ------ Post added on Jan 12, 2023 at 1:43 PM
    පාවල දෙන්නත් දෙයියෙක් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර උදාහරණෙම ගත්තොත් කෝටිපති සල්ලි කාරයෙක්ට අපි දාහෙ දෙදාහෙ කොල යන යන පාරට ගිහින් දුන්නට වැඩක් නෑ නෙ ? එතන තියෙන්න ඕනෙ අපෙ අවංක පක්ශපාති කමක් !
    ඔය විදියට බලද්දි කෝටිපති සල්ලි කාරයෙක්ට අපි දාහෙ දෙදාහෙ කොල වැඩකුත් නෑනෙ. අරූ ගිහින් උගේ වෙලාව නාස්ති කරන හින්ද කේන්තියෙන් ඉන්නව ඇත්තෙ :baffled:
     
    • Like
    Reactions: NRTG and topkollek

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඔය විදියට බලද්දි කෝටිපති සල්ලි කාරයෙක්ට අපි දාහෙ දෙදාහෙ කොල වැඩකුත් නෑනෙ. අරූ ගිහින් උගේ වෙලාව නාස්ති කරන හින්ද කේන්තියෙන් ඉන්නව ඇත්තෙ :baffled:
    වැඩේ කරගන්න විතරක් බෙහෙත් ගහපු, තේරිලා අයින් වෙච්ච පලතුරු ටිකක් උස්සන් ගිහින් දෙයියොන්ගෙත් කනෙන් රිංගන්නනෙ අපෙ කට්ටිය බලන්නෙ!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth

    වැඩේ කරගන්න විතරක් බෙහෙත් ගහපු, තේරිලා අයින් වෙච්ච පලතුරු ටිකක් උස්සන් ගිහින් දෙයියොන්ගෙත් කනෙන් රිංගන්නනෙ අපෙ කට්ටිය බලන්නෙ!
    කනෙන් රිංගන්න හරි දෙයියෙක් ඉන්න එපැයි බන්. 🤔
     
    • Like
    Reactions: topkollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කනෙන් රිංගන්න හරි දෙයියෙක් ඉන්න එපැයි බන්. 🤔
    දෙයියෙක් ඉන්නම ඕන නෑ. හිතින් වැටුන මිනිස්සුන්ව විශ්වාසය ඉදිරියට ගෙනියනවා.
    ඒක තමයි බහුතරයක් අදහන ආගම් වලට ගරහන්න එපා කියන්නේ.

    බුද්දාගමටත් අදාලයි.
    ඇත්ත දතද, බොරු දතද, ඌරු දතද දැන් අදාල නෑ, ඒක හොයල බලන්නෙත් නෑ.😐
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මෙහෙම හිතන්න තඩි සල්ලි කාරයෙක් ඉන්නවා ! ඔයා නිතරම එයාගෙ ගෙදර කතා බහ කරල මොනා හරි විශේශ දෙයක් ලැබුනොත් එහෙටත් ටිකක් ගිහින් දීල ඒ මනුසසයටහ්තවත්ව ඉන්නව ! පස්සෙ කාලෙක ඔයාට උදව්වක් ඕනෙ උනාම ගිහින් කියනව Mr./සර්/මහත්තයො මට මේ උදව්ව කරල දෙන්න පුලුවන්ද කියල! ඊටපස්සෙ ඒ සල්ලි තියන මනුස්සයත් බලනව මිනිහ මට හිතවත්ව ඉන්නව ඒ නිසා මේ උදව්ව කරල දෙනවද නැද්ද කියල ! ඕකට සමාන දෙයක් ත්මා දෙවියොත් කරන්නෙ
    දෙයියො කියන්නෙ මිනිස්සු අසරණ උනාම ගිලෙන්න ගියාම එල්ලෙන මනඃකල්පිත පිදුරු ගහක් බ්‍රෝ.
     
    • Like
    Reactions: topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    දෙයියෙක් ඉන්නම ඕන නෑ. හිතින් වැටුන මිනිස්සුන්ව විශ්වාසය ඉදිරියට ගෙනියනවා.
    ඒක තමයි බහුතරයක් අදහන ආගම් වලට ගරහන්න එපා කියන්නේ.

    බුද්දාගමටත් අදාලයි.
    ඇත්ත දතද, බොරු දතද, ඌරු දතද දැන් අදාල නෑ, ඒක හොයල බලන්නෙත් නෑ.😐
    උබ ලංකාවෙ නෙමෙයි නේද ඉන්නේ? ඔහේ දේව ඇදහීම් තියෙනවද කියපන්. මිනිස්සු පුජා වට්ටි උස්සන් සල්ලි දික් කරන් එනවද දෙයියෝන්ගෙන් වැඩ ගන්න? මිනිස්සු බොරුවෙන් මුලා වෙලා ප්‍රශ්නෙට සැබෑ විසඳුම් හොයන්නේ නැතුව දෙවියෝ පස්සෙන් යන එක පොන්න කමක් නෙමෙයිද කියපන්
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,010
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Saman dewale koheda yako minissunta daduwam karanna yanne?
    Anika saman dewale anit dewala wala wage salli passe duwan ne.
    Oke aetta netta mehe manik business karana un dannawane.
    Piliganna eka noganna eka wenama wedak, minissu trigger karanna post dana eka tawa ekk.
    මගෙත් එක්ක ට්‍රිගර් වෙන්න එපා. මම නෙවෙයි හොරා. අලුතෙන් පඬුරු ටිකක් දාල එන්න.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    මගෙත් එක්ක ට්‍රිගර් වෙන්න එපා. මම නෙවෙයි හොරා. අලුතෙන් පඬුරු ටිකක් දාල එන්න.
    Ne bn, uba kata krna widiyata balana aya trigger wenne. Mn kohomat saman dewale giyot paduru danawa. Eka uba etana idan epa kiwwat mn karanwa.
    Mage salli, mage kemetta.
    Kawuru hari garu karana dekata, kisima gaurawayak nethuwa monawa hari kiwwot, hit ridena ekai, randu wena ekai wenne.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ ලංකාවෙ නෙමෙයි නේද ඉන්නේ? ඔහේ දේව ඇදහීම් තියෙනවද කියපන්. මිනිස්සු පුජා වට්ටි උස්සන් සල්ලි දික් කරන් එනවද දෙයියෝන්ගෙන් වැඩ ගන්න? මිනිස්සු බොරුවෙන් මුලා වෙලා ප්‍රශ්නෙට සැබෑ විසඳුම් හොයන්නේ නැතුව දෙවියෝ පස්සෙන් යන එක පොන්න කමක් නෙමෙයිද කියපන්
    giphy.webp
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Saman dewale koheda yako minissunta daduwam karanna yanne?
    Anika saman dewale anit dewala wala wage salli passe duwan ne.
    Oke aetta netta mehe manik business karana un dannawane.
    Piliganna eka noganna eka wenama wedak, minissu trigger karanna post dana eka tawa ekk.
    Me seen eka mokakda bn
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    කවුද තමන්ගෙ ඇස් වලින් දෙවි කෙනෙක්ව දැකලා තියෙන්නෙ..?
    ඇයි දෙවිවරු ඉස්සර කාලෙ වගෙ දැන් වැඩිය පෘතුවියට වඩින්නෙ නැත්තෙ..
    මන් අහන්නෙ නිකමට අහසින් වැඩලා පෙන්නුවානම් නම් පෘතුවියට, ලෝකෙ මිත්‍යා දෘශ්ටිකයො , මිනීමරුවො, දූශකයෝ , පගාකාරයො , දේශපාලකයො සෑහෙන දෙනෙක් යහපත් මාර්ගයට එයිනෙ.. ලන්කාව වගේ රටවල් වල දූශනය වංචාව අවම වෙයිනෙ...
    අඩුම ගානෙ කොහෙ හරි සෙට් කරපු cctv එකකවත් ඕනෙම ආගමක කියවෙන දෙයියෙක් සටහන් වෙලා නෑනෙ.
    එක්කො දෙවියො නෑ නැත්නම් වද වෙලා ගිහින්..
     
    • Like
    Reactions: Candid-B

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමන් දෙවියො කියන්නෙ කාටවත් දඩුවම් කරන හරි සල්ලි පඩුරු බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි ! මාර්ගඵල ලබල ඉන්න කෙනෙක් , හොරකම් කරපු කෙනාට කර්මය හැටියට දඩුවම් ලැබෙයි!
    එතකොට සමන් දෙයියො ලඟට මිනිස්සු යන්නෙ අහවල් ද්කට ද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Ne bn, uba kata krna widiyata balana aya trigger wenne. Mn kohomat saman dewale giyot paduru danawa. Eka uba etana idan epa kiwwat mn karanwa.
    Mage salli, mage kemetta.
    Kawuru hari garu karana dekata, kisima gaurawayak nethuwa monawa hari kiwwot, hit ridena ekai, randu wena ekai wenne.
    Ithin ube hitha ridenawa kiyala
    anith minissuta eyalata hithena dewal nokiya inna ona ayi.
    meka personal attack ekak newene.
    paththakata wela padurak dagena athal eke inna.
    mewata epa kiyala comment danna epa.
     
    • Haha
    Reactions: Candid-B