සමරිසියෝ හදුනාගන්න...........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සමරිසියෝ හදුනාගන්න...........

    ඔය සෙට් එකේ සේරම, නිලධාරීන් සාමාජිකයන් වගේම මැතිවරණ කොමිසම් ලප සිපයි ටිකත් හදුනාගනිමු....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මැතිවරණ කොමිසමේ උන් බුදිද?........

    එළකිරි මැතිවරණ කොමසාරිස්

    Dodo Mahaththaya

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

    Sara 531
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වෙන කොහෙවත් උත්තරේ දාන්නෙ........

    http://www.elakiri.com/forum/showthread.php?t=1920442&page=2

    Sara531's Avatar
    Sara531 Sara531 is online now
    Senior Member

    මේක මේ විනොදයට කරන එකක් මිස හැබැවට රියල් වර්ල්ඩ් සම්බන්ද කරගෙන කරන දෙයක් නෙවෙයි නෙ..
    එහෙම නම් ඔයාලා තනිකඩ පක්ශයටත් විරුද්ධ වෙන්න ඔනි නෙ..එහෙම බලනවා නම් මේක කරන්නම වෙන්නෙ නැ..හැමතැනකම අඩු පාඩු තියෙනවා නෙ..

    ඔයාලා කියන විදියට මේකෙ මේ පක්ශයට ඉඩ දුන්න නිසා මේකට එන තරුන අය සමලිංගිකත්වයට යොමු වෙනවා..

    ලොකෙ කිසිම තැනක කලු හො සුදු දෙවල් නැ..තියෙන්නෙ අලු පාට දෙවල්..එවායෙ අඩංගු වෙන කලු හො සුදු වර්නය මත තමා එවා කලු හො සුදු වෙන්නෙ..

    මේක විනොදයට කරන දෙයක්..ඔයා මේකට විරුද්ධ නම් gt ට කම්ප්ලෙන් කරන්න..මේක නවත්වන්න කියලා..අපි මේක නවත්වන්නම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kiyala thiyenne.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1920442

    danna balnna uttare.......

    මේක මේ විනොදයට කරන එකක් මිස හැබැවට රියල් වර්ල්ඩ් සම්බන්ද කරගෙන කරන දෙයක් නෙවෙයි නෙ..
    එහෙම නම් ඔයාලා තනිකඩ පක්ශයටත් විරුද්ධ වෙන්න ඔනි නෙ..එහෙම බලනවා නම් මේක කරන්නම වෙන්නෙ නැ..හැමතැනකම අඩු පාඩු තියෙනවා නෙ..

    ඔයාලා කියන විදියට මේකෙ මේ පක්ශයට ඉඩ දුන්න නිසා මේකට එන තරුන අය සමලිංගිකත්වයට යොමු වෙනවා..

    ලොකෙ කිසිම තැනක කලු හො සුදු දෙවල් නැ..තියෙන්නෙ අලු පාට දෙවල්..එවායෙ අඩංගු වෙන කලු හො සුදු වර්නය මත තමා එවා කලු හො සුදු වෙන්නෙ..

    මේක විනොදයට කරන දෙයක්..ඔයා මේකට විරුද්ධ නම් gt ට කම්ප්ලෙන් කරන්න..මේක නවත්වන්න කියලා..අපි මේක නවත්වන්නම්.

    ඔන්න මෙතනත් දැම්මා..

    අපි විනොදයට කරන වැඩෙ ඔයාට පෙන්නෙ ඔහොම නම් gt ට කම්ප්ලෙන් කරන්න..
    වෙන උත්තරයක් නැහැ මට දෙන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි අවුලක් ගන්න ඕනේ නෑ .. උබ කියනව වගේ මේක දැකල පොඩි උන් එකෙක්ගේ හරි ලිංගික දිශානතිය වෙනස් උනොත් හරි නෑනේ...:rolleyes: මම ආයෙත් එක බම්ප් කරන්නේ නෑ .... :cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේක මේ විනොදයට කරන එකක් මිස හැබැවට රියල් වර්ල්ඩ් සම්බන්ද කරගෙන කරන දෙයක් නෙවෙයි නෙ..
    එහෙම නම් ඔයාලා තනිකඩ පක්ශයටත් විරුද්ධ වෙන්න ඔනි නෙ..එහෙම බලනවා නම් මේක කරන්නම වෙන්නෙ නැ..හැමතැනකම අඩු පාඩු තියෙනවා නෙ..

    ඔයාලා කියන විදියට මේකෙ මේ පක්ශයට ඉඩ දුන්න නිසා මේකට එන තරුන අය සමලිංගිකත්වයට යොමු වෙනවා..

    ලොකෙ කිසිම තැනක කලු හො සුදු දෙවල් නැ..තියෙන්නෙ අලු පාට දෙවල්..එවායෙ අඩංගු වෙන කලු හො සුදු වර්නය මත තමා එවා කලු හො සුදු වෙන්නෙ..

    මේක විනොදයට කරන දෙයක්..ඔයා මේකට විරුද්ධ නම් gt ට කම්ප්ලෙන් කරන්න..මේක නවත්වන්න කියලා..අපි මේක නවත්වන්නම්.

    ඔන්න මෙතනත් දැම්මා..

    අපි විනොදයට කරන වැඩෙ ඔයාට පෙන්නෙ ඔහොම නම් gt ට කම්ප්ලෙන් කරන්න..
    වෙන උත්තරයක් නැහැ මට දෙන්න..

    ළමයෙක් ලපටියෙක් හදාගත්තු කාලෙක උන් ලොකු මහත් වෙද්දීවත් මේක ආයෙම බලන්න. තාම අනිත් අයගේ පොඩි උන් ගැන හිතට දැනෙන්නේ නැතිව ඇතිනේ නේද? තමන්ටම කියල එකෙක් ඉන්නකොට තෙරු ගනියි සමහරවිට..............
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ළමයෙක් ලපටියෙක් හදාගත්තු කාලෙක උන් ලොකු මහත් වෙද්දීවත් මේක ආයෙම බලන්න. තාම අනිත් අයගේ පොඩි උන් ගැන හිතට දැනෙන්නේ නැතිව ඇතිනේ නේද? තමන්ටම කියල එකෙක් ඉන්නකොට තෙරු ගනියි සමහරවිට..............

    එක මම එ කාලෙට බලාගන්නම්..

    ඔයා දැනට ඔය පක්ශෙට විශෙශ ප්‍රචාරයක් නොදි ඉන්නකො..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එක මම එ කාලෙට බලාගන්නම්..

    ඔයා දැනට ඔය පක්ශෙට විශෙශ ප්‍රචාරයක් නොදි ඉන්නකො..

    ඒ කියන්නෙ දැන් මේව බලන පොඩි උන් ගැන ගානක් නෑ?........