සමපාත වෙනවට ඉංග්‍රීසි වචනේ මොකක්ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමපාත වෙනවට ඉංග්‍රීසි වචනේ මොකක්ද?

    මචන්,

    සමපාත වෙනවට ඉංග්‍රීසි වචනේ මොකක්ද බන්?

    අපගේ coding patterns, Microsoft එකේ coding patterns සමඟ සමපාත වෙනවා (අනුකූල වෙනවා) කියල කියන්න ඕනේ බන්.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපගේ coding patterns, Microsoft එකේ coding patterns සමඟ සමපාත වෙනවා (අනුකූල වෙනවා) කියල කියන්න ඕනේ බන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    coincidental

    උඹ මදුර බැලුවා නේද? මමත් බලද්දී ඕක තමයි බන් ආවේ. එත් ඕක නෙමෙයි බන් හරි වචනේ. වෙන හරියන වචනයක් තියෙනවා බන් නිතරම යෙදෙන.මට මතක් වෙන්නේ නෑ බන්. :(

    ගොඩක් ස්තුතියි සහෝ උදව්වට. REP+++ :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකද බන් මෙච්චර අපේ ඉංගිරිසි දැනුම චෙක් කොරන්නේ :P

    යකෝ. මම මේ documentation එකක් හදනවා බන්. හිතට එන එක ලියා ගන්න තේරෙන්නේ නෑ බන්. :P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකද බන් මෙච්චර අපේ ඉංගිරිසි දැනුම චෙක් කොරන්නේ :P

    උඹ මට වඩා මාසයක් පහුවෙලා ඇවිල්ලත් මට වඩා post දාල නේ බන්... :shocked::shocked: REP කොටුත් ඔක්කොම පුරවාගෙන...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    baya nathuwa use karapn machn meka hari. :yes:

    "Our coding patterns are conformed with Microsoft coding patterns. " :yes: :)

    අම්මට...මේක තමයි යකෝ හෙව්වේ මෙච්චර වෙලා... තෝ නම් දෙය්යෙක්...
    ගොඩක් ස්තුතියි මචන් උදව්වට... Thanks a lot bro..! :)

    REP ++++
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    අම්මට...මේක තමයි යකෝ හෙව්වේ මෙච්චර වෙලා... තෝ නම් දෙය්යෙක්...
    ගොඩක් ස්තුතියි මචන් උදව්වට... Thanks a lot bro..! :)

    REP ++++

    ela ela :)
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    Quote:
    Originally Posted by JesonRulez
    අම්මට...මේක තමයි යකෝ හෙව්වේ මෙච්චර වෙලා... තෝ නම් දෙය්යෙක්...
    ගොඩක් ස්තුතියි මචන් උදව්වට... Thanks a lot bro..! :)

    REP ++++

    ela ela :)
    Page 3 of 3 < 12 3
    menu_open.gif

    Bookmarks
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන්,

    සමපාත වෙනවට ඉංග්‍රීසි වචනේ මොකක්ද බන්?

    අපගේ coding patterns, Microsoft එකේ coding patterns සමඟ සමපාත වෙනවා (අනුකූල වෙනවා) කියල කියන්න ඕනේ බන්.

    oka harmonize kiyana wachane dala set karanna puluwan

    overlap ??

    අධිස්ථාපනය

    Machan.. try "Parallel"

    සමාන්තර