සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රිදිලා හැබැයි අම්බානක වදින්න ඕනි තැන්වලට
    මේවා බොරු දේවල් කියලා කාටවත් කියන්න බෑ. මීට වඩා පට්ට ඔෆර් පූජා ස්තානවල තියෙනවා.


    ------ Post added on Dec 14, 2022 at 11:15 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මුන් මේ ආතල් එකක් නේද ගන්නෙ? මොනව උනත් පට්ට. රිදෙන උන්ට රිදෙනවා නොසෑහෙන්න
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන් මේ ආතල් එකක් නේද ගන්නෙ? මොනව උනත් පට්ට. රිදෙන උන්ට රිදෙනවා නොසෑහෙන්න
    සීරියස් ගිය කට්ටියකුත් කමෙන්ට්වල ඉන්නවා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    KrishanL89
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,589
    113
    colombo
    වෙනම ඇජෙන්ඩා එකක් නැත්නම් මොනා මොක උනත් පුදුම පුකේ අමාරුවක් තියෙන්න ඕන මේ පෝස්ට් ස්පොන්සර් ගහල ෆේස්බුක් එකේ උන් ප්‍රමෝට් කලේ මුල් ටිකේ .
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මේකෙ නම් අපිට කෙල වෙන මොකක් හරි තියෙනව සගෝ