සමහරවිට මකුලුවෙක් හිලක් හදන් අස්සට යන්ඩ ඇති..කොම් පෑණිය ම ඉවරයි ඉතින්.අයින් කරලා කාපං

සමහරවිට මකුලුවෙක් හිලක් හදන් අස්සට යන්ඩ ඇති..කොම් පෑණිය ම ඉවරයි ඉතින්.![]()
uba kiyanne spider manwa kapu makuluwa ganada

සමහරවිට මකුලුවෙක් හිලක් හදන් අස්සට යන්ඩ ඇති..කොම් පෑණිය ම ඉවරයි ඉතින්.![]()

ජරා කට් එකගොඩක් මුකුනු වැන්න , ගොටු කොළ වැවෙන්නේ එහෙම ටොයිලට් වලවල් ගාව සරුවට.
ඒවා හෝදලා කන එකේ මකුළු දැලක් පොඩි දෙයක් නේ බන්.

ඕක අස්සෙ මකුලුවෙකුට දැල් හදන්න බෑ බං, ත්රිපෝෂ ඇතුලු පිටිජාති කල් ඉකුත්වෙලා කාලයක් ගියාම ඒවාගෙම හැදෙන පොඩි සත්තු කැදලි හදනවා , පැකට් එක සීල් වෙලා තිබුනත් කල් ඉකුත් උනාම ඒම වෙනවා.
මේ පොම්නයා ඒකවත් දන්නැතිව නාකි වෙලා ලමයි හදලා, ඕක තමයි මං කියන්නෙ සිංහලුන්ගෙ iq එක අඩුයි කියලා.