සමපෝෂ ත්‍රීපෝෂ එපා!! 🖐️ case

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Dan oka LAB vala OPPU KARAADA

    "දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි."

    ඔන්න ඔහොමයි තොපේ කාලකන්නි ආණ්ඩුව රටේ නූපන් දරුපරපුර විනසකරන්නේ

    https://www.lankadeepa.lk/news/රට-පුරා-ත්‍රි-පෝෂවල-විෂ-කාරකයක්/101-620141

    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    "දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි."

    ඔන්න ඔහොමයි තොපේ කාලකන්නි ආණ්ඩුව රටේ නූපන් දරුපරපුර විනසකරන්නේ

    https://www.lankadeepa.lk/news/රට-පුරා-ත්‍රි-පෝෂවල-විෂ-කාරකයක්/101-620141

    MUN ME JEPPO NE
    ok ithin vade GANI vage nahayen adana eka
    okun thamayi corona palanaya karanna barivenna prashna damme
    mun aaye Game eka patan aran thiyenne

    NO LAB reports
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ඇත්තක්ද?

    කියවිය යුතුම ලිපියක් කියලා හිතුනා...
    🙏🙏🙏❤️❤️❤️
    අම්මලා මෙක ගොඩාක් වැදගත්..
    මේක ඔයාලා මොන ආකාරයට තෙරුම් ගනිවිද මොන ආකාරයට විශ්වාස කරය්ද කියන්න මම දන්නේ නැහැ.ඒත් මේ වගේ ඒවා නොකියා ඉන්න පුලුවන් කමක් නැහැ අම්මාලා. අපි සේරමලා අපේ දරුවන්ට ආදරය නිසා.
    මගේ නන්ගි chemist කෙනෙක්.එයාලා තමයි ලන්කාවෙ ගොඩාක් products testing කරන්නේ.ලන්කාවේ තියෙන සේරම brands එයාලා තමයි ටෙස්ට් කරන්නේ.එයාලගේ certificate එක අනිවාර්යයෙන් government එකෙන් ගන්නවා .මගෙන් අහන්න එපා මොකක්ද company එක කියලා.මට ඒක කියන්න පුලුවන්කමක් නැහැ.අම්මලා කමතිනම් විතරක් මේක පිලිගන්න.
    එයාලට අවිත් තියෙනවා මේ පාර අලුතින් ආපු ත්‍ර්පෝෂ එක ටෙස්ටින් වලට .අම්මලා ඒකේ පිලිකා කාරක ගොඩාක් high range එකේලූ තියෙන්නෙ අම්මලා.ඒකේ තියෙනවලු Aflatoxin .අම්මලා මේක google එකේ search කරලා බලන්න.මේක පිලිකා කාරකයක්.සාමාන්‍යයෙන් මේක මොකක්හරී product එකක තියෙනවනම් ඒක තියෙන්න ඕනේ range එක 5 ට වඩා අඩු ප්‍රතිශතයක්ලු.ඒත් මේ පාර ත්‍ර්පෝෂ් වල ඒක 400 ත් පන්නලලු තියෙන්නේ.ඉතින් බලන්න අම්මලා ඔයාලා ඒක කොච්චර high ද කියලා .මේවා දුන්නම අපේ දරුවන්ට මොනවා වෙනවාද කියලා.මුන්ට මේවා ගානක් නැහැ.උන්ගේ දරුවන්ට මේවා ගන්නේ නැහැ.අපේ දරුවෝ තමයි අම්මා අපේක්ෂා එකට යන්නේ මේවා කාලා. ත්‍ර්පෝෂ් , සමපෝශ , යහපෝශ ( thriposha , samaposha , yahaposha ) . මේ එකක්වත් දරුවන්ට ගන්න එපා අම්මලා plz. ඒ brands 3 ම testing fail .මේ සේරම brands එක විතරක්ලු වෙනස් වෙන්නේ.සුපෝශ නම් තාම මේ පාර testing ආවේ නැහැ කිව්වා.ඒත් එයාලා සේරම grains ගන්නේ එකම place එකකින්ලු. ත්‍ර්පෝෂ හදන company එකෙන්මලු සුපෝශ හදන්නෙත්. ඒ නිසා ඒකත් එපා කීවා. නන්ගිලා ඒවා fail කරලා report ගහුවත් උන් ඒ reports වෙනස් කරනවලු අම්මලා.ඒ නිසා ඒවා දරුවන්ට ගන්න එපා . දරුවන් හම්බවෙන්න ඉන්න අම්මාලා කන්නත් එපා අනේ.පව් දරුවෝ .මට මේක ඔයාලාට ඔප්පු කරන්න විතරක් පුලුවන්කමක් නැහැ.ඒත් මේවා නොකියා ඉන්න බලාගෙන ඉන්න පුලුවන්කමක් නැහැ මට.ඒක නිසා තමයි මම මෙහෙම post එකක් ලියුවේ.එක දරුවෙක් හරි බේරගන්න මට පුලුවන් වුනොත් ඒක මට අති.එක අම්මා කෙනෙක් හරි මේක පිලිගනීවිනේ.

    වෙනත් සමූහයකින් උපුටා ගන්නා ලදී.

    ඔයාට මතකද දොස්තර සාපී ? අන්න ඒ මොඩල් එකක් යන්නේ. මට පෙන්නේ ඔය ත්‍රි පොෂ වගේ ප්‍රොඩක්ට් ටික නාමල් ලොක්කා අලුතෙන් එවන්න හදන්නේ එයාගේ ෆැක්ටරි එකකින් අපේ ඉදිරි ළමා පරපුර ගැන හිතලා. උබලත් තාම රවටෙනවනේ :lol: :lol: :lol: :lol: :lol:

    ඕවා දීගන්න බැරුව ඉන්නේ බන් ඉල්ලුමේ හැටියට.

    ගෑස් ටැංකි පුපුරපු රට නේ 🤭
    අඩේ මේකත් හරි තමා
    ------ Post added on Sep 21, 2022 at 12:53 PM
     
    • Like
    Reactions: Tharaka25

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    Namal.jpg

    රට බේරගන්න ඒකායන විසදුම පහල වෙලා තියෙන්නේ
    කලබල නැතුව බලාගෙන හිටපල්ලා 😁 🙏
    gorillek hukala wage
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කෙමිස්ට් කෙනෙක් කියන්නේ ටිකක් ඉගන ගත්ත එකෙක් නේ.

    කන්සෙප්ට් එකක් තියෙනවා විසිල් බ්ලොවින් (whistle blowing) කියල. මේවගේ දේවල් වලට කරන්න ඕනේ ඒක. ෆේස්බුක් එකේ අම්මලගේ ගෘප් එකක ගෙනල්ල දැම්ම කියල කිසි ප්‍රයෝජනයක් නෑ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔයා දිගටම කන්න ඉතින් ලමයි ඉන්නව නං එයාලටත් දෙන්න. තව අම්ම තාත්තටත් දෙන්න. කන්න එපා කියල නෑ. නිකන් විසක් තිබ්බ කියල විතරයි තියෙන්නෙ
    ගොන් බූරු හරකෙක් වෙන්න එපා. ප්‍රශ්නයක් අහන එකෙක්ට තෝ වගේ රිප්ලයි කරන එවුන්ව මට පේන්න බැහැ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    MUN ME JEPPO NE
    ok ithin vade GANI vage nahayen adana eka
    okun thamayi corona palanaya karanna barivenna prashna damme
    mun aaye Game eka patan aran thiyenne

    NO LAB reports
    ඌ කියන්නේ බොරු නම් ඌ කිවුවේ බොරු කියලා රජයෙන් අඩුමගානේ මාද්‍ය නිවේදනයක් වත් නැත්තේ මොකද ? ඌට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ මොකද ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මං ලක්පෝෂ කියලා ජරාවක් ගෙදර ගෙනල්ලා කන්න යද්දී පුස් ගඳක් ආවා. විසි කරලා දැම්මා ජරාව.
    Lakposha-new-packet-500g.png
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ගොන් බූරු හරකෙක් වෙන්න එපා. ප්‍රශ්නයක් අහන එකෙක්ට තෝ වගේ රිප්ලයි කරන එවුන්ව මට පේන්න බැහැ
    අමාරුයි තමා සමහර අයට කියනකොට. ඒත් ඉතින් ඇත්ත තිත්තයි. ඔයත් ඔයාගෙ ළමයින්ට wife ට අම්මල තාත්තලට ගොඩක් කන්න කියල ගෙනල්ල දෙන්නකො ඉතින්

    ඇෆලටොක්සින් මේවගෙ විතරක් නෙමේ ඕනම කෑමක තියෙන්න පුළුවන්. ඒක පුස් වර්ගයක්. මේක ගොඩක්ම තියනව වේලපු රතු මිරිස් වල. මේ ගැන නං වැඩිය හොයන්නෙත් නැතුව ඇති. ඔයාලත් දැකල ඇති ගෙවල් වල තියෙනකොට වේලපු රතු මිරිස් වල ඇතුලෙ නිකන් කොළ පාටට වගේ පුස් බැදිල තියෙනව සමහර මිරිස් වල.

    මේවගෙ වැඩි වශයෙන් ඔය විස තියෙන්න පුළුවන්. ඉතින් දැං ලංකාව මෙවගෙ ගොඩක් දේවල් ගෙන්නනව හදනව සහ කනව. ඒක නවත්තන්න බෑ. මේව ඇගට ගියහම ඒක අපේ immunity එකෙන් අයින් කරනකන් මාස 3, 4ක් ඇගේ තියනව කියල තමා කියන්නෙ. ඉතින් හැමදාම පොඩ්ඩ පොඩ්ඩ මොනවහරි කනකොට තව අලුතෙන් එකතු වෙබව එතකොට හැමදාම ඇගේ තිබිල හිතන් නැති ලෙඩ එනව.

    මෙහෙම දෙයක් කියනකොට මේ.කිරියෙ ඉන්න සමහර bump වෙන අගහරු වාසින් වගේ මිනිස්සුත් ඉන්නවනෙ.
    කරන්න තියෙන හොදම දේ ඒවයින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක.
    අනිත් එක තමා එහෙම දේවල් ඇගට යනව කියල දන්නව නං සහ සැකයක් තියනව නං මේව ඇගෙන් ඉක්මනට අයින් කරන්න පුළුවන් විදිහෙ කෑම වර්ග අපිම හොයල කන එක.

    හොදම දේ මංඤ්ඤොක්ක සහ මුරුංගා. මම නං දවස් දෙකකට සැරයක් මුරුංග juice එකක් හදාගන්නව blend කරල. මුරුංගා වල ගුණ දන්නෙ නැති ලංකන් වැසියෙක් ඉන්නව නං search youtube
    ------ Post added on Sep 21, 2022 at 2:13 PM
     
    • Like
    Reactions: gnilukshi

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,381
    113
    ප*යාගල
    sorry.com
    අම්මලා

    අම්මාලා

    අම්මලා

    අම්මලා

    අම්මලා

    අම්මලා

    අම්මලා

    අම්මලා

    සුපෝශ නම් තාම මේ පාර testing ආවේ නැහැ කිව්වා
    :eek:
    අම්මලා
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අමාරුයි තමා සමහර අයට කියනකොට. ඒත් ඉතින් ඇත්ත තිත්තයි. ඔයත් ඔයාගෙ ළමයින්ට wife ට අම්මල තාත්තලට ගොඩක් කන්න කියල ගෙනල්ල දෙන්නකො ඉතින්

    ඇෆලටොක්සින් මේවගෙ විතරක් නෙමේ ඕනම කෑමක තියෙන්න පුළුවන්. ඒක පුස් වර්ගයක්. මේක ගොඩක්ම තියනව වේලපු රතු මිරිස් වල. මේ ගැන නං වැඩිය හොයන්නෙත් නැතුව ඇති. ඔයාලත් දැකල ඇති ගෙවල් වල තියෙනකොට වේලපු රතු මිරිස් වල ඇතුලෙ නිකන් කොළ පාටට වගේ පුස් බැදිල තියෙනව සමහර මිරිස් වල.

    මේවගෙ වැඩි වශයෙන් ඔය විස තියෙන්න පුළුවන්. ඉතින් දැං ලංකාව මෙවගෙ ගොඩක් දේවල් ගෙන්නනව හදනව සහ කනව. ඒක නවත්තන්න බෑ. මේව ඇගට ගියහම ඒක අපේ immunity එකෙන් අයින් කරනකන් මාස 3, 4ක් ඇගේ තියනව කියල තමා කියන්නෙ. ඉතින් හැමදාම පොඩ්ඩ පොඩ්ඩ මොනවහරි කනකොට තව අලුතෙන් එකතු වෙබව එතකොට හැමදාම ඇගේ තිබිල හිතන් නැති ලෙඩ එනව.

    මෙහෙම දෙයක් කියනකොට මේ.කිරියෙ ඉන්න සමහර bump වෙන අගහරු වාසින් වගේ මිනිස්සුත් ඉන්නවනෙ.
    කරන්න තියෙන හොදම දේ ඒවයින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක.
    අනිත් එක තමා එහෙම දේවල් ඇගට යනව කියල දන්නව නං සහ සැකයක් තියනව නං මේව ඇගෙන් ඉක්මනට අයින් කරන්න පුළුවන් විදිහෙ කෑම වර්ග අපිම හොයල කන එක.

    හොදම දේ මංඤ්ඤොක්ක සහ මුරුංගා. මම නං දවස් දෙකකට සැරයක් මුරුංග juice එකක් හදාගන්නව blend කරල. මුරුංගා වල ගුණ දන්නෙ නැති ලංකන් වැසියෙක් ඉන්නව නං search youtube
    ------ Post added on Sep 21, 2022 at 2:13 PM

    වෙන්න පුලුවන්, මන් නැහැයි කිව්වෙ නැහැනෙ. මන් කිව්වෙ කෙනෙක් සාධාරණ ප්‍රශ්නයක් ඇහුවම ඒකට හරි උත්තරයක් දෙන්න ඉගෙන ගන්න කියල. එහෙමත් බැරිනම් නොදැක්ක වගේ ඉන්න, වෙන කෙනෙක් හරි උත්තර දෙයිනෙ.

    මොකද මේ කතාව ඇත්ත වෙන්න ඇති, ඒත් මේ ලංකාවනෙ. එකපාරටම පැතිරෙන දේවල් කෙනෙක්ට එකපාර විශ්වාස කරන්න අමාරුයි. මතකනෙ වඳ බෙහෙත්.
    ඔයත් ඔයාගෙ ළමයින්ට wife ට අම්මල තාත්තලට ගොඩක් කන්න කියල ගෙනල්ල දෙන්නකො ඉතින්
    ඔහොම කතාවක් පැතිරුනාම ඒවම හොයල ගෙදර එවුන්ට කන්න දෙන්න මට මොලේ අමාරුවක් කියල හිතුවද? මේ කතාව පිලිගන්න පුලුවන්ද කියල විතරනෙ ඇහුවෙ. විස කෑම හංගල දෙනව වගේම බොරු කතා කියල ගේම් අදින උනුත් මේ පංකාවෙ ඉන්නවනෙ. ඒක‍යි දෙයක් කිව්ව ගමන් එක පාර පිලිගන්නෙ නැතුව ටිකක් හොයල බලන්නෙ. මතකනෙ එක පාරක් ලොකු කතාවක් ගියා පොල්තෙල් කියන්නෙ අගුණ දෙයක් කියල.

    ආ මුරුංග වල කෙමිකල් එකක් තියෙනව, ඒක බ්ලෙන්ඩ් කලාම ඒ කෙමිකල් එක බ්ලෙන්ඩර් එකේ තියෙන ලෝහ එක්ක ප්‍රතික්‍රියා කරල විස රසායනයක් නිපදවනව කියල නවතම විද්‍යාත්මක පරීක්ශනයකින් හෙලි වෙලා තියෙනව. බොරු කියල හිතනව නම් මූරුංග බ්ලෙන්ඩ් කරල අයට ලමයින්ටත් දීල ඔයත් කන්න
    කියල මටත් කියන්න පුලුවන්නෙ. එතකොට ඔයා මං කියන එක පිලි අරන් මුරුංග නොකා ඉන්නවද? ඒ පරීක්ෂනේ මොකක්ද කියල ඔයා මගෙන් අහන්නෙ නැද්ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    thank you මාමේ දැනුවත් කරාට
    මං ත්‍රිපෝෂ ගුලි දෙක පූසට දුන්නා
     
    • Like
    Reactions: emoboy

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ආ මුරුංග වල කෙමිකල් එකක් තියෙනව, ඒක බ්ලෙන්ඩ් කලාම ඒ කෙමිකල් එක බ්ලෙන්ඩර් එකේ තියෙන ලෝහ එක්ක ප්‍රතික්‍රියා කරල විස රසායනයක් නිපදවනව කියල නවතම විද්‍යාත්මක පරීක්ශනයකින් හෙලි වෙලා තියෙනව. බොරු කියල හිතනව නම් මූරුංග බ්ලෙන්ඩ් කරල අයට ලමයින්ටත් දීල ඔයත් කන්න
    කියල මටත් කියන්න පුලුවන්නෙ. එතකොට ඔයා මං කියන එක පිලි අරන් මුරුංග නොකා ඉන්නවද? ඒ පරීක්ෂනේ මොකක්ද කියල මගෙන් අහන්නෙ නැද්ද?
    අහපු ගොන්ම කතාව 🤣. මට පුළුවන් blend කරන් නැතුව පොඩි ලී වංගෙඩියක දාල කොටල හරි ගන්න. ඔයාත් සමපෝෂ කොටල දෙන්න. එතකොට හරි..
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මට පුළුවන් blend කරන් නැතුව පොඩි ලී වංගෙඩියක දාල කොටල හරි ගන්න.
    හයියෝ උබ ඒකත් පිලි ගත්තද? 😮 හපොයි දෙයියනේ😂😂😂
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Aflatoxins කියන්නෙ ස්වභාවිකව ආහාර වල හැදෙන පුස් නිසා ඇතිවන සීන් එකක් නේ එක කාලයක් ඔය උයන තෙල් වල තියෙනවා කියලා පට්ටමආතල් එකක් සිංහලු ගත්තෙ ... දැන්ඒක හරිද ? :P බරගනන්දීල පොල්තෙල් ගත්තෙ .... සිංහලු ලක්ශ ගනන් දීල පුටාර් අරං සතියක් විතර පැදල ඇදුම් වනන්න දාල තියෙන්නෙ :rofl::rofl::rofl:

    ඉතින් Aflatoxins කියන්නෙ මෝඩ සිංහලුන්ට අලුත් ජාතියක් නෙවෙයි ..... ත්‍රීපෝශ නිකං දෙන එක නවත්වන්න ඔනෙ ඇති :angry::angry::angry::eek::eek::angry::angry::cool::yes: .

    මොකො එහෙම කියන්නෙ එක පාරටම කඩේ යන බුවෙක් ඇවිත් කියපු එක :P

    බෝහෝ අහරවල තිබිය හැකි Aflatoxins උදා . රටකජු , කජු , පොල්තෙල් ,දාන්‍ය වර්ග , චීස් නමුත් කලයුත්තේ එඅහාර වර්ග භාවිත යෙන් ඉවත් කිරිම නොව වඩාත් සවුක්‍ය ආරක්ශිතව සකසා ඇසුරුම් කිරීමයි .

    නමුත් ලකේපංකාවෙ ක්‍රමය චීනයෙන් නයට ගෙන ඉදිකර චීනයටම පවරා වාරික ගෙවිම වැන්නක් බැවින් ත්‍රිපොෂ තහනම් කිරීම වඩත් පහසු වේ .

    මරු රට යමු රට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔහොම දෙයක් වෙනවා නම් කොන්දක් තියෙන්න ඕන කෙලින් නම ගම ඇතුව විස්තර ප්‍රසිද්ධ කරන්න. උසාවියකට ගිහින් නඩුවක් දාන්න.

    නම් කියන්නනේ නෑ... වැඩ කරන තැන කියන්නේ ණෑ ... හැබැයි මේ කියන්නේ ඇත්ත අපිව ආරක්ෂා කරන්න වගේ ටෝක් දෙන එවුන්ව හොයාගෙන නම් ප්‍රසිද්ධ කරන්න ඕන

    මෙවටද බන් විද්‍යාව කියන්නේ...මරු chemist . ලැබ් එකේ ටිස්ටිං එක කරන කෙනා සාම්පල් එකේ ඔරිජින් එක දන්නේ නෑ...කිසිම රිපෝර්ට් එකක් නෑ.රිපෝර්ට් එක ගත්ත තැනක් නෑ.හැබැයි ආර්ටිකල් යනවා..වඳ කොත්තු 2 කියලමයි හිතෙන්නේ

    .අහසින් පාත් වෙන හැම දේම ඇත්ත කියලා පිලිගන්න විද්‍යාවක් ඕනි නෑනේ.කන නොකන ඔයාගේ වැඩක්.හැබැයි කලින් පාර මේවගේ දේවල් වලින් පාර කැපුන තැන අපි දන්නවනේ.ඇයි ප්‍රශ්න නොකර කෙලිනම පිලිගන්නේ? මම ඇහුවේ කෝ මේවා ගැන තියෙන රිපෝර්ට් එක එහෙම නැත්තං මේ ඩේටා ගත්ත තැන මොකද්ද කියලා..පෝශ ප්‍රඩක්ට් විතරක් නෙමෙයි හාල් වලටත් මේවගේ චෝදනාවක් ආවනේ

    MUN ME JEPPO NE
    ok ithin vade GANI vage nahayen adana eka
    okun thamayi corona palanaya karanna barivenna prashna damme
    mun aaye Game eka patan aran thiyenne

    NO LAB reports

    ඔයාට මතකද දොස්තර සාපී ? අන්න ඒ මොඩල් එකක් යන්නේ. මට පෙන්නේ ඔය ත්‍රි පොෂ වගේ ප්‍රොඩක්ට් ටික නාමල් ලොක්කා අලුතෙන් එවන්න හදන්නේ එයාගේ ෆැක්ටරි එකකින් අපේ ඉදිරි ළමා පරපුර ගැන හිතලා. උබලත් තාම රවටෙනවනේ :lol: :lol: :lol: :lol: :lol:

    අඩේ මේකත් හරි තමා
    ------ Post added on Sep 21, 2022 at 12:53 PM

    මං ලක්පෝෂ කියලා ජරාවක් ගෙදර ගෙනල්ලා කන්න යද්දී පුස් ගඳක් ආවා. විසි කරලා දැම්මා ජරාව.
    Lakposha-new-packet-500g.png

    https://elakiri.com/threads/🔴ප්‍රවේසමෙන්🔴-පෝෂ-වර්ග-3-ක්-මාතර-තහනම්.2079174/