සමයං_මරුට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප‍්‍රහාරයක් - සමයං ඇතුළු 6ක් මරුට


    කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    ප‍්‍රහාරයෙන් පාතාල නායක ‘සමයං’ නමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ. ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වී ඇති සංඛ්‍යාව 6ක්.

    ඒ අතරට බන්ධනාගාර නිලධාරීවරයෙකු ද අයත්. තවත් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



    neth fm news
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Underworld-Kaduwela-Samayan-Life-Story.jpg


    vlcsnap-2017-02-27-11h01m40s829.png


    vlcsnap-2017-02-27-11h00m58s756.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ගෝඨාභය මාතියා හිටියනම් මේම වෙන්නේ පුතී. මොකද චූදිතයෝ නඩු අහන්නත් කලින් ආයුධ පෙන්නන්න එකක යනවනේ පුතී
     
    Feb 14, 2017
    134
    9
    0
    Where I can't give fucks
    ගෝඨාභය මාතියා හිටියනම් මේම වෙන්නේ පුතී. මොකද චූදිතයෝ නඩු අහන්නත් කලින් ආයුධ පෙන්නන්න එකක යනවනේ පුතී

    save your breath. no point of explaining it to these cunts. they voted 3 quarter penis loving sterile gays over warriors.
     
    • Like
    Reactions: Pissu_Matta