සමපෝෂ වල මකුලු දැල්???

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේක මට වෙලා තියෙනවා, බිස්කට පැකට් වල.. ඒවගෙ අසුරණය සිදුරු උනහම ඒවට රිංගන පොඩි පොඩි කෘමි බිත්තර දානව වගේ දෙවල් කරනව. සමහර විට අසුරණය මුල් තත්වයේදි සතෙක් ඉඳපු එකකට සමපෝශ පුරවලා වෙන්නත් බැරි නෑ... මේ ලඟකදි ටෙස්ට් කරන්න ගත්ත බිස්කට් පැකට් එකක අසුරණය ඩැමේජ් වෙලා තිබිලත් බිස්කට් එකට මොකවත් වෙලා නෑ, සත්තු කාලත් නෑ... කන්න හොඳ තත්වයෙන්ම තිබුණා ඒ එක්ක බලද්දි නම් මේකෙ සට්ගෙක් හිටපු එකත් ලොකු දෙයක් කියල හිතෙනව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සමහරවිට මකුලුවෙක් හිලක් හදන් අස්සට යන්ඩ ඇති..කොම් පෑණිය ම ඉවරයි ඉතින්. :rolleyes:

    ගොඩක් මුකුනු වැන්න , ගොටු කොළ වැවෙන්නේ එහෙම ටොයිලට් වලවල් ගාව සරුවට. :lol:
    ඒවා හෝදලා කන එකේ මකුළු දැලක් පොඩි දෙයක් නේ බන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක අස්සෙ මකුලුවෙකුට දැල් හදන්න බෑ බං, ත්‍රිපෝෂ ඇතුලු පිටිජාති කල් ඉකුත්වෙලා කාලයක් ගියාම ඒවාගෙම හැදෙන පොඩි සත්තු කැදලි හදනවා , පැකට් එක සීල් වෙලා තිබුනත් කල් ඉකුත් උනාම ඒම වෙනවා.

    මේ පොම්නයා ඒකවත් දන්නැතිව නාකි වෙලා ලමයි හදලා, ඕක තමයි මං කියන්නෙ සිංහලුන්ගෙ iq එක අඩුයි කියලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩක් මුකුනු වැන්න , ගොටු කොළ වැවෙන්නේ එහෙම ටොයිලට් වලවල් ගාව සරුවට. :lol:
    ඒවා හෝදලා කන එකේ මකුළු දැලක් පොඩි දෙයක් නේ බන්.
    ජරා කට් එක :lol:
     
    • Haha
    Reactions: asylum

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මකුලු දැලක් කැවුනට අවුලක් නොවෙන්න පුලුවන්.ඒත් මකුලුදැල් ඕකෙ තියෙනව කියන්නෙ මුන් ගබඩා කරන තැන කොහොමට ඇත්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕක අස්සෙ මකුලුවෙකුට දැල් හදන්න බෑ බං, ත්‍රිපෝෂ ඇතුලු පිටිජාති කල් ඉකුත්වෙලා කාලයක් ගියාම ඒවාගෙම හැදෙන පොඩි සත්තු කැදලි හදනවා , පැකට් එක සීල් වෙලා තිබුනත් කල් ඉකුත් උනාම ඒම වෙනවා.

    මේ පොම්නයා ඒකවත් දන්නැතිව නාකි වෙලා ලමයි හදලා, ඕක තමයි මං කියන්නෙ සිංහලුන්ගෙ iq එක අඩුයි කියලා.

    ඔවු මමත් මේක කියන්න ආවෙ කලින් කියලා
    ත්‍රිපෝශ පරණ උනාම ඔය මකුලු දැල් වගේ තියෙන්නෙ සත්තුන්ගෙ කැදලි, ඕක කඩලා කඩලා බැලුවම සමහර වෙලාවට ඇතුලෙ සත්තු ඉන්නවා
    වෙනකක් තියා හාල් උනත් පරන උනාම සත්තු ගිහින් ඔය වගේ දැල් වගේ ඒවයෙන් කැදලි හදනවා ඒක වටේට හාල් ඇට ඇලිලා තියනවා මම දැකලා තියනවා
     
    • Like
    Reactions: PHBhagya and Mohowk