සමරිසි ඇසුර වැරදිද?

rogerthis

Junior member
  • May 27, 2014
    113
    20
    18
    සමරිසි ඇසුර වැරදිද?


    ගැහැනු ළමයෙක්ගේ හිත තවත් ගැහැනු ළමයෙක්ට නැත්නම් පිරිමි ළමයෙක්ගේ හිත තවත් පිරිමි ළමයෙක්ට ඇදිලා ගිය පළියට එයා සමලිංගික කෙනෙක් කියලා කියන්න බැහැ.

    ගොඩක් වෙලාවට ඒ වගේ හැඟීම් ටික කාලෙකින් නැති වෙලා යනවා.

    අවුරුදු 16ක් වයස ලිසෙට් කියන යෞවනියගේ හිතත් තව ගැහැනු ළමයෙක්ට ඇදිලා ගියා. හැබැයි කාලයත් එක්කම ඒ හැඟීම නැති වුණා. ඒ ගැන ලිසෙට් මෙහෙම කියනවා. “ඉස්කෝලෙදී මං ඉගෙනගත්තා නව යොවුන් වියේදී හෝමෝන වැඩ කරන විදිහ නිතර නිතර වෙනස් වෙන නිසා හැඟීම් හරි ඉක්මනට වෙනස් වෙනවා කියලා. ඒ නිසා ගැහැනු ළමයෙක්ගේ හිත තවත් ගැහැනු ළමයෙක්ටත් පිරිමි ළමයෙක්ගේ හිත තවත් පිරිමි ළමයෙක්ටත් ඇදිලා යන්න ඉඩකඩ තියෙනවා. හැබැයි ඒ වගේ හැඟීම් තියෙන්නේ ටික දවසයි. අනිත් යෞවනයොත් ඒ ගැන දැනගෙන හිටියා නම් ඒ වගේ හැඟීම් ඇති වුණාම එයාලා සමලිංගික අය කියලා හිතන්න ඉක්මන් වෙන්නේ නැහැ.”
    502012508_univ_cnt_1_md.jpg

    කොයි පාරෙද යන්නේ කියලා කල්පනා කරන යෞවනයෙක්
    ලිංගික දේවල් ගැන සමාජයේ තියෙන විකෘති අදහස් පිළිගෙන ඒ විදිහට ජීවත් වෙනවාද නැත්නම් දෙවිගේ උසස් ප්‍රමිති අදාළ කරගන්නවාද? තීරණය ඔයා අතේ

    හැබැයි සමලිංගික හැඟීම් කාලයත් එක්කම නැති වෙලා යන්නේ නැත්නම් මොකද කරන්නේ? සමලිංගික ඇසුර දෙවි තහනම් කරලා තියෙන එකෙන් දෙවි කරලා තියෙන්නේ ලොකු අසාධාරණයක් කියලා ඔයාට හිතෙනවාද?

    ඒක අසාධාරණයක් කියලා ඔයාට හිතෙනවා ඇත්තේ ලිංගික ආසාවන් ඇති වුණාම ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඉටු කරගන්න ඕනේ කියලා සමාජයේ තියෙන වැරදි මතය නිසා වෙන්න ඇති. හැබැයි බයිබලයේ පැහැදිලිවම කියන්නේ වැරදි ලිංගික ආසාවන් ඇති වුණාම ඒවා පාලනය කරගන්න කියලයි. හැම කෙනෙක්ටම තමාව පාලනය කරගන්න හැකියාව තියෙනවා.​—⁠කොලොස්සි 3:⁠5.

    සමලිංගික ඇසුර දෙවි තහනම් කරලා තියෙන එක අසාධාරණ නැහැ. මොකද ඒ වගේ තහනමක් දෙවි දාලා තියෙන්නේ සමලිංගික අයට විතරක් නෙමෙයි. ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි අතරේ වැරදි ලිංගික ආසාවන් ඇති වෙනවා නම් ඒවාත් පාලනය කරගන්න ඕනේ කියලා බයිබලයේ කියලා තියෙනවා. (1 කොරින්ති 6:18) හුඟක් අය ඒ වගේ වැරදි ලිංගික ආසාවන් පාලනය කරගෙන තියෙනවා. එහෙමනම් සමලිංගික හැඟීම් තියෙන අයටත් දෙවිට කීකරුව ජීවත් වෙන්න උවමනාවක් තියෙනවා නම් එයාලගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන්.​—⁠ද්විතීය කතාව 30:19.

    වැඩි විස්තර

    යෞවනයන්
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේකෙන් මූලධර්මවාදී කුරුස ගඳක් එන්නෙ මට විතරද
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේකෙන් මූලධර්මවාදී කුරුස ගඳක් එන්නෙ මට විතරද

    ඔව් තෝ වගේ බොරුවට බෞද්ඩ මැදමූලන මරාගේ හොරුන්ට විතරයි එහෙම පේන්නේ. ගිහින් මරාගේ අර නගින් නැති අර අරක.. සූප්පූ කරහන්... ගන්කබරයා!

    තොපි වගේ උන් තමයි හොරෙන් කොල්ලන්ට කියලා පූපේ ඇරගන්නේ. මෙතන අලි වීරයෝ තොපි! ගන්කබර බල්ලා! නොදකින්!!
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් තෝ වගේ බොරුවට බෞද්ඩ මැදමූලන මරාගේ හොරුන්ට විතරයි එහෙම පේන්නේ. ගිහින් මරාගේ අර නගින් නැති අර අරක.. සූප්පූ කරහන්... ගන්කබරයා!

    තොපි වගේ උන් තමයි හොරෙන් කොල්ලන්ට කියලා පූපේ ඇරගන්නේ. මෙතන අලි වීරයෝ තොපි! ගන්කබර බල්ලා! නොදකින්!!

    උඹ ඉස්සරවෙලා නිල් වෙලා වරෙං... ඇයි මේ තරහා ගිහිං. උඹ ඉස්සරවෙලා මේකෙ සර්ච් එකක් කරලා වරෙං මං දාපු රිප්ලයිස් ගැන. යකෝ ඉරෝසන් මට යූ ඇන් පී කියනවා , උඹ මට කියනවා මං මරාට සපෝට්ලු...

    යකෝ බලපං මේකෙ ත්‍රෙඩ්ස් කීයක මං බැනුං අහලා තියනවද කියලා ගේ කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි ඒ මිනිස්සුංව කොං කරන්න හොඳ නෑ කියලා.

    නෙද්දකං මූසලයා තෝ.

    මං මේකට මූලධර්මවාදී කුරුස ගඳක් එනවා කීවේ මේකෙ දාපු ලිපියෙ වොච් ටවර්, පිබිදෙව් වගේ මූලධර්මවාදී සඟරාවල ලියන පැටන් එකෙන්ම මේක ලියලා තියනවා දැකපු නිසා. උඹ වගේ මන්ද මානසික පසික්කාටුවො යමක් තේරුංගන්න උකුණු පුකක් තරංවත් මොලේ නැති උන් ඊට පස්සෙ ඇවිල්ලා තමන්ගෙ ජාතකේ පෙන්නනවා රිප්ලයි දාන ස්ටයිල් එකෙන්.
     
    Last edited: