පාවල දෙන්නත් දෙයියෙක් නෑ
මේකනෙ දෙවියො විස්වාස නොකරන එක වෙනම කතාවක් ! දෙවියො පාවල දීල, විශ්වාස කරන අහිංසක මිනිස්සු manipulate කරන එක වෙනම කතාවක්
------ Post added on Jan 12, 2023 at 1:43 PM
පාවල දෙන්නත් දෙයියෙක් නෑ
මේකනෙ දෙවියො විස්වාස නොකරන එක වෙනම කතාවක් ! දෙවියො පාවල දීල, විශ්වාස කරන අහිංසක මිනිස්සු manipulate කරන එක වෙනම කතාවක්
------ Post added on Jan 12, 2023 at 1:43 PM
ඔය විදියට බලද්දි කෝටිපති සල්ලි කාරයෙක්ට අපි දාහෙ දෙදාහෙ කොල වැඩකුත් නෑනෙ. අරූ ගිහින් උගේ වෙලාව නාස්ති කරන හින්ද කේන්තියෙන් ඉන්නව ඇත්තෙඅර උදාහරණෙම ගත්තොත් කෝටිපති සල්ලි කාරයෙක්ට අපි දාහෙ දෙදාහෙ කොල යන යන පාරට ගිහින් දුන්නට වැඩක් නෑ නෙ ? එතන තියෙන්න ඕනෙ අපෙ අවංක පක්ශපාති කමක් !

වැඩේ කරගන්න විතරක් බෙහෙත් ගහපු, තේරිලා අයින් වෙච්ච පලතුරු ටිකක් උස්සන් ගිහින් දෙයියොන්ගෙත් කනෙන් රිංගන්නනෙ අපෙ කට්ටිය බලන්නෙ!ඔය විදියට බලද්දි කෝටිපති සල්ලි කාරයෙක්ට අපි දාහෙ දෙදාහෙ කොල වැඩකුත් නෑනෙ. අරූ ගිහින් උගේ වෙලාව නාස්ති කරන හින්ද කේන්තියෙන් ඉන්නව ඇත්තෙ![]()
කනෙන් රිංගන්න හරි දෙයියෙක් ඉන්න එපැයි බන්.වැඩේ කරගන්න විතරක් බෙහෙත් ගහපු, තේරිලා අයින් වෙච්ච පලතුරු ටිකක් උස්සන් ගිහින් දෙයියොන්ගෙත් කනෙන් රිංගන්නනෙ අපෙ කට්ටිය බලන්නෙ!
දෙයියෙක් ඉන්නම ඕන නෑ. හිතින් වැටුන මිනිස්සුන්ව විශ්වාසය ඉදිරියට ගෙනියනවා.කනෙන් රිංගන්න හරි දෙයියෙක් ඉන්න එපැයි බන්.![]()
දෙයියො කියන්නෙ මිනිස්සු අසරණ උනාම ගිලෙන්න ගියාම එල්ලෙන මනඃකල්පිත පිදුරු ගහක් බ්‍රෝ.මෙහෙම හිතන්න තඩි සල්ලි කාරයෙක් ඉන්නවා ! ඔයා නිතරම එයාගෙ ගෙදර කතා බහ කරල මොනා හරි විශේශ දෙයක් ලැබුනොත් එහෙටත් ටිකක් ගිහින් දීල ඒ මනුසසයටහ්තවත්ව ඉන්නව ! පස්සෙ කාලෙක ඔයාට උදව්වක් ඕනෙ උනාම ගිහින් කියනව Mr./සර්/මහත්තයො මට මේ උදව්ව කරල දෙන්න පුලුවන්ද කියල! ඊටපස්සෙ ඒ සල්ලි තියන මනුස්සයත් බලනව මිනිහ මට හිතවත්ව ඉන්නව ඒ නිසා මේ උදව්ව කරල දෙනවද නැද්ද කියල ! ඕකට සමාන දෙයක් ත්මා දෙවියොත් කරන්නෙ
උබ ලංකාවෙ නෙමෙයි නේද ඉන්නේ? ඔහේ දේව ඇදහීම් තියෙනවද කියපන්. මිනිස්සු පුජා වට්ටි උස්සන් සල්ලි දික් කරන් එනවද දෙයියෝන්ගෙන් වැඩ ගන්න? මිනිස්සු බොරුවෙන් මුලා වෙලා ප්‍රශ්නෙට සැබෑ විසඳුම් හොයන්නේ නැතුව දෙවියෝ පස්සෙන් යන එක පොන්න කමක් නෙමෙයිද කියපන්දෙයියෙක් ඉන්නම ඕන නෑ. හිතින් වැටුන මිනිස්සුන්ව විශ්වාසය ඉදිරියට ගෙනියනවා.
ඒක තමයි බහුතරයක් අදහන ආගම් වලට ගරහන්න එපා කියන්නේ.
බුද්දාගමටත් අදාලයි.
ඇත්ත දතද, බොරු දතද, ඌරු දතද දැන් අදාල නෑ, ඒක හොයල බලන්නෙත් නෑ.![]()
මගෙත් එක්ක ට්‍රිගර් වෙන්න එපා. මම නෙවෙයි හොරා. අලුතෙන් පඬුරු ටිකක් දාල එන්න.Saman dewale koheda yako minissunta daduwam karanna yanne?
Anika saman dewale anit dewala wala wage salli passe duwan ne.
Oke aetta netta mehe manik business karana un dannawane.
Piliganna eka noganna eka wenama wedak, minissu trigger karanna post dana eka tawa ekk.
Ne bn, uba kata krna widiyata balana aya trigger wenne. Mn kohomat saman dewale giyot paduru danawa. Eka uba etana idan epa kiwwat mn karanwa.මගෙත් එක්ක ට්‍රිගර් වෙන්න එපා. මම නෙවෙයි හොරා. අලුතෙන් පඬුරු ටිකක් දාල එන්න.
උබ ලංකාවෙ නෙමෙයි නේද ඉන්නේ? ඔහේ දේව ඇදහීම් තියෙනවද කියපන්. මිනිස්සු පුජා වට්ටි උස්සන් සල්ලි දික් කරන් එනවද දෙයියෝන්ගෙන් වැඩ ගන්න? මිනිස්සු බොරුවෙන් මුලා වෙලා ප්‍රශ්නෙට සැබෑ විසඳුම් හොයන්නේ නැතුව දෙවියෝ පස්සෙන් යන එක පොන්න කමක් නෙමෙයිද කියපන්
Me seen eka mokakda bnSaman dewale koheda yako minissunta daduwam karanna yanne?
Anika saman dewale anit dewala wala wage salli passe duwan ne.
Oke aetta netta mehe manik business karana un dannawane.
Piliganna eka noganna eka wenama wedak, minissu trigger karanna post dana eka tawa ekk.
Manik pathal patan gannakota ehema baara wenawane bn saman dewaleta. Eka kiwwe, hora kama gena nemei.Me seen eka mokakda bn
Manik pathal patan gannakota ehema baara wenawane bn saman dewaleta. Eka kiwwe, hora kama gena nemei.
එතකොට සමන් දෙයියො ලඟට මිනිස්සු යන්නෙ අහවල් ද්කට ද?සමන් දෙවියො කියන්නෙ කාටවත් දඩුවම් කරන හරි සල්ලි පඩුරු බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි ! මාර්ගඵල ලබල ඉන්න කෙනෙක් , හොරකම් කරපු කෙනාට කර්මය හැටියට දඩුවම් ලැබෙයි!
Ithin ube hitha ridenawa kiyalaNe bn, uba kata krna widiyata balana aya trigger wenne. Mn kohomat saman dewale giyot paduru danawa. Eka uba etana idan epa kiwwat mn karanwa.
Mage salli, mage kemetta.
Kawuru hari garu karana dekata, kisima gaurawayak nethuwa monawa hari kiwwot, hit ridena ekai, randu wena ekai wenne.
Kawuda kiwwe mage hita ridenawa kiyala?Ithin ube hitha ridenawa kiyala
anith minissuta eyalata hithena dewal nokiya inna ona ayi.
meka personal attack ekak newene.
paththakata wela padurak dagena athal eke inna.
mewata epa kiyala comment danna epa.