සමන් දෙවියන් යනු කවුද ?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පොතෙන් ඉගෙන ගත්ත ඉතිහාසෙයි,
    මේ කියන ඉතිහාසෙයි පරස්පරයක් තියනවා.
    එත් උඹ සමහර දේවල් වල ගලපිමකුත් නැත්තේම නැහැ.
    හැබෑ ලෝකෙදි විශ්වාස කරන්න පුළුවන් සිද්දියක් මේක අපි දන්නා සිද්දියට වඩා.

    අපි සාමාන්යෙන් දන්න සිද්දිය හැබෑ ලෝකෙට ගලපලා බැලුවොත් දෙවි කෙනෙක්ගේ ආරාධනයෙන් බුදුහාමුදුරුවෝ සි පාද පද්මය පිහිටෙවුවා නම් ඒක සාමාන්‍ය මිනිස්සු අතරට යන්න ඕනේ බොහොම විරලව. ඒ කියන්නේ මිනිස්සු සාමාන්යෙන් දෙවියන් එක්ක සම්බන්ධ වෙන්නේ හරි අඩුවෙන්නේ. දැනටත් මම දෙවියෙක් එක්ක සම්බන්ධ උනා කිඋවොත් මිනිස්සු බහුතරයක් විශ්වාස කරන්නේ නැහැනේ. අනික හැමෝටම එහෙම හැකියාවකුත් නැහැනේ. අනික ශ්‍රී පදය පිහිටලා තියෙන්නේ පසසුවෙන් ලගා වෙන්න පුළුවන් තැනකත් නෙමෙයි.

    නමුත් රජ කෙනෙක්ගේ අනුග්ග්‍රහයෙන් ඕක පිහිටුවලා යන්න මාර්ග සකස් කරලා රජ කෙනෙක්ගේ ආරාධනයෙන් ඔය දේ කළා කිවුවහම සාමාන්යෙන් හැබෑ ලෝකෙටත් ගැලපෙනවා. ඒ කරපු උතුම් දේ හින්දා මිනිස්සු අදටත් රජ කෙනාව දේවත්වයෙන් සලකනවා වෙන්න පුළුවන්. හරියට මහසෙන් දෙවියෝ වගේ.
     
    • Like
    Reactions: sidathsaumya

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    සමන් දෙයියො අදටත් බුද්ධ සාසනේ රකිනව. හැබැයි ඒ අපි හිතාගෙන ඉන්න විදිහට නෙමෙයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සමන් දෙයියො අදටත් බුද්ධ සාසනේ රකිනව. හැබැයි ඒ අපි හිතාගෙන ඉන්න විදිහට නෙමෙයි.

    පුළුවන් නම් විස්තරයක් දාපන්. :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Thanks_zpsmruki58r.gif